හික්ස්...
January 22, 2011
මොනා උනත් මගින් 42 ක් ගනින්
මෙම බස්වල යන්නේ කලාතුරකින්නේ. ඉතින් මේ පහු ගිය සතියේ ගියා බස් එකක. අනේ මම දැක්කා මෙන්න මේක. බස් එක පිරෙන්න සෙනඟ හිටියත් මගින් 42ක් ගන්නවාලු. තව පොඩ්ඩක් හරි ඉඩ තිබ්බොත් තවත් 21ක් පටවා ගන්නවා කියලාත් ලියලා තිබ්බා. මට බයත් හිතුනා. ඒත් මට සීට් එකක් සෙට් වෙච්ච හින්දා හිත හදාගෙන ගියා. මේකා ඇත්තටම මගින් 42ක් විතර දා ගත්තනේ. මං හිතුවේ ඒක අකුරු මාරු වෙලා කියලා. එහෙම නැ... කොන්දා සමහන් බොනවනේ...
හික්ස්...
හික්ස්...
Subscribe to:
Post Comments (Atom)
ඔය දාලා තියෙන්නේ "මගින්" ගන්න ගාන නේ... :D
ReplyDelete"මඟීන්" නෙවෙයි මගෙ හිතේ........... :P
ඒකනේ සෝරෝ, මටයි වැරදුනේ. චිඃ විතරක්...
ReplyDeleteහික්ස්....
දැන් ඔතන මගින් ගන්නෙ හිටගෙන ද ? ඉඳගෙන ද ?
ReplyDeleteලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. ඉරිද පොලෙත් නැහැ.
ReplyDelete@sansarasidu,
ReplyDeleteමන් හිතන්නේ ඩැයිවර් ඉඳගෙන, කොන්දා හිටගෙන වෙන්න ඕනැ
@Hishan Mඑලන්ග
හික්ස්
මගින් ගන්නෙ මගීන් නෙමෙයිද???
ReplyDelete@Madhawa
ReplyDeleteඒ කතාවේ අරුතකුත් තියෙනවා. මේකලා මොනවා ගනන්වද දන්නේ නැනේ අපි.. ඉක්ස්
මැද තිෙයන ඒකතු කිරීම වැඩි කිරීම ෙනාකර ඔෙහාම ගිෙයාත් අැති.
ReplyDelete