කළින් ගිහින්තැනක් තෝරගෙනවෙලාවට කෑම අරගෙනබඩපිරෙනකන් කන්න....
කෑම නිවෙනවනේ එතකොට
එහෙනම් ඉතින් කලින් යන්න.ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
බඩගිනි නෑනේ
එකත් ලොකු ප්‍රශ්නයක් තමයි...අද තමයි මේ පැත්තට ආවේ, ලස්සනයි බ්ලොග් එක, ජයවේවා !!
එල එල
ඇයි අපේ කෑම අරන් ගියාම. කන්න දෙන්නෙ නෑ.. .
හා හා.. ඒකත් ඇත්තමයි...
:) ඔව් ඔව්... මේ ප්‍රශ්නේ අපිටත් තියෙනවා ...
හැමතැනම ප්රශ්ණ
කන්න ගියත් කන්න බෑකෑමට මට හිතක් නෑවෙලාවකට කෑම නෑවෙලාවකට බඩගිනි නෑ
මල කෙලියයි
කෑම එක වෙන් කරගත්තොත් හිටගෙන හරි කන්න පුළුවන්..
හපොයි එහෙම කන්න ගියොත් අපි ඉවරයි
ඕක හැම තැනටම එකයි. මාත් අනන්තවත් බඩගින්නෙ ඉදල තියෙනව
බඩ ගින්නේ ඉන්න එපා ගෑස් හැදෙයි
කලින් ඕඩර් කරන්න බැරිද. එතකොට පරක්කු වෙලා හරි කන්න පුලුවන්නෙ.
ඒක නම් හරියනවා සමහර වෙලාවට
ඔය කථාව මෙහෙත් ඔහොමම තමයි.
අප්පා හැමතැනම එකම කතාව වගෙයි
බඩගින්නට කලින්වෙලාවටත් කලින්තැන් හොයන්න කලින්ඉවරවෙන්න කලින්කෑම කමුද කලින්
අනේ මට නම් බෑ
කලින් ගිහින් කෑම ගෙනත් තියාගෙන කන්න
හපොයි මට බෑ නිවෙච්ච කෑම කන්න බොලන්
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
කළින් ගිහින්
ReplyDeleteතැනක් තෝරගෙන
වෙලාවට කෑම අරගෙන
බඩපිරෙනකන් කන්න....
කෑම නිවෙනවනේ එතකොට
Deleteඑහෙනම් ඉතින් කලින් යන්න.
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
බඩගිනි නෑනේ
Deleteඑකත් ලොකු ප්‍රශ්නයක් තමයි...
ReplyDeleteඅද තමයි මේ පැත්තට ආවේ, ලස්සනයි බ්ලොග් එක, ජයවේවා !!
එල එල
Deleteඇයි අපේ කෑම අරන් ගියාම.
ReplyDeleteකන්න දෙන්නෙ නෑ.. .
හා හා.. ඒකත් ඇත්තමයි...
Delete:) ඔව් ඔව්... මේ ප්‍රශ්නේ අපිටත් තියෙනවා ...
ReplyDeleteහැමතැනම ප්රශ්ණ
Deleteකන්න ගියත් කන්න බෑ
ReplyDeleteකෑමට මට හිතක් නෑ
වෙලාවකට කෑම නෑ
වෙලාවකට බඩගිනි නෑ
මල කෙලියයි
Deleteකෑම එක වෙන් කරගත්තොත් හිටගෙන හරි කන්න පුළුවන්..
ReplyDeleteහපොයි එහෙම කන්න ගියොත් අපි ඉවරයි
Deleteඕක හැම තැනටම එකයි. මාත් අනන්තවත් බඩගින්නෙ ඉදල තියෙනව
ReplyDeleteබඩ ගින්නේ ඉන්න එපා ගෑස් හැදෙයි
Deleteකලින් ඕඩර් කරන්න බැරිද. එතකොට පරක්කු වෙලා හරි කන්න පුලුවන්නෙ.
ReplyDeleteඒක නම් හරියනවා සමහර වෙලාවට
Deleteඔය කථාව මෙහෙත් ඔහොමම තමයි.
ReplyDeleteඅප්පා හැමතැනම එකම කතාව වගෙයි
Deleteබඩගින්නට කලින්
ReplyDeleteවෙලාවටත් කලින්
තැන් හොයන්න කලින්
ඉවරවෙන්න කලින්
කෑම කමුද කලින්
අනේ මට නම් බෑ
Deleteකලින් ගිහින් කෑම ගෙනත් තියාගෙන කන්න
ReplyDeleteහපොයි මට බෑ නිවෙච්ච කෑම කන්න බොලන්
Delete