- 1. ඔබේ අදහස් වෙනස් අයෙකුගේ මනසෙහි රෝපණය කිරීම
- 2. වෙනත් අයෙකුගේ මුදල ඔබේ පසුම්බියේ දමා ගැනීම
පළමුවැන්නය සාර්ථකව ඉටු කරන්නා ගුරුවරයා ලෙසින් හැඳින්වේ.
දෙවැන්න සාර්ථකව ඉටු කරන්නා ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වේ.
මේ දෙකම සාර්ථකව ඉටු කරන්නා බිරිය ලෙසින් හැඳින්වේ.
මේ දෙකම අසාර්ථකව ඉටු කරන්නා ස්වාමිපුරුෂයා ලෙසින් හැඳින්වේ.
ඊයකින් උපුටන ලදී..
දැන් හුගක් ගුරුවරු දෙවනි එක ක්රන අතරෙ ව්‍යාපාරිකයො දෙකම සාර්තකව කරනව ක්රනව කියලයි හිතෙන්නෙ
ReplyDeleteබිරිද සහ ස්වාමිපුරුෂයා ගැනනම් වෙනසක් නැහැ ඒක හැමදාම එහෙමම තමයි.
හික් හික්.... :D
ReplyDeleteඅපේ සමහර පූජක පක්ෂයේ ඇත්තනුත් බිරිඳ වාගෙම කාර්ය දෙකම සාර්ථකව කරනව නේද?
ReplyDeleteමේකත් වටින කතාව
Deleteදවසේ කතාව
Deleteඒක සැබැයි..සැබැයි..සැබැයි..
ReplyDeleteනියම කතාව.... :))))
ReplyDeleteදාහං බිඟු පහක්!
ReplyDeleteඔන්න එහෙනම් දහයක්ම
Deleteඑකනේ හුගක් අය බඳින්න බය
ReplyDeleteහී හී අහු උනා හොරේ...
Deleteමේ කතාවට නම් කටේ මසුරං දාන්න ඕන..හික්ස්..
ReplyDeleteහිහිහී.. :D
ReplyDeleteමසුරන් නෙමේ ඩීසල් බින්දුවක් දාන්න හිතෙනවා.
ReplyDeleteඇයි භූමිතෙල්...
Deleteපස්සෙ ගිණිකූරක් එවන්නද?
Deleteමරු කතාව !!!
ReplyDelete" මේ දෙකම අසාර්ථකව ඉටු කරන්නා ස්වාමිපුරුෂයා ලෙසින් හැඳින්වේ "
ReplyDeleteදවසේ කතාව..
හික් හික් ඇත්ත කථාව...
ReplyDeleteHa Ha..... Maru..........!
ReplyDelete