අලේ අද තාත්තී එලකොට මත තොකෝ ගේයිද දල්ලෑ....
දැන්ම තොකලට් කන්න හොඳ නැ. ඒක හින්දා වෙන මොනාහලි ගෙනෙයි දල්ලැ...
සෙල්ලං බඩුවක් ගේයි....
කෝ මේ අම්මියා..............ඉක්මණට එනව කියලනෙ ගියෙ....!
කළු සූටියා එනකම් නේද මල්ලි බබා බලන් ඉන්නෙ
කෝ මේ තාත්ති..... හික්.. බ්ලොග් ලිය ලිය ඉන්නවා... ආපු දෙන්කො... දෙනවා තූ පාරක් හික් හික්
මගේ කිරි බොතලේ තාම නෑතේ මොකො
අදත් තාත්තා බීලා එයිද දන්නේ නැ???
හෆොයි !අදත් අලයි බටරුයි ද දන්නේ නෑ:-/lol
ෂෙහ්... මෙහෙම ගිහින් නං කවදා ලොකු වෙන්ඩද අප්පේ.....?
ම්ම්ම්ම් දැන්ම ලෙඩක් දානවද.... තව ටිකකින් දානවද ම්ම්ම්ම්ම්ම්
@Praසන්ன,තාම දන්නේ හම්බවෙන ඕනැම දෙයක් හපන්න තමා.... @dinesh,ඔව් ඔව්... ඒවාගේ හිතනවා වෙන්නත් පුලුවන්...@මකරා,අනේ මචන් ඒකා මලානේ සිරාවටම... ලිඳට වැටිලා....@ඉලංදාරියා,ඔව් ඔව්... මෙයා ඒකනැති උනාමනම් දෙක කරනවා...
@පිස්සා පලාමල්ල, අෆොයි ඒ ගැනනම් කියන්න දෙයක් නැ.. සමහර වෙලාවට මම නාලා කරලා එහෙම වඩා ගන්නවා නේද, මෙන්න දෙනවා.... ඇඟ පුරා චූ....@ඇනී,අනේ බොල... අපි දැන් එහෙම බොන්නේ නැ...@Shenya, හා හා... දැන් කැරට් එහෙමත් දෙනවා...හික්ස්....@charmiඔව් නේද එහෙම හිතනවාත් ඇති. අපිත් සාමහර වෙලාවට එහෙම හිතනවානේ @ස්වප්නා අනේ ඔව්... මෙහෙම ඉන්නේ අපි කවුරුත් ළඟ පාතක නැති උනාම... වැඩි වෙලාවක් මෙහෙම ඉන්නේ නැ...
මමත් ලොකුවුනාම බොලොග් එකක් කොරන්න ඕනැ.......
තාත්ති කොයි ලෝකේ ගියාද මන්දා තාම නෑ නේ.....
"අලිම පාළුයි අෆ්ෆා.. පොඩ්ඩ මල්ලිවත් ඉටියනම් මට සෙල්ලම් කොලන්න" කියලා හිතනවා ඇති... හික්ස්... :) ;) :D
ඔපිත් හිහින් සෑ වෙලා ඇවිත් දැන් ඉතින් මත කවන්නම දඟලය් .ඔච්චරම තමය් දන්නේ
ගන්න ඉක්මනට, මේ ඇක්ශන් එක හොදයිද?
පොටෝ එකක් ගන්න එකත් සෙල්ලම් නෑ..නේ!!බලන්න තාත්ති මෙහෙම හොදයිද කියලා...
බුදු අම්මේ......මේ ලෝකෙ කොච්චර ලොකුයිද....අපේ ගෙදර වෙටේට දණ ගාන්න මෙච්චර වෙලාව යනවනම්........ooooops
අපේ තාත්තගේ විකාර අනේ මම ඔවට කැමතිත් නැතාත්තගේ බොග් එකෙ දාලා ලැජ්ජාවේ බැ මට
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
අලේ අද තාත්තී එලකොට මත තොකෝ ගේයිද දල්ලෑ....
ReplyDeleteදැන්ම තොකලට් කන්න හොඳ නැ. ඒක හින්දා වෙන මොනාහලි ගෙනෙයි දල්ලැ...
ReplyDeleteසෙල්ලං බඩුවක් ගේයි....
ReplyDeleteකෝ මේ අම්මියා..............ඉක්මණට එනව කියලනෙ ගියෙ....!
ReplyDeleteකළු සූටියා එනකම් නේද මල්ලි බබා බලන් ඉන්නෙ
ReplyDeleteකෝ මේ තාත්ති..... හික්.. බ්ලොග් ලිය ලිය ඉන්නවා... ආපු දෙන්කො... දෙනවා තූ පාරක් හික් හික්
ReplyDeleteමගේ කිරි බොතලේ තාම නෑතේ මොකො
ReplyDeleteඅදත් තාත්තා බීලා එයිද දන්නේ නැ???
ReplyDeleteහෆොයි !
ReplyDeleteඅදත් අලයි බටරුයි ද දන්නේ නෑ
:-/
lol
ෂෙහ්... මෙහෙම ගිහින් නං කවදා ලොකු වෙන්ඩද අප්පේ.....?
ReplyDeleteම්ම්ම්ම් දැන්ම ලෙඩක් දානවද.... තව ටිකකින් දානවද ම්ම්ම්ම්ම්ම්
ReplyDelete@Praසන්ன,
ReplyDeleteතාම දන්නේ හම්බවෙන ඕනැම දෙයක් හපන්න තමා....
@dinesh,
ඔව් ඔව්... ඒවාගේ හිතනවා වෙන්නත් පුලුවන්...
@මකරා,
අනේ මචන් ඒකා මලානේ සිරාවටම... ලිඳට වැටිලා....
@ඉලංදාරියා,
ඔව් ඔව්... මෙයා ඒකනැති උනාමනම් දෙක කරනවා...
@පිස්සා පලාමල්ල,
ReplyDeleteඅෆොයි ඒ ගැනනම් කියන්න දෙයක් නැ.. සමහර වෙලාවට මම නාලා කරලා එහෙම වඩා ගන්නවා නේද, මෙන්න දෙනවා.... ඇඟ පුරා චූ....
@ඇනී,
අනේ බොල... අපි දැන් එහෙම බොන්නේ නැ...
@Shenya,
හා හා... දැන් කැරට් එහෙමත් දෙනවා...
හික්ස්....
@charmi
ඔව් නේද එහෙම හිතනවාත් ඇති. අපිත් සාමහර වෙලාවට එහෙම හිතනවානේ
@ස්වප්නා
අනේ ඔව්... මෙහෙම ඉන්නේ අපි කවුරුත් ළඟ පාතක නැති උනාම... වැඩි වෙලාවක් මෙහෙම ඉන්නේ නැ...
මමත් ලොකුවුනාම බොලොග් එකක් කොරන්න ඕනැ.......
ReplyDeleteතාත්ති කොයි ලෝකේ ගියාද මන්දා තාම නෑ නේ.....
ReplyDelete"අලිම පාළුයි අෆ්ෆා.. පොඩ්ඩ මල්ලිවත් ඉටියනම් මට සෙල්ලම් කොලන්න" කියලා හිතනවා ඇති... හික්ස්... :) ;) :D
ReplyDeleteඔපිත් හිහින් සෑ වෙලා ඇවිත් දැන් ඉතින් මත කවන්නම දඟලය් .
ReplyDeleteඔච්චරම තමය් දන්නේ
ගන්න ඉක්මනට, මේ ඇක්ශන් එක හොදයිද?
ReplyDeleteපොටෝ එකක් ගන්න එකත් සෙල්ලම් නෑ..නේ!!
ReplyDeleteබලන්න තාත්ති මෙහෙම හොදයිද කියලා...
බුදු අම්මේ......මේ ලෝකෙ කොච්චර ලොකුයිද....අපේ ගෙදර වෙටේට දණ ගාන්න මෙච්චර වෙලාව යනවනම්........ooooops
ReplyDeleteඅපේ තාත්තගේ විකාර අනේ මම ඔවට කැමතිත් නැ
ReplyDeleteතාත්තගේ බොග් එකෙ දාලා ලැජ්ජාවේ බැ මට