February 15, 2012

ඉතා අමාරු කටයුතු 2ක්

කිසිවෙකුට මුදුන්පත් කර ගැනීමට ඉතා අමාරු කටයුතු 2ක් පහතින් දැක්වේ.

  • 1. ඔබේ අදහස් වෙනස් අයෙකුගේ මනසෙහි රෝපණය කිරීම 
  • 2. වෙනත් අයෙකුගේ මුදල ඔබේ පසුම්බියේ දමා ගැනීම 

පළමුවැන්නය සාර්ථකව ඉටු කරන්නා ගුරුවරයා ලෙසින් හැඳින්වේ.
දෙවැන්න සාර්ථකව ඉටු කරන්නා ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වේ.


මේ දෙකම සාර්ථකව ඉටු කරන්නා බිරිය ලෙසින් හැඳින්වේ. 
මේ දෙකම අසාර්ථකව ඉටු කරන්නා ස්වාමිපුරුෂයා ලෙසින් හැඳින්වේ.


 ඊයකින් උපුටන ලදී..

20 comments:

  1. දැන් හුගක් ගුරුවරු දෙවනි එක ක‍්රන අත‍රෙ ව්‍යාපාරිකයො දෙකම සාර්තකව ක‍රනව ක‍්රනව කියලයි හිතෙන්නෙ
    බිරිද සහ ස්වාමිපුරුෂයා ගැනනම් වෙනසක් නැහැ ඒක හැමදාම එහෙමම තමයි.

    ReplyDelete
  2. අපේ සමහර පූජක පක්ෂයේ ඇත්තනුත් බිරිඳ වාගෙම කාර්ය දෙකම සාර්ථකව කරනව නේද?

    ReplyDelete
  3. ඒක සැබැයි..සැබැයි..සැබැයි..

    ReplyDelete
  4. නියම කතාව.... :))))

    ReplyDelete
  5. Replies
    1. ඔන්න එහෙනම් දහයක්ම

      Delete
  6. එකනේ හුගක් අය බඳින්න බය

    ReplyDelete
    Replies
    1. හී හී අහු උනා හොරේ...

      Delete
  7. මේ කතාවට නම් කටේ මසුරං දාන්න ඕන..හික්ස්..

    ReplyDelete
  8. මසුරන් නෙමේ ඩීසල් බින්දුවක් දාන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි භූමිතෙල්...

      Delete
    2. පස්සෙ ගිණිකූරක් එවන්නද?

      Delete
  9. " මේ දෙකම අසාර්ථකව ඉටු කරන්නා ස්වාමිපුරුෂයා ලෙසින් හැඳින්වේ "

    දවසේ කතාව..

    ReplyDelete
  10. හික් හික් ඇත්ත කථාව...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!