ඒක හරි එතකොට පහසුවෙන් සැනසිල්ලේ ඉන්න කියල තැනක් ඇත්තෙම නැද්ද ගෙදරදී වත් හප්පච්චියේ!...
හෙහෙ නියම කවිය
මට ඇහිලා තියෙනවා ඉස්සර අපේ ආච්චි අම්මලා කියනවා " ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ " කියලා. නියම කවියක් නේ බිඟු අයියා !!!!
දිව තල්ලට ගෙවෙනකං කීවත් ඔය ඩිංග නෑ නෙව පිලිගන්නෙ
බිරිඳ ලස්සනට ඉන්නා විට පිරිමියට ජෙලසැමියා ජැන්ඩියට ඉන්නාවිට ගැනියට ජෙලමෙය විසඳා ගත යුතු ගැට්ටකි නොකොට අලදෙන්නම ලස්සනට හිටපියව් එතකොටයි එල
හරි සොක්....
දුරට ඇපල්ලඟට පැපොල්ලස්සනයි..
කතාව නම් ඇත්ත.......... හැබැයි නතර වෙන්න ඕනි දෙයක්.......
බිඟුවෝ පොඩ්ඩ ගැනත් මොනා හරි දාපන්. මම දැක්ක ට්‍රිප් එකේ ෆොටෝස්. දැන් ටිකක් ලොකුයි නේද.ආ.. කවිය ෆට්ට හොඳේ.
ගෙදරට හොරතල් බ්ලොගයට මසුරන් වෙයන් පුතා...
හිහි// හුචක්කුව!
මේකත් අර හුචක්කුව කතාවේ කොටසක් ද ...බිගූ.අන්න ..අහන්න ඕන නියම කතාව..!!!
හෆොයි. මේ අරයට කියන්න ඕනෙ එකක් නේද බ්ලොග් එකේ දාල තියෙන්නෙ. ඇතුලත ගිනි පිටතට දෙන්න එපාලුඒක නෙවෙයි මල්ලි බබාගෙ සැප දුක් කොහොමද ?
හලෝ කස්ටිය...අනේ මේ කාලේ මට අර වෙලාව කියන එක් හොයා ගන්න බැරි උනානේ...කස්ටියටටම තුති කිව්වා....බබා මල්ලී ගැනත් මොනවාහරි ලියන්නම්කෝ...
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
ඒක හරි එතකොට පහසුවෙන් සැනසිල්ලේ ඉන්න කියල තැනක් ඇත්තෙම නැද්ද ගෙදරදී වත් හප්පච්චියේ!...
ReplyDeleteහෙහෙ නියම කවිය
ReplyDeleteමට ඇහිලා තියෙනවා ඉස්සර අපේ ආච්චි අම්මලා කියනවා " ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ " කියලා.
ReplyDeleteනියම කවියක් නේ බිඟු අයියා !!!!
දිව තල්ලට ගෙවෙනකං කීවත් ඔය ඩිංග නෑ නෙව පිලිගන්නෙ
ReplyDeleteබිරිඳ ලස්සනට ඉන්නා විට පිරිමියට ජෙල
ReplyDeleteසැමියා ජැන්ඩියට ඉන්නාවිට ගැනියට ජෙල
මෙය විසඳා ගත යුතු ගැට්ටකි නොකොට අල
දෙන්නම ලස්සනට හිටපියව් එතකොටයි එල
හරි සොක්....
ReplyDeleteදුරට ඇපල්
ReplyDeleteලඟට පැපොල්
ලස්සනයි..
කතාව නම් ඇත්ත.......... හැබැයි නතර වෙන්න ඕනි දෙයක්.......
ReplyDeleteබිඟුවෝ පොඩ්ඩ ගැනත් මොනා හරි දාපන්. මම දැක්ක ට්‍රිප් එකේ ෆොටෝස්. දැන් ටිකක් ලොකුයි නේද.
ReplyDeleteආ.. කවිය ෆට්ට හොඳේ.
ගෙදරට හොරතල් බ්ලොගයට මසුරන් වෙයන් පුතා...
ReplyDeleteහිහි// හුචක්කුව!
ReplyDeleteමේකත් අර හුචක්කුව කතාවේ කොටසක් ද ...බිගූ.
ReplyDeleteඅන්න ..අහන්න ඕන නියම කතාව..!!!
හෆොයි. මේ අරයට කියන්න ඕනෙ එකක් නේද බ්ලොග් එකේ දාල තියෙන්නෙ. ඇතුලත ගිනි පිටතට දෙන්න එපාලු
ReplyDeleteඒක නෙවෙයි මල්ලි බබාගෙ සැප දුක් කොහොමද ?
හලෝ කස්ටිය...
ReplyDeleteඅනේ මේ කාලේ මට අර වෙලාව කියන එක් හොයා ගන්න බැරි උනානේ...
කස්ටියටටම තුති කිව්වා....
බබා මල්ලී ගැනත් මොනවාහරි ලියන්නම්කෝ...