December 29, 2010

දන්නෝ දනිති

දන්නෝ දනිති
නොදැදැනගත යුත්තෝද දනිති

නොදන්නෝ නොදනිති
දැනගත යුත්තෝද නොදනිති


මෙය සියල්ලෝම නොදනිති

16 comments:

  1. මොකක් ගැනද මේ කියන්නෙ... උදේ පාන්දර ඔඵව විකාර වෙනව
    මම නම් ඉතින් දන්න මගුලක් නෑ තමයි...

    ReplyDelete
  2. මොකකද අයියේ මෙකේ තේරුම....

    ReplyDelete
  3. මම නම් ටියුබ් ලයිට් !!!! තාම මීටර් උනේ නෑ.
    ( ස්ටාටර් එක පිච්චිලාද මං දා )

    ReplyDelete
  4. මොකක්ද කියලා බලන්න තමයිමේ මමත් තකහනියක්ම දුවගෙන ආවේ ..

    ජයවේවා !!

    ReplyDelete
  5. ඔක්කොම ටික කියල තියනවනෙ.

    ReplyDelete
  6. මොන මගුලක්ද මේ....දිවත් පෙරලෙනවා

    ReplyDelete
  7. onna kiwwa ithin oluwa wikaara wena kathaawak. dan ithin thorapanko meka mokadda kiyala :-(

    ReplyDelete
  8. මෙය සියල්ලෝම නොදනිති but oya danithi ne

    ReplyDelete
  9. මේ මොණ ඛුනුහරුෆයඛ්ඪ?

    ReplyDelete
  10. දන්නෝ දනිති.. ලු..
    සියල්ලො දනිති.. ලු...
    මම නම් නොදනිමි...
    බිඟු විකාර කියවති...
    ඒ බව නම් දනිති...

    ReplyDelete
  11. දඟර මනසක් තියෙන නිසා වෙන්නැති අදහස මම නම් දැනගතිමි! බිඟූ දාර්ශනිකයෙක් වෙලා ද?!

    ReplyDelete
  12. HIPO හරි කියල තමයි මටත් කියන්න තියෙන්නෙ :)

    ReplyDelete
  13. සියල්ලෝම යනු "අපි" ............... :D

    ReplyDelete
  14. මට නට්ය...ලොන්ත පෝල්ය...බිගුවාටද නට්ය...
    අලුත් නිවහනකින් මේ පැත්තේ ආව නිසාදැයි නොදනිමි....
    මම රත්ගමයාය...පරන එකාමය..හැබැයි ඉන්නා තැන වෙනස්ය

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!