November 26, 2009

කොම්බුව, ඇලපිල්ල, පාපිල්ල ප්‍රශ්නය..

කොම්බුව, ඇලපිල්ල, පාපිල්ල ප්‍රශ්නය..

වින්ඩෝස් එක්ස්පී එස්පී 3 (Windows XP Sp3) භාවිතා කරන සමහර කොම්පියුටරවල කොම්බුව හරිතැනට එන්නේ නෑ. මේකට හේතුවනම් usp10.dll හි අනුවාදය නිවැරදි එකක් නොවීමයි. http://en.wikipedia.org/wiki/Uniscribe

සිංහලවලට හරියන අනුවාදය වන්නේ 1.601.5022.8 නමුත් සමහර පරිඝණකවල එය 1.420.2600.5512 ලෙස තිබේ. මෙවිට මෙම සිංහල විදහාපෑම නිවරදිව සිදු නොවෙයි. ඔබ කලයුත්තේ නිවරදි ගොනුව ප්‍රතිස්ථාපනය කිරීමයි.

මෙතනින් බාගන්න.
ඒත් අනුවාදය හරිම එක නොවෙන්න පුළුවන්.
පොඩ්ඩක් බලාගෙන... :)

http://www.dlldump.com/download-dll-files_new.php/dllfiles/U/USP10.DLL/1.601.5022.8/download.html


ඔබේ වර්ථමාන අනුවාදය සොයාගන්නා අයුරු:

c:\Program Files\Common Files\Microsoft Shared\MSinfo\msinfo32.exe

ඔබට අවශ්‍යවන්නේ මුළු පද්දතිය පුරාවට බලපාන ලෙස වෙනස් කිරීමටනම් c:\windows\system32\ හි වෙනස් කල යුතුය. නමුත් ඔබට අවශ්‍ය ලියැලුම සඳහා පමනක් වෙනස් කිරීමට අදාල තැනට පිටපත් කරන්න.
eg:
c:\Program Files\Internet Explorer\
D:\Program Files\Opera

Note
c:\windows\system32\ හි වෙනස්  කිරීමට ඔබත සේෆ් මෝඩ් (safe Mode) වලින් පටන් ගත යුතුය.

/නිශාන්ත

18 comments:

  1. මමත් මේක හොය හොයා තමයි හිතියෙ Good Job lets Give a good publicity for this common problem.

    ReplyDelete
  2. මේ ප්‍රශ්නය ඇති වෙන්නේ XP Service Pack 3 කෙලින්ම ස්ථාපනය කරපු අයට.

    ෆයර් ෆොක්ස් පාවිච්චි කරන අයටත් තැන කියන්න. ;)
    C:\Program Files\Mozilla Firefox

    ReplyDelete
  3. Word verification සිංහලෙන් කමෙන්ට් දානඑක එපා කරනවා. :( පුලුවන්නම් අයින් කරන්න. ඒක කමෙන්ට්දාන අයට පහසුවක්.

    ReplyDelete
  4. ela machan...

    thanx for the advice

    ReplyDelete
  5. අයියා මම සිංහල යුනිකේතය ගැන දැනගත්තේ 8 වසරෙදි විතර ඒ කාලේ මම මැසිමට දාගෙන හිටියේ XP SP-3 ම තමයි එතකොට සිංහල යුනිකේතය මට කොහෙත්වම ස්ථාපනය කරගන්න බැරි වුණා මොකද නම් දන්නේ නෑ. කොහොම හරි මම Install කරපු විදියේ දෝෂයක් නම් වෙන්න බෑ. ඊට පස්සේ යුනිකේතය දාන්නම මම ආයිත් මැෂිම Format කරල XP SP-2 දාගත්තා දැන් නම් නියමෙට සිංහල යුනිකේතය වැඩ. ඊට පස්සේ තමා සිංහල බ්ලොග් එක පටන් ගත්තේ. මේ ලිපිය ගොඩක් වැදගත් :)

    ReplyDelete
  6. අහා...
    මෙන්න මේක තමා ඒකේ තිබ්බ පුරස්නේ මලයෝ...

