හේහේහේහේහේ මෙන්න බිඟුවා ඇවිත්....හරි රොමෑන්ටික්.....දැන් කොහෙමද කොලු පැටියට...?බිඟුවටයි බිඟු රැජිණටයි බිඟු පැටියටයි තුන්දෙනාටම තෙරුවන් සරණයි...
@෴ හසියා ෴,ආ... ඒ දෙන්නා ඉන්නවා කූල් එකේ...ඒකනේ පෙම් සිතුවිලි නලියන්නේ....:)
උඹත් මං වගේ වෙන්නද හදන්නේ. ටික ටික ලිපි අඩු වෙන්නේ. ටිකක් අමාරුයි තමයි පැටව් එක්ක වැඩ කරද්දි. ඒත් අපිව අමතක කරන්න එපා. රැජිණ හැමදාම උඹට හයියක් නේ. වැඩ ටික අතරෙම ලියපං. මම හැමදාම ආසයි ලියනවට වඩා උඹල ලියන ඒවා කියවන්න.උඹල තුන්දෙනාටම තෙරුවන් සරණයි.
බිඟුවා ලස්සනට ලියලා තියෙනවා !!!! ලස්සන පද පේලි ටිකක්
ලස්සණයි අයියේ,කොහොමද බබාට?
ලස්සනයි...
එළ !!!!!!
This comment has been removed by the author.
කාලෙකින් ඇවිල්ලා ලස්සන පද පෙලක්නේ...කොයිද අප්පේ අතුරුදහන් වෙලා උන්නේ?
බිඟු පැංචා සහ බිඟු හාමිනේ මතක් කල බව කියන්න....කෝ තව ලියන්න
ඈත සංසාරේ . . .නිබඳ බැඳී ආ සබඳ කමක් විය ඈත සංසාරේ . . ඈත සංසාරේ . . .. .
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
හේහේහේහේහේ මෙන්න බිඟුවා ඇවිත්....
ReplyDeleteහරි රොමෑන්ටික්.....
දැන් කොහෙමද කොලු පැටියට...?
බිඟුවටයි බිඟු රැජිණටයි බිඟු පැටියටයි තුන්දෙනාටම තෙරුවන් සරණයි...
@෴ හසියා ෴,
ReplyDeleteආ... ඒ දෙන්නා ඉන්නවා කූල් එකේ...
ඒකනේ පෙම් සිතුවිලි නලියන්නේ....
:)
උඹත් මං වගේ වෙන්නද හදන්නේ. ටික ටික ලිපි අඩු වෙන්නේ. ටිකක් අමාරුයි තමයි පැටව් එක්ක වැඩ කරද්දි. ඒත් අපිව අමතක කරන්න එපා. රැජිණ හැමදාම උඹට හයියක් නේ. වැඩ ටික අතරෙම ලියපං. මම හැමදාම ආසයි ලියනවට වඩා උඹල ලියන ඒවා කියවන්න.
ReplyDeleteඋඹල තුන්දෙනාටම තෙරුවන් සරණයි.
බිඟුවා ලස්සනට ලියලා තියෙනවා !!!! ලස්සන පද පේලි ටිකක්
ReplyDeleteලස්සණයි අයියේ,කොහොමද බබාට?
ReplyDeleteලස්සනයි...
ReplyDeleteඑළ !!!!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකාලෙකින් ඇවිල්ලා ලස්සන පද පෙලක්නේ...
ReplyDeleteකොයිද අප්පේ අතුරුදහන් වෙලා උන්නේ?
බිඟු පැංචා සහ බිඟු හාමිනේ මතක් කල බව කියන්න....කෝ තව ලියන්න
ReplyDeleteඈත සංසාරේ . . .
ReplyDeleteනිබඳ බැඳී ආ සබඳ කමක් විය
ඈත සංසාරේ . .
ඈත සංසාරේ . . .. .