11-1-1 1:1:11
11-1-1 1:11:1
11-1-1 1:11:11
11-1-1 11:1:1
11-1-1 11:11:1
11-1-1 11:11:11
11-1-11 1:1:1
11-1-11 1:1:11
11-1-11 1:11:1
11-1-11 1:11:11
11-1-11 11:1:1
11-1-11 11:11:1
11-1-11 11:11:11
11-11-1 1:1:1
11-11-1 1:1:11
11-11-1 1:11:1
11-11-1 1:11:11
11-11-1 11:1:1
11-11-1 11:11:1
11-11-1 11:11:11
11-11-11 1:1:1
11-11-11 1:1:11
11-11-11 1:11:1
11-11-11 1:11:11
11-11-11 11:1:1
11-11-11 11:11:1
11-11-11 11:11:11
හිකික්ස්...!
ReplyDeleteඅයියටත් මරු මරු ඒවා තමා හිතෙන්නේ :D
හෙහ් හෙහ්..........
ReplyDeleteඑළ එළ.......... :D
:D
ReplyDeleteහෑබෑමයි එකේ ඒවා පෝළිමයි.
ReplyDeleteඅනේ ඹූටත් වෙන වැඩක් නැති හැටි. මොනවා වුනත් ඇත්ත තමා. උඹට විතරනේ ඕක මීටර් වුනේ. නියමයි මචං අයිඩියා එක.
ReplyDeleteඅඩේ....පට්ටයි බං.උඹනම් මාර මීටරයක්.
ReplyDelete(කොහෙන් හරි ඇහිද ගත්ත එකක් නෙමෙයිනෙ...?:)..........)
නැ නැ.. මේක මගේම එකක්.
ReplyDeleteහික්ස්
එතකොට ලබන අවුරුද්දෙ 22-2-2 2:2:2 තියේවි නේද?
ReplyDeleteඇත්ත තමයි එකේ පෝලිමක් තියෙනවා. 2011 -1 11 හරියටම 11 පසුවී මිනිත්තු 11යි තත්පර 11ට
ReplyDeleteඇත්තටම මෙහෙම එකේවා ගොඩක් මේ අවුරුද්දට තියෙනවනේ...
ReplyDeleteපෙන්වල දුන්නට ස්තූතියි.
මාර එකේ පෝලිමක්නේ....නියමයි සහෝ.....ඇත්තටම අමතක වෙලා තිබුනේ ඔය ගැන....
ReplyDelete@Thameera,
ReplyDeleteමොකක් කිව්වා ලබන් අවුරුද්දේ 2012නේ බන්. කොහොමද 22-2-2 2:2:2 වෙන්නේ....????
@මධුරංග,
වැඩියම එන්නේ 2011 -1 11 නෙමෙයි, 2011 -11- 11 කියන දවසෙයි....
හි හි හි පට්ට !!
ReplyDeleteහෙහ් හෙහ් මටත් ඕක කම්පනා උනානෙ බිඟුවො. අම්මපා ඇත්තමයි. එළ එළ..... ගණිත දැනුමට හා සාමාන්‍ය දැනීමට සුභ පැතුම් !
ReplyDeleteමොකද්ද අනේ මේ?????
ReplyDelete