    /බිඟුවා...!

    ReplyDelete
  7. හොය හොයා හිටිය දෙයක් මේක. දැන් වැඩේ හරි..
    බොහොම ස්තූතියි..

    කුමාර

    ReplyDelete
  8. මේ මගේ වින්ඩෝස් මොබයිල් එකකුත් තියනවා...
    ඒකෙත් ඔය ප්‍රශ්නෙමයි තියෙන්නේ....
    ඒක ෆික්ස් කරන්න කියලා දෙනවද ?

    ReplyDelete
  9. වැඩේ හරි.. බොහොම ස්තූතියි..
    ගූගල් ක්‍රෝම් එකේ පාත් එකත් කියන්න....
    /ආදී

    ReplyDelete
  10. මෙතනයි තැන. මැෂින් එකේ නම දාන්න වෙනවා

    "C:\Documents and Settings\MACHINE_NAME\Local Settings\Application Data\Google\Chrome\Application"

    ReplyDelete
  11. Right click on the Chrome icon
    Select properties
    Goto Start In location.

    Here you are.

    ReplyDelete
  12. ane me awla mata thaama thiyanawa othna download karanna thiyana dll file 1ka wena version 1k danna kenek innawanam mata udaw karanna

    ReplyDelete
  13. බිගු,

    මගෙත් ලැප් ඒෙකත් යුනිෙකා්ඩ් වැඩ කරන්ෙන නැහැ. ෙප්නවා ෙන්ද අකුරු ඒන විදිය. Internet explore ඒෙකයි Google chrome ඒෙකයි ෙමෙහම වුනාට, වින්ෙඩා්ස් වලදි හරියට අකුරු ටයිප් ෙවනවා.උදාහරණයක් වශෙයන් ෙ ඩස්ක් ෙටාප් ඒෙක් අලුත් ෙෆා්ල්ඩර් ඒකක් නම් කරන ෙකාට ෙම් ප්‍රශ්ෙන නැහැ.

    ඔයා ඔය දීලා තිෙයන උත්තරය වින්ෙඩා්ස් 7 වලටත් හරියනවාද?
    කරුණාකරලා ෙපාඩ්ඩක් උදව් කරනවා ද?

    මගේ මැෂින් ඒෙක් විස්තර ෙමෙහමයි.
    * Toshiba m900‍
    * OS - Windows 7 home
    * IE explore 9 Beta ( IE 8 වලත් සිංහල වැඩ ෙකරුෙව නැහැ
    * Sinhala Tamil IME ver 1.0 installed

    ReplyDelete
  14. @පූසා & ඇනී,

    ඔව් මේක හරියන්න ඕනැ. Sinhala Tamil IME ver 1.0 installed ඕනැ නැ. පේන විඩියට යුනිකේත අවුලක්මයි තියෙන්නේ.

    ReplyDelete
  15. machan mata oyawa poddak contact karaganna ona ...puluwannam mata mail ekak danna sinhalasub@gmail.com , man sinhalasub.info eke admin kenek.. podi wadakata contact karaganna Onaa.. mail ekak ewanna.

    thanks

    ReplyDelete
  16. ස්තුතියි. තිබුණ ප්‍රශ්ණයක් විසදගන්න පුලුවන් ෙව්වි.

    ReplyDelete
  17. මගේ වින්ඩෝස් 8.1 තියෙන පරිගණකයේ එක්සෙල් 2016 වලදී සිංහල යුනිකෝඩ් වල මේ ගැටලුව එනවා.
    රොෂාන් - ‍ොෂාන්
    කොම්බුව - ‍ොම්බුව
    වේදනාව - ේදනාව
    මේකට මොකද කරන්න ඕන. වින්ඩෝස් 10 වලදිත් එක්සෙල් වල ඔහොම වෙනවා.
    හෙළකුරු තමයි භාවිතා කරන්නේ.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!