October 27, 2010

අපේ කළු සූටි



මෙතන ආරස්සාව හොඳයි වගේ. කාටවත් පේන්නෙත් නෑ. අප්පට සිරි. අර මොකාද අර? ම්..ම්...
නියම දඩයම් වෙලාව. පොඩ්ඩක් දුවන්ඩ දීලා එලවනවා. කිසිම ගතියක් නෑ එක පාරම අල්ලගත්තොත්...
ඔන්න කාටවත් කියන්න එපා මන් මෙතන ඉන්නවා කියලා....





ගේ ඇතුලේ හරිම රස්නෙයි. මෙතන නියම පොට් එක.
මම යෝජනා කරනවා හැම පූසෙකුටම මෙවැනි මල් පෝච්චිය බැගින් දෙන්න ඕනෑ කියලා


අර මොකාදා ඒ පාර. පොඩි ලේන් පැටියෙක් නේද?
මම ඕවා ගනන් ගන්නේ නෑනේ. මට හෙන නිදිමතයි.
අනික මම හරියට දැක්කෙත් නෑ මොකාද කියලා.
(වරෙන්කො කිට්ටුවට දෙන්න තොට.....)

19 comments:

  1. කළු සූටියා දඟකාර ළමයා පොත කියවලා වගේ.
    පූසො මල් පෝච්චි වලටත් වඩා කැමති හෙල්මට් වලට

    ReplyDelete
  2. අනේ අපේ කලු සූටි ලිදට වැටිලා මැරුනා.

    ReplyDelete
  3. අපේ ගෙදරත් ඉන්නවා දඟ මලුදෙකක්.අම්මයි පුතයි.උන් දෙන්නගේ විකර බලපුවහම අපිට පිස්සු හැදෙනවා.

    ReplyDelete
  4. අනේ මගෙ කලු සූටියා දඩයම් කරන්න කැලේ හැන්ගිලා ඉදිද්දි කොළ දිවියෙක් එයාව දඩයම් කරලා...

    ReplyDelete
  5. අනේ හරිම ෂෝයි පූස් පැටියෙක්

    ReplyDelete
  6. අපෙ ගෙදර එකා අළුපාටයි ..හේ..

    ලස්සන පුසෙක්..හේ

    ReplyDelete
  7. වැඩේ කියන්නේ මම පූසොන්ට ආස නෑ නේ..මුන් දගලනකොට මයිල් හැම තැනම....හචින් යනවා නහයට ගියාම

    ReplyDelete
  8. අපේ ගෙදර ඉන්න එකත් මේ පාටමයි. හැබැයි ඌ මල් පෝච්චි වලනං බුදියන්නෙ නෑ.
    ඌ හින්ද දැන් මේ හතරවටේ මීයෙක් බෙහෙතකටවත