tag:blogger.com,1999:blog-3409923145571643413.post6044659561144180689..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපාබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3409923145571643413.post-8884410916234901672011-08-27T17:26:06.084+05:302011-08-27T17:26:06.084+05:30හලෝ කස්ටිය...
අනේ මේ කාලේ මට අර වෙලාව කියන එක් හො...හලෝ කස්ටිය...
අනේ මේ කාලේ මට අර වෙලාව කියන එක් හොයා ගන්න බැරි උනානේ...
කස්ටියටටම තුති කිව්වා....

බබා මල්ලී ගැනත් මොනවාහරි ලියන්නම්කෝ...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-2776794792899313032011-08-25T06:27:23.481+05:302011-08-25T06:27:23.481+05:30හෆොයි. මේ අරයට කියන්න ඕනෙ එකක් නේද බ්ලොග් එකේ දාල ...හෆොයි. මේ අරයට කියන්න ඕනෙ එකක් නේද බ්ලොග් එකේ දාල තියෙන්නෙ. ඇතුලත ගිනි පිටතට දෙන්න එපාලු

ඒක නෙවෙයි මල්ලි බබාගෙ සැප දුක් කොහොමද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-30739282387249934382011-08-12T15:33:05.748+05:302011-08-12T15:33:05.748+05:30මේකත් අර හුචක්කුව කතාවේ කොටසක් ද ...බිගූ.
අන්න ..අ...මේකත් අර හුචක්කුව කතාවේ කොටසක් ද ...බිගූ.
අන්න ..අහන්න ඕන නියම කතාව..!!!- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-10935493082718531582011-08-12T02:22:24.237+05:302011-08-12T02:22:24.237+05:30හිහි// හුචක්කුව!හිහි// හුචක්කුව!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-86661941278757776012011-08-12T00:47:12.125+05:302011-08-12T00:47:12.125+05:30ගෙදරට හොරතල් බ්ලොගයට මසුරන් වෙයන් පුතා...ගෙදරට හොරතල් බ්ලොගයට මසුරන් වෙයන් පුතා...රතු මුහුදhttps://www.blogger.com/profile/03347800940055188806noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-22382803495811367352011-08-11T22:47:39.301+05:302011-08-11T22:47:39.301+05:30බිඟුවෝ පොඩ්ඩ ගැනත් මොනා හරි දාපන්. මම දැක්ක ට්‍රිප...බිඟුවෝ පොඩ්ඩ ගැනත් මොනා හරි දාපන්. මම දැක්ක ට්‍රිප් එකේ ෆොටෝස්. දැන් ටිකක් ලොකුයි නේද.
ආ.. කවිය ෆට්ට හොඳේ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-53036004511018395972011-08-11T22:39:07.788+05:302011-08-11T22:39:07.788+05:30කතාව නම් ඇත්ත.......... හැබැයි නතර වෙන්න ඕනි දෙය...කතාව නම් ඇත්ත.......... හැබැයි නතර වෙන්න ඕනි දෙයක්.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-49323563427544319312011-08-11T19:59:52.164+05:302011-08-11T19:59:52.164+05:30දුරට ඇපල්
ලඟට පැපොල්
ලස්සනයි..දුරට ඇපල්
ලඟට පැපොල්

ලස්සනයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-10534924599904066682011-08-11T19:55:33.313+05:302011-08-11T19:55:33.313+05:30හරි සොක්....හරි සොක්....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-13516499851298557732011-08-11T17:39:51.698+05:302011-08-11T17:39:51.698+05:30බිරිඳ ලස්සනට ඉන්නා විට පිරිමියට ජෙල
සැමියා ජැන්ඩිය...බිරිඳ ලස්සනට ඉන්නා විට පිරිමියට ජෙල
සැමියා ජැන්ඩියට ඉන්නාවිට ගැනියට ජෙල
මෙය විසඳා ගත යුතු ගැට්ටකි නොකොට අල
දෙන්නම ලස්සනට හිටපියව් එතකොටයි එලDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-3815278429039383952011-08-11T16:26:12.035+05:302011-08-11T16:26:12.035+05:30දිව තල්ලට ගෙවෙනකං කීවත් ඔය ඩිංග නෑ නෙව පිලිගන්නෙදිව තල්ලට ගෙවෙනකං කීවත් ඔය ඩිංග නෑ නෙව පිලිගන්නෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-78357737301795762372011-08-11T12:39:55.155+05:302011-08-11T12:39:55.155+05:30මට ඇහිලා තියෙනවා ඉස්සර අපේ ආච්චි අම්මලා කියනවා &qu...මට ඇහිලා තියෙනවා ඉස්සර අපේ ආච්චි අම්මලා කියනවා "  ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ  " කියලා.

නියම කවියක් නේ බිඟු අයියා !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-43638970729897006612011-08-11T12:36:59.410+05:302011-08-11T12:36:59.410+05:30හෙහෙ නියම කවියහෙහෙ නියම කවියනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-73485301494112788012011-08-11T12:33:09.575+05:302011-08-11T12:33:09.575+05:30ඒක හරි එතකොට පහසුවෙන් සැනසිල්ලේ ඉන්න කියල තැනක් ඇත...ඒක හරි එතකොට පහසුවෙන් සැනසිල්ලේ ඉන්න කියල තැනක් ඇත්තෙම නැද්ද ගෙදරදී වත් හප්පච්චියේ!...Anonymousnoreply@blogger.com