ෂා............... ලස්සනයි බිඟු අයියේ.............!! සුපර්......
kaata kiyalada?
නියමායි.....!! ඒත් ඈයි එහොම හිතෙන්නේ ?, මටත් ඔහොම හිතිලා තියනවා..
මොකද හදිස්සියෙම මේ..................!!
හෆ්ෆේ.... සෑහෙන්න කාලෙකට කලින් මේ පැත්තට ආවෙ.... කොහොමෙයි බිගු අයියෙ ඉතින් ජීවිතේ....
බිඟු අයියේ, ඔයා මොන අදහසකින් මේක ලියුවද කියන්න නම් මං දන්නෙ නෑ. හැබැයි ඔතන මාර දර්ශණයක් තියෙනවා.කිසිම කෙනෙකුට අපේ හිතට කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තටම අපිම තමයි කරගන්නේ.
හරියට ලෑල්ලක් වගෙ ඉරුන නෙමෙයි ඉරව ගත්ත..
හ්ම්ම්
මේ කොමෙන්ට් එකත් ලියවුණා නෙවෙයි, ලියවා ගත්තා
මොකෝ මේ එකපාරටම??
එක් දරු පියෙක් උනා විතරයි.අනේ මන්ද?
@සෝරෝ,අදත් ඇවිල්ල ගිහින් තියෙන්නේ... @yasith,ඒ අපි ඔක්කොම එකම බෝට්ටුවේ හින්දා වෙන්න ඕනැ මං හිතන්නේ...@dinesh,අනේ කිසි හදිස්සියක් නැ, මේක නිකම්ම ඔලුවට ආවා. ඔන්න ඔහේ ලියලා දැම්මා... @අනුරාධ,අනේ ඒක නේන්නම් ... කොහෙද බොල ගියේ.... මගේ ජීවිතේ නම් මල් 7යි.... බබලා 2යි... හික්ස්...
@ලකී වික්‍රමසිංහ,ආන්න හරි...අපිමයි අපේ හිතට වද දෙවන්නේ.... ඒක නවත්තා ගන්න හරිම අමාරුයි...ඒ ඇයි කියලා නම අහන්න එපා... @indiහී හී.. ඒක මරු කතාව....@පසන් Sid දෙගුණයක් හ්ම්ම්...@Thameeraමරු රිප්ලයි එක...\@Ansh Lucky Sri Jay එක පාරම නෙමෙයි... ඒට් එක පාරම තමයි...@දයියා අනේ දයියෝ.... කාලෙකින් මොනවත් ලිපි නැනේ... November 14, 2010 අන්තිම ලියමන...
චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ "ඔබ හිමිවුණා නෙමෙයි" සිංදුව මතක් වුණා
හ්ම්... මම මේක කියෙව්වා නෙවෙයි,කියවුණා! :))
නියම අදහසක් නේ බිගු අයියේ !!!! මමත් කොමෙන්ට් එකක් දැම්මා නෙමෙයි දැමුනා
අපි කරන බොහෝ දෙවල් ඔය වගේ තමයි පස්සේ නිවි සැනසිල්ලේ හැරිලා බැළුවොත් තේරේවි!අපූරුයි යාළු
අද තමයි මෙහේ ආවේ මට මතක විදිහට .. දැන් ඉඳන් මම මෙහේ යාවජීව සාමාජිකයෙක් නියමයි කියලා නිකම්ම කියවුනා !!ජයවේවා !!
අනේ පව්
මේකනම් උපරිමයි බිගු!! සෑහෙන්න හිතට වැදුනා..
අද හදිස්සියෙම බිඟු පැටියා බලන්න කියලා බ්ලොග් එකට එවුණේ...ඒත් බිඟු අයියාගේ කවිය නොවැ දැක්කේ...
ලස්සනයි..නැවතිලා හිතුවම ලොකු තේරුමක් තියෙනවා..ඒ වගේම අයියේ,මම blogකරනයට අලුත්ම අලුත්..මගේ Follower කෙනෙක් උනාට ඔයාට ගොඩක් ස්තුතියි..- sssithru
good korean 닡ㄴ머믄파묘쑤/....?
my name is gayan madushankai am korean나무 저우ㅏ요 난룸쥬?.....
ㅗ뫃니만;ㅁ나ㅣ먀마니나넘ㅍ틴;ㅁㅁ닌ㅁ난뮤는믄,냐묘벼ㅕ먀ㅛㅕ멤내뱀ㅎ밈ㅁ보베ㅏ뮴ㅍㅁ;ㅣ
නුඹ මලක් නෙවෙයිමල් සුවදයිදකින්න බැරි සිත් සේමානුඹ අහස නෙවෙයිදේදුන්නයිවිදින්න බැරි සිත් සේමානුඹ කවිය නෙවෙයි කවි පදයයිතියන්න බැරි මුත් තේමානුඹ ගගුල නෙවෙයිසයුරක් මේයිඅදහාගනු බැරි කෝමා
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
ෂා............... ලස්සනයි බිඟු අයියේ.............!! සුපර්......
ReplyDeletekaata kiyalada?
ReplyDeleteනියමායි.....!! ඒත් ඈයි එහොම හිතෙන්නේ ?, මටත් ඔහොම හිතිලා තියනවා..
ReplyDeleteමොකද හදිස්සියෙම මේ..................!!
ReplyDeleteහෆ්ෆේ.... සෑහෙන්න කාලෙකට කලින් මේ පැත්තට ආවෙ.... කොහොමෙයි බිගු අයියෙ ඉතින් ජීවිතේ....
ReplyDeleteබිඟු අයියේ, ඔයා මොන අදහසකින් මේක ලියුවද කියන්න නම් මං දන්නෙ නෑ. හැබැයි ඔතන මාර දර්ශණයක් තියෙනවා.කිසිම කෙනෙකුට අපේ හිතට කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තටම අපිම තමයි කරගන්නේ.
ReplyDeleteහරියට ලෑල්ලක් වගෙ ඉරුන නෙමෙයි ඉරව ගත්ත..
ReplyDeleteහ්ම්ම්
ReplyDeleteමේ කොමෙන්ට් එකත් ලියවුණා නෙවෙයි, ලියවා ගත්තා
ReplyDeleteමොකෝ මේ එකපාරටම??
ReplyDeleteඑක් දරු පියෙක් උනා විතරයි.අනේ මන්ද?
ReplyDelete@සෝරෝ,
ReplyDeleteඅදත් ඇවිල්ල ගිහින් තියෙන්නේ...
@yasith,
ඒ අපි ඔක්කොම එකම බෝට්ටුවේ හින්දා වෙන්න ඕනැ මං හිතන්නේ...
@dinesh,
අනේ කිසි හදිස්සියක් නැ, මේක නිකම්ම ඔලුවට ආවා. ඔන්න ඔහේ ලියලා දැම්මා...
@අනුරාධ,
අනේ ඒක නේන්නම් ... කොහෙද බොල ගියේ.... මගේ ජීවිතේ නම් මල් 7යි.... බබලා 2යි...
හික්ස්...
@ලකී වික්‍රමසිංහ,
ReplyDeleteආන්න හරි...
අපිමයි අපේ හිතට වද දෙවන්නේ....
ඒක නවත්තා ගන්න හරිම අමාරුයි...
ඒ ඇයි කියලා නම අහන්න එපා...
@indi
හී හී.. ඒක මරු කතාව....
@පසන් Sid
දෙගුණයක් හ්ම්ම්...
@Thameera
මරු රිප්ලයි එක...\
@Ansh Lucky Sri Jay
එක පාරම නෙමෙයි... ඒට් එක පාරම තමයි...
@දයියා
අනේ දයියෝ.... කාලෙකින් මොනවත් ලිපි නැනේ... November 14, 2010 අන්තිම ලියමන...
චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ "ඔබ හිමිවුණා නෙමෙයි" සිංදුව මතක් වුණා
ReplyDeleteහ්ම්... මම මේක කියෙව්වා නෙවෙයි,කියවුණා! :))
ReplyDeleteනියම අදහසක් නේ බිගු අයියේ !!!! මමත් කොමෙන්ට් එකක් දැම්මා නෙමෙයි දැමුනා
ReplyDeleteඅපි කරන බොහෝ දෙවල් ඔය වගේ තමයි පස්සේ නිවි සැනසිල්ලේ හැරිලා බැළුවොත් තේරේවි!
ReplyDeleteඅපූරුයි යාළු
අද තමයි මෙහේ ආවේ මට මතක විදිහට .. දැන් ඉඳන් මම මෙහේ යාවජීව සාමාජිකයෙක්
ReplyDeleteනියමයි කියලා නිකම්ම කියවුනා !!
ජයවේවා !!
අනේ පව්
ReplyDeleteමේකනම් උපරිමයි බිගු!! සෑහෙන්න හිතට වැදුනා..
ReplyDeleteඅද හදිස්සියෙම බිඟු පැටියා බලන්න කියලා බ්ලොග් එකට එවුණේ...ඒත් බිඟු අයියාගේ කවිය නොවැ දැක්කේ...
ReplyDeleteලස්සනයි..නැවතිලා හිතුවම ලොකු තේරුමක් තියෙනවා..
ReplyDeleteඒ වගේම අයියේ,මම blogකරනයට අලුත්ම අලුත්..මගේ Follower කෙනෙක් උනාට ඔයාට ගොඩක් ස්තුතියි..
- sssithru
good
ReplyDeletekorean
닡ㄴ머믄파묘쑤/....?
my name is gayan madushanka
ReplyDeletei am korean
나무 저우ㅏ요
난룸쥬?.....
ㅗ뫃니만;ㅁ나ㅣ먀마니나넘ㅍ틴;ㅁㅁ닌
ReplyDeleteㅁ난뮤는믄,냐묘벼ㅕ먀ㅛㅕ멤내뱀ㅎ밈ㅁ보베ㅏ뮴ㅍㅁ;ㅣ
නුඹ මලක් නෙවෙයි
ReplyDeleteමල් සුවදයි
දකින්න බැරි සිත් සේමා
නුඹ අහස නෙවෙයි
දේදුන්නයි
විදින්න බැරි සිත් සේමා
නුඹ කවිය නෙවෙයි
කවි පදයයි
තියන්න බැරි මුත් තේමා
නුඹ ගගුල නෙවෙයි
සයුරක් මේයි
අදහාගනු බැරි කෝමා