නියම සෙල්ලමක්නේ, නිකන් ඉන්න වෙලාවට කරලා බලන්න වටිනවා ඔය වගේ සෙල්ලම්.
ඔව් ඔව්... නිකන් පච හලනවට වැඩිය නම් සිරා
එක කාළයක මගෙත් ප්‍රියතම විනෝදාංශය වුනේ මේ සෙල්ලම තමා , ඒ අතීතය මතක් කළා මේ කොටුවෙන් :)
එල එල
ඉස්සර මාත් මේක කරලා තියෙනවා.. ඉතාලියේ මම දැකලා තියෙනව ඔය ප්‍රෙහෙලිකා පුරවන්න තියෙන පොත් වල මේකත් තියෙනවා.. හැබැයි ටිකක් ඇඩ්වාන්ස්..
සිරාවට ඉතාලියෙත් මේවා තියේද?
නියම සෙල්ලමක් නෙ.
ප්‍රශ්ණයයි උත්තරයයි දෙකම තියනවා දැන් අපි මොකද කරන්න ඕනෑ එතකොට.මමත් තේරවිල්ලක් අහන්නම් උත්තර දෙන්න බලන්න."අත්තක් උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවාගෙන කොස්ගෙඩිය" මොකක්ද?
හා... හා... මරු සෙල්ලම
උත්තරේත් දාලා නෙ
ඒකනේ අමතක වෙලා ඒකත් දැමුනා
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
නියම සෙල්ලමක්නේ, නිකන් ඉන්න වෙලාවට කරලා බලන්න වටිනවා ඔය වගේ සෙල්ලම්.
ReplyDeleteඔව් ඔව්... නිකන් පච හලනවට වැඩිය නම් සිරා
Deleteඑක කාළයක මගෙත් ප්‍රියතම විනෝදාංශය වුනේ මේ සෙල්ලම තමා , ඒ අතීතය මතක් කළා මේ කොටුවෙන් :)
ReplyDeleteඑල එල
Deleteඉස්සර මාත් මේක කරලා තියෙනවා.. ඉතාලියේ මම දැකලා තියෙනව ඔය ප්‍රෙහෙලිකා පුරවන්න තියෙන පොත් වල මේකත් තියෙනවා.. හැබැයි ටිකක් ඇඩ්වාන්ස්..
ReplyDeleteසිරාවට ඉතාලියෙත් මේවා තියේද?
Deleteනියම සෙල්ලමක් නෙ.
ReplyDeleteප්‍රශ්ණයයි උත්තරයයි දෙකම තියනවා දැන් අපි මොකද කරන්න ඕනෑ එතකොට.
ReplyDeleteමමත් තේරවිල්ලක් අහන්නම් උත්තර දෙන්න බලන්න.
"අත්තක් උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවාගෙන කොස්ගෙඩිය" මොකක්ද?
හා... හා... මරු සෙල්ලම
Deleteඋත්තරේත් දාලා නෙ
ReplyDeleteඒකනේ අමතක වෙලා ඒකත් දැමුනා
Delete