oka Athula n Samitha nokiwwa nang, apita oke theruma samaharawita hariyata therei ne
ඒක පාර්ශවික ප්‍රේමයක්ද කොහෙද?
මම් අහල නෑ මේ සින්දුව
බිඟූ...කාලෙකට පස්සෙ... කොහොමද උඹට ? කොහොමද බිඟු පැටියා...රැජින එහෙම....?මමත් නම් බිඟුවො මේ සින්දුව කලින් අහලා නෑ. ඒත් පද ටිකනම් බොහෝම හිතට ඇල්ලුවා. හොයලා අහලා බලන්න ඕනා...
මේක මේ සමිතා ජොනීට කියන සින්දුවනේ.
අහල නැති සිංදුවක්...........
හා මේක මම ඊයෙත් ඇහුවා. කොහේ හරි කොනක අනිවා ජොනියා ඉන්නවා කියල නම් ෂුවර්.
සමිතා තාම හදපාන්ගොඩ පැත්ත පලාතෙ එන්නෙ නෑ...සද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙටසදපානක් තරමට නුඔසෙනෙහස පිදුවයි ජොනියට...
කාලෙකින් මේ පැත්තෙ ආව.කාලෙකින් චැටක්වත් දාන්න බැරි උනා නෙව.ඔය සින්දුව නම් අහල හෝ ඇහිල නැ මගෙ මතකෙ විදියට...
ආදරය තේරුම් ගන්න හොද හදවතක් තියෙන්නට ඕනේ.ඒත් මේ කෙල්ලට එයාගේ ආදරේ වෙනුවෙන් එයා ඉන්න සමාජෙන් ඉඩක් ලැබෙන්නේ නෑ.සමහර විට කොල්ලට අනතුරක් එහෙමත් ඇති.ඉතින් මේ අසරණී තමන් ආදරයේ වේදනාව විදින ගමන් ම පෙම්වතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.ඒත් මේ කිසි දෙයක් නොදන්න පෙම්වතා තවමත් මුලු හදවතින්ම ඇයට ආදරෙයි....මේ වගෙ තේරුමක් හොදයි නේද ? ගැලපෙනව ද කියලා කියන්නකෝ....
අඩේ මාර සිංදුවක් නේ.. මමත් අදමයි ඇහුවේ.. ඒකත් ඔයා මේ කිවුවම මම හොයලා බාලා අහලා බැලුවා..නිකං කියෙවුවම එන තේරුම නෙවෙයි ඇහුවම එන්නේ.. මොකද ගෑණු කෙනයි පිරිමි කෙනයි කියන කොටස් අනුව තේරුම වෙනස් වෙනවා..මමත් හිතන්නේ බිඟු අයියා කිවුව වගේ තේරුමක් තමා තියෙන්නේ..මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා.. උන් දෙන්නා ලවු එකේ ඉනිනවා.. (අපේ ආදරේ භාවනාවක් වගේ) ඒ වුනාට කොල්ලා දන්නේ නෑ ඒ සීන් එක (මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා)කොල්ලෙක් හිටියට හැබැයි මේ කෙල්ලා මූටත් ලවු වගේ (මම මැතින් ඉඳන් වින්දා ඉන් වේදනා)අහලම බලන්න කස්ටිය..
උදේම මොලේ මයියන් උනා වගේ.............අහල බලන්න ඕනා.
මෙන්න එක ලින්ක් එකක්...http://www.youtube.com/watch?v=pHZ13aA71jM&feature=related
Alen wela
මමත් මේ සිංදුව අහලා නෑ. අහලම තමා මුකුත් කියන්න වෙන්නේ.
සිරා සිංදුව
meka kiyanne athula samitha kiyla shure da?......mokada mama hithanne meka kiyanne athula ekka ara pihatu penen kiyana sinduwa kiyana genu lamaya,hariyatama danne , e vunata samithage voice eka nam novey vage?
කාලෙකින් අහපු ලස්සන සින්දුවක්.මාර විදිහට හිතට වදිනවා...
පට්ට සින්දුව! බස් එකේ යද්දී ඇහුනේ. තැන්කිව්...
මේකෙන් කියවෙන්නෙ නයෙකියි හැපින්නකුයි ගැනවෙලා ගන්නෙ නයාලනෙ
ඇයි ගැරඩි, පොළොන්ගු,පණුවො,,,,
පණුවො වෙලා ගන්නෙ නෑ. පිඹුරොනම් මිනිස්සුන්ව වෙලා ගන්නවා
මේ මගේ අදහස, සිංදුවේ මුලින් කියනව කොල්ල ආලයට මුල පිරුවත් කෙල්ලා ඒව ප්‍රතික්ෂේප කරන බව. ඒ එක්කම අන්තිමට කියවන එයාට වසන්තය ඇවිල්ල ගොඩක් කල්, ඒ ආලය හරියට භාවනාවක් වගේ කියලා. ඒ කියන්නේ ඒ ආදරය ඇතුලතින් ඇති අධ්‍යාත්මික බැඳිමක්. ඒ බැඳිම අර එන කොල්ලට තේරුම් ගන්නවත් බෑ. බොහේ විට වසන්තය ඇවිත් බොහෝ කල් කියන එකෙන් ගම්‍ය වෙනව වෙන්න පුලුවන් ඒදෙන්න විවාහක බව.
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
oka Athula n Samitha nokiwwa nang, apita oke theruma samaharawita hariyata therei ne
ReplyDeleteඒක පාර්ශවික ප්‍රේමයක්ද කොහෙද?
ReplyDeleteමම් අහල නෑ මේ සින්දුව
ReplyDeleteබිඟූ...කාලෙකට පස්සෙ... කොහොමද උඹට ? කොහොමද බිඟු පැටියා...රැජින එහෙම....?
ReplyDeleteමමත් නම් බිඟුවො මේ සින්දුව කලින් අහලා නෑ. ඒත් පද ටිකනම් බොහෝම හිතට ඇල්ලුවා. හොයලා අහලා බලන්න ඕනා...
මේක මේ සමිතා ජොනීට කියන සින්දුවනේ.
ReplyDeleteඅහල නැති සිංදුවක්...........
ReplyDeleteහා මේක මම ඊයෙත් ඇහුවා. කොහේ හරි කොනක අනිවා ජොනියා ඉන්නවා කියල නම් ෂුවර්.
ReplyDeleteසමිතා තාම හදපාන්ගොඩ පැත්ත පලාතෙ එන්නෙ නෑ...
ReplyDeleteසද පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
සදපානක් තරමට නුඔ
සෙනෙහස පිදුවයි ජොනියට...
කාලෙකින් මේ පැත්තෙ ආව.කාලෙකින් චැටක්වත් දාන්න බැරි උනා නෙව.ඔය සින්දුව නම් අහල හෝ ඇහිල නැ මගෙ මතකෙ විදියට...
ReplyDeleteආදරය තේරුම් ගන්න හොද හදවතක් තියෙන්නට ඕනේ.ඒත් මේ කෙල්ලට එයාගේ ආදරේ වෙනුවෙන් එයා ඉන්න සමාජෙන් ඉඩක් ලැබෙන්නේ නෑ.සමහර විට කොල්ලට අනතුරක් එහෙමත් ඇති.ඉතින් මේ අසරණී තමන් ආදරයේ වේදනාව විදින ගමන් ම පෙම්වතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.ඒත් මේ කිසි දෙයක් නොදන්න පෙම්වතා තවමත් මුලු හදවතින්ම ඇයට ආදරෙයි....
ReplyDeleteමේ වගෙ තේරුමක් හොදයි නේද ? ගැලපෙනව ද කියලා කියන්නකෝ....
අඩේ මාර සිංදුවක් නේ.. මමත් අදමයි ඇහුවේ.. ඒකත් ඔයා මේ කිවුවම මම හොයලා බාලා අහලා බැලුවා..
ReplyDeleteනිකං කියෙවුවම එන තේරුම නෙවෙයි ඇහුවම එන්නේ.. මොකද ගෑණු කෙනයි පිරිමි කෙනයි කියන කොටස් අනුව තේරුම වෙනස් වෙනවා..
මමත් හිතන්නේ බිඟු අයියා කිවුව වගේ තේරුමක් තමා තියෙන්නේ..
මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා.. උන් දෙන්නා ලවු එකේ ඉනිනවා.. (අපේ ආදරේ භාවනාවක් වගේ)
ඒ වුනාට කොල්ලා දන්නේ නෑ ඒ සීන් එක (මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා)
කොල්ලෙක් හිටියට හැබැයි මේ කෙල්ලා මූටත් ලවු වගේ (මම මැතින් ඉඳන් වින්දා ඉන් වේදනා)
අහලම බලන්න කස්ටිය..
උදේම මොලේ මයියන් උනා වගේ.............
ReplyDeleteඅහල බලන්න ඕනා.
මෙන්න එක ලින්ක් එකක්...
ReplyDeletehttp://www.youtube.com/watch?v=pHZ13aA71jM&feature=related
Alen wela
ReplyDeleteමමත් මේ සිංදුව අහලා නෑ. අහලම තමා මුකුත් කියන්න වෙන්නේ.
ReplyDeleteසිරා සිංදුව
ReplyDeletemeka kiyanne athula samitha kiyla shure da?......mokada mama hithanne meka kiyanne athula ekka ara pihatu penen kiyana sinduwa kiyana genu lamaya,hariyatama danne , e vunata samithage voice eka nam novey vage?
ReplyDeleteකාලෙකින් අහපු ලස්සන සින්දුවක්.මාර විදිහට හිතට වදිනවා...
ReplyDeleteපට්ට සින්දුව! බස් එකේ යද්දී ඇහුනේ. තැන්කිව්...
ReplyDeleteමේකෙන් කියවෙන්නෙ නයෙකියි හැපින්නකුයි ගැන
ReplyDeleteවෙලා ගන්නෙ නයාලනෙ
ඇයි ගැරඩි, පොළොන්ගු,පණුවො,,,,
ReplyDeleteපණුවො වෙලා ගන්නෙ නෑ. පිඹුරොනම් මිනිස්සුන්ව වෙලා ගන්නවා
ReplyDeleteමේ මගේ අදහස, සිංදුවේ මුලින් කියනව කොල්ල ආලයට මුල පිරුවත් කෙල්ලා ඒව ප්‍රතික්ෂේප කරන බව. ඒ එක්කම අන්තිමට කියවන එයාට වසන්තය ඇවිල්ල ගොඩක් කල්, ඒ ආලය හරියට භාවනාවක් වගේ කියලා. ඒ කියන්නේ ඒ ආදරය ඇතුලතින් ඇති අධ්‍යාත්මික බැඳිමක්. ඒ බැඳිම අර එන කොල්ලට තේරුම් ගන්නවත් බෑ. බොහේ විට වසන්තය ඇවිත් බොහෝ කල් කියන එකෙන් ගම්‍ය වෙනව වෙන්න පුලුවන් ඒදෙන්න විවාහක බව.
ReplyDelete