එක් වදනක්වත්
කියාගන්න බැරි තරමට
එක් අකුරවත්
ලියාගන්න බැරි තරමට
එක් සිතිවිල්ලක්වත්
සිතට නොඑන තරමට
පාලුව කාන්සිය
සිත් මඩලට කාන්දු වෙලා
සිත් පුබුදුන්න තරම්
එක් වදනක් වත්
ඇසේ නම්
දෙසවන් පිනවන්න...
August 27, 2011
Subscribe to:
Post Comments (Atom)

අයියෝ! එහෙම කාන්සියි කියලා ලියන එක නම් අතාරින්නෙපා! විහිලුවක් කළේ! මම මේ බිගු නද අහන්න ගොඩ වුණාම ද කොහෙ ද? කමක් නෑ!හරිම ලස්සන පබැදුමක්.. ඇත්තටම වෙලාවකට මටත් මගේ මුලු ජීවිතයම මේ වගේ කියලා හිතෙනවා....
ReplyDeleteපුලුවන් වෙලාවක් අකුරු කරන්නම්කෝ.....
ReplyDeleteඑල එල....
ජිවිතේම කවියක් කියලා කියන්නේ නිකන්ම නෙමේනේ.....
ReplyDeleteකොහොමත් හිතට වදින විදිහටම ලියා ගත්තා.... සයිබර් අවකාශයේ පල නොකරන වැඩකට පොඩි පද පේලියක් මම ගත්තා හොදේ
අනේ දේවා මොකද එක පේලියක්...
ReplyDeleteගන්නකෝ ඔක්කොම....
දාන්න ඕනැම තැනකට....
දැන් වාසේ දේසේ නෝර්වේ වලනේ....
පැංචා ගැන විස්තරත් නැ. ඉස්සර ලියපු බිඟු රජත් නෑ......
ReplyDeleteරැජින අක්කවයි බිඟු කුමාරයවයි ඉස්සර වගේම ආදරෙන් මතක් කලා කියලා සුපුරුදු පණිවිඩේ කියන්න අයියා.........
හරිම ලස්සනයි,ඒත් ටිකක් විතර දුක හිතෙනවා, ඇයි කියලා නම් දන්නෙ නෑ!
ReplyDeleteදුන් අවසරයෙන් පැහැදි
ReplyDeleteගත්තෙමි මුලු පැදියම
බිගු නද අතුරින්
බිගු ට මාව මතකද දන්නේ නැ.. කාලෙකට කලින් මට හිතෙන දේවල් කියලා එකක් මේ දේවා ලිවා.. ඒ දවස් වල මම කලින්ම ෆලෝ කරපු බ්ලොග් අතර මේකත් තිබුනා.. ආයේ කාලෙකට පස්සේ ආවට පස්සේත් කකා ගේ බ්ලොග් එක වගේම මට මතකෙට ආව එකක් නිසා ආපු අලුතම ෆලෝ කලා
කොහේ උන්නත් කියවන්න කැමති ගොඩාක් අය ඔයා එක්ක ඉන්න නිසා ඒ අයට අසාධාරනයක් ඔයා නොලියා ඉන්න එක නම්
නියමයි . . . ලියන රේට් එක තව ටිකක් වැඩිඋනා නං තවත් නියමයි
ReplyDeleteනියම සිතුවිල්ලක්.
ReplyDeleteඒ තරමටම මොකෑ අයියා උනේ ?
හුග කාලෙකින් ඇවිත් , ලස්සන පදවැලක් ලියලා තියෙන්නේ.
ReplyDeleteබිගු රැජිණයි, පැටියයි ඉන්න එකේ, බිගුවට මොන පාලුවක්ද.
අපට වගේ යෑ...........
එක කාලයක් තියේ බන් ලියන්න ජාති දාහක් තිබ්බත් එක අකුරක් ලියන්න බැරි තරම් කම්මැලි කමක් එන කාලයක් . . උඹ ඉන්නේ ඒ කාලෙද කියලා හිතේ
ReplyDelete