හිතුනේ නෑනේ වැටෙයි කියලා...
වෙනදා වැටෙනකොට
කොහේ ඉඳලාද මංදා
තාත්තා ළඟට ඇවිල්ලා හරියට නිකන්
වැටෙනකල් බලාගෙන හිටියා වගේ
ඒත් අද තාත්තා නැති ඇහිල්ලේ මට වෙච්ච දේ..
මැහුමකුත් දාන්න උනානේ...
තාත්තා කොච්චර නම් මං දිහා
බලාගෙන ඉන්නවද කියලා
මගේ පුංචි හිතටත් දැන් දැන්
පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා...
හපොයි..
ReplyDeleteමගේ එකාගේ ඇහැට පොඩ්ඩක් පහලින් මැහුන් 3ක් දැම්මා. තව පොඩ්ඩෙන් ඇහැ. පොඩි උන්ට වැඩිය රිදෙන්නේ අපට.
ReplyDeleteඒක නේන්නම්
Deleteහපොයි ...කොල්ලො
ReplyDeleteපවු අසරන පොඩි එකා. ඔන්න මමත් බ්ලොග් එකක් හැදුවා ඒ පැත්තේත් ඇවිත් යන්න එන්න.http://pakispettiya.blogspot.com/
ReplyDeleteelas
Deleteපැල්ලන් නැත්තන් ඉගෙනීමකුත් නෑ කියනවනේ, හැබැයි මෙහෙම පැච් දාගත්තමනං අනේ අපොයිම තමා.
ReplyDeleteකියලා වැඩක් නෑ බන්
Deleteඅනේ පව්...
ReplyDeleteඔයාගේ බ්ලොග් එක මට මෙච්චරකල් මගහැරිලානේ,, අවුරුදු 8ක් බ්ලොග් ලියපු කෙනෙක්, හදුනා ගැනීම සතුටක් නිශාන්ත
ඒකනේ
Deleteමේ වගේ අත්දැකීමක් දෙකක් පුංචි කාලෙ ලබන්නම ඕනෙ...එතකොට තමයි ළමයි මීට වඩා ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පන්නරය ලබා ගන්නෙ සහ කරපු වැරැද්දෙන් යමක් අවබෝධ කරගන්නෙ.
ReplyDeleteදැන් වෙලා තියෙන්නේ මූ මැහුම් දාන එකටත් බය නැති වෙච්ච එක තමා බන්
Deleteහපොයි! පොඩ්ඩො ඉතිං ඇස් වගේ පරිස්සං කරන්න එපැයි
ReplyDeleteඒකනේ
Deleteඔව්වා ඔහොම තමා බන් . . පොඩි උන් වැටිලා නැඟිටලා තමයි ජීවිතේ අත්දැකීම් ලබා ගනෙන . . හිතට දුක උනත් මොනව කරන්නද එහෙම හිතලා හිත හදාගනින්
ReplyDeleteඅනිවා අනිවා... ඒක ඇත්ත. අපිත් කොච්චර නට්ටන් වෙලා තියේද
Deleteපුත්තර රත්නේ බයිසිකල් පදින තරම් ලොකුයිද දැන්???? අම්මේ....... මං හිතුවේ තාම සුට්ටි කියලානෙවැ.
ReplyDeleteහපෝයි ඔව් දැන් තියෙන්නේ මහ ලොකු වැඩ. මල්ල්ලිට පේන්න වැඩ දාන්නත් එපැයි
Deleteවැඩිහිටියො වුන දවසට කියන්න පුංචි සන්දිය ගැන කියන්න තියෙන්නත් එපායැ...........
ReplyDelete