August 11, 2011

පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා

පාරට සාරිය ගෙදරට හුචක්කු අඳිනු එපා
පාරට මුකුළුව ගෙදරට රණ්ඩුව දමනු එපා
පාරට පීරණ කොණ්ඩය ගෙදරට කඩනු එපා
පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා

14 comments:

  1. ඒක හරි එතකොට පහසුවෙන් සැනසිල්ලේ ඉන්න කියල තැනක් ඇත්තෙම නැද්ද ගෙදරදී වත් හප්පච්චියේ!...

    ReplyDelete
  2. හෙහෙ නියම කවිය

    ReplyDelete
  3. මට ඇහිලා තියෙනවා ඉස්සර අපේ ආච්චි අම්මලා කියනවා " ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ " කියලා.

    නියම කවියක් නේ බිඟු අයියා !!!!

    ReplyDelete
  4. දිව තල්ලට ගෙවෙනකං කීවත් ඔය ඩිංග නෑ නෙව පිලිගන්නෙ

    ReplyDelete
  5. බිරිඳ ලස්සනට ඉන්නා විට පිරිමියට ජෙල
    සැමියා ජැන්ඩියට ඉන්නාවිට ගැනියට ජෙල
    මෙය විසඳා ගත යුතු ගැට්ටකි නොකොට අල
    දෙන්නම ලස්සනට හිටපියව් එතකොටයි එල

    ReplyDelete
  6. දුරට ඇපල්
    ලඟට පැපොල්

    ලස්සනයි..

    ReplyDelete
  7. කතාව නම් ඇත්ත.......... හැබැයි නතර ‍වෙන්න ඕනි ‍දෙයක්.......

    ReplyDelete
  8. බිඟුවෝ පොඩ්ඩ ගැනත් මොනා හරි දාපන්. මම දැක්ක ට්‍රිප් එකේ ෆොටෝස්. දැන් ටිකක් ලොකුයි නේද.
    ආ.. කවිය ෆට්ට හොඳේ.

    ReplyDelete
  9. ගෙදරට හොරතල් බ්ලොගයට මසුරන් වෙයන් පුතා...

    ReplyDelete
  10. හිහි// හුචක්කුව!

    ReplyDelete
  11. මේකත් අර හුචක්කුව කතාවේ කොටසක් ද ...බිගූ.
    අන්න ..අහන්න ඕන නියම කතාව..!!!

    ReplyDelete
  12. හෆොයි. මේ අරයට කියන්න ඕනෙ එකක් නේද බ්ලොග් එකේ දාල තියෙන්නෙ. ඇතුලත ගිනි පිටතට දෙන්න එපාලු

    ඒක නෙවෙයි මල්ලි බබාගෙ සැප දුක් කොහොමද ?

    ReplyDelete
  13. හලෝ කස්ටිය...
    අනේ මේ කාලේ මට අර වෙලාව කියන එක් හොයා ගන්න බැරි උනානේ...
    කස්ටියටටම තුති කිව්වා....

    බබා මල්ලී ගැනත් මොනවාහරි ලියන්නම්කෝ...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!