December 2, 2010

අද මොකද කරන්නේ.... ???


ම්...ම්...ම්....

21 comments:

  1. අලේ අද තාත්තී එලකොට මත තොකෝ ගේයිද දල්ලෑ....

    ReplyDelete
  2. දැන්ම තොකලට් කන්න හොඳ නැ. ඒක හින්දා වෙන මොනාහලි ගෙනෙයි දල්ලැ...

    ReplyDelete
  3. සෙල්ලං බඩුවක් ගේයි....

    ReplyDelete
  4. කෝ මේ අම්මියා..............ඉක්මණට එනව කියලනෙ ගියෙ....!

    ReplyDelete
  5. කළු සූටියා එනකම් නේද මල්ලි බබා බලන් ඉන්නෙ

    ReplyDelete
  6. කෝ මේ තාත්ති..... හික්.. බ්ලොග් ලිය ලිය ඉන්නවා... ආපු දෙන්කො... දෙනවා තූ පාරක් හික් හික්

    ReplyDelete
  7. මගේ කිරි බොතලේ තාම නෑතේ මොකො

    ReplyDelete
  8. අදත් තාත්තා බීලා එයිද දන්නේ නැ???

    ReplyDelete
  9. හෆොයි !
    අදත් අලයි බටරුයි ද දන්නේ නෑ
    :-/

    lol

    ReplyDelete
  10. ෂෙහ්... මෙහෙම ගිහින් නං කවදා ‍ලොකු වෙන්ඩද අප්පේ.....?

    ReplyDelete
  11. ම්ම්ම්ම් දැන්ම ලෙඩක් දානවද.... තව ටිකකින් දානවද ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  12. @Praසන්ன,
    තාම දන්නේ හම්බවෙන ඕනැම දෙයක් හපන්න තමා....

    @dinesh,
    ඔව් ඔව්... ඒවාගේ හිතනවා වෙන්නත් පුලුවන්...

    @මකරා,
    අනේ මචන් ඒකා මලානේ සිරාවටම... ලිඳට වැටිලා....

    @ඉලංදාරියා,
    ඔව් ඔව්... මෙයා ඒකනැති උනාමනම් දෙක කරනවා...

    ReplyDelete
  13. @පිස්සා පලාමල්ල,
    අෆොයි ඒ ගැනනම් කියන්න දෙයක් නැ.. සමහර වෙලාවට මම නාලා කරලා එහෙම වඩා ගන්නවා නේද, මෙන්න දෙනවා.... ඇඟ පුරා චූ....

    @ඇනී,
    අනේ බොල... අපි දැන් එහෙම බොන්නේ නැ...

    @Shenya,
    හා හා... දැන් කැරට් එහෙමත් දෙනවා...
    හික්ස්....

    @charmi
    ඔව් නේද එහෙම හිතනවාත් ඇති. අපිත් සාමහර වෙලාවට එහෙම හිතනවානේ

    @ස්වප්නා
    අනේ ඔව්... මෙහෙම ඉන්නේ අපි කවුරුත් ළඟ පාතක නැති උනාම... වැඩි වෙලාවක් මෙහෙම ඉන්නේ නැ...

    ReplyDelete
  14. මමත් ලොකුවුනාම බොලොග් එකක් කොරන්න ඕනැ.......

    ReplyDelete
  15. තාත්ති කොයි ලෝකේ ගියාද මන්දා තාම නෑ නේ.....

    ReplyDelete
  16. "අලිම පාළුයි අෆ්ෆා.. පොඩ්ඩ මල්ලිවත් ඉටියනම් මට සෙල්ලම් කොලන්න" කියලා හිතනවා ඇති... හික්ස්... :) ;) :D

    ReplyDelete
  17. ඔපිත් හිහින් සෑ වෙලා ඇවිත් දැන් ඉතින් මත කවන්නම දඟලය් .
    ඔච්චරම තමය් දන්නේ

    ReplyDelete
  18. ගන්න ඉක්මනට, මේ ඇක්ශන් එක හොදයිද?

    ReplyDelete
  19. පොටෝ එකක් ගන්න එකත් සෙල්ලම් නෑ..නේ!!

    බලන්න තාත්ති මෙහෙම හොදයිද කියලා...

    ReplyDelete
  20. බුදු අම්මේ......මේ ලෝකෙ කොච්චර ලොකුයිද....අපේ ගෙදර වෙටේට දණ ගාන්න මෙච්චර වෙලාව යනවනම්........ooooops

    ReplyDelete
  21. අපේ තාත්තගේ විකාර අනේ මම ඔවට කැමතිත් නැ
    තාත්ත‍ගේ බොග් එකෙ දාලා ලැජ්ජාවේ බැ මට

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!