January 5, 2011

මේ අවුරුද්දේ එකේ පෝළිමයි.

11-1-1 1:1:1
11-1-1 1:1:11
11-1-1 1:11:1
11-1-1 1:11:11
11-1-1 11:1:1
11-1-1 11:11:1
11-1-1 11:11:11


11-1-11 1:1:1
11-1-11 1:1:11
11-1-11 1:11:1
11-1-11 1:11:11
11-1-11 11:1:1
11-1-11 11:11:1
11-1-11 11:11:11


11-11-1 1:1:1
11-11-1 1:1:11
11-11-1 1:11:1
11-11-1 1:11:11
11-11-1 11:1:1
11-11-1 11:11:1
11-11-1 11:11:11


11-11-11 1:1:1
11-11-11 1:1:11
11-11-11 1:11:1
11-11-11 1:11:11
11-11-11 11:1:1
11-11-11 11:11:1
11-11-11 11:11:11

15 comments:

  1. හිකික්ස්...!
    අයියටත් මරු මරු ඒවා තමා හිතෙන්නේ :D

    ReplyDelete
  2. හෙහ් හෙහ්..........
    එළ එළ.......... :D

    ReplyDelete
  3. හෑබෑමයි එකේ ඒවා පෝළිමයි.

    ReplyDelete
  4. අනේ ඹූටත් වෙන වැඩක් නැති හැටි. මොනවා වුනත් ඇත්ත තමා. උඹට විතරනේ ඕක මීටර් වුනේ. නියමයි මචං අයිඩියා එක.

    ReplyDelete
  5. අඩේ....පට්ටයි බං.උඹනම් මාර මීටරයක්.
    (කොහෙන් හරි ඇහිද ගත්ත එකක් නෙමෙයිනෙ...?:)..........)

    ReplyDelete
  6. නැ නැ.. මේක මගේම එකක්.
    හික්ස්

    ReplyDelete
  7. එතකොට ලබන අවුරුද්දෙ 22-2-2 2:2:2 තියේවි නේද?

    ReplyDelete
  8. ඇත්ත තමයි එකේ පෝලිමක් තියෙනවා. 2011 -1 11 හරියටම 11 පසුවී මිනිත්තු 11යි තත්පර 11ට

    ReplyDelete
  9. ඇත්තටම මෙහෙම එකේවා ගොඩක් මේ අවුරුද්දට තියෙනවනේ...
    පෙන්වල දුන්නට ස්තූතියි.

    ReplyDelete
  10. මාර එකේ පෝලිමක්නේ....නියමයි සහෝ.....ඇත්තටම අමතක වෙලා තිබුනේ ඔය ගැන....

    ReplyDelete
  11. @Thameera,
    මොකක් කිව්වා ලබන් අවුරුද්දේ 2012නේ බන්. කොහොමද 22-2-2 2:2:2 වෙන්නේ....????

    @මධුරංග,
    වැඩියම එන්නේ 2011 -1 11 නෙමෙයි, 2011 -11- 11 කියන දවසෙයි....

    ReplyDelete
  12. හි හි හි පට්ට !!

    ReplyDelete
  13. හෙහ් හෙහ් මටත් ඕක කම්පනා උනානෙ බිඟුවො. අම්මපා ඇත්තමයි. එළ එළ..... ගණිත දැනුමට හා සාමාන්‍ය දැනීමට සුභ පැතුම් !

    ReplyDelete
  14. මොකද්ද අනේ මේ?????

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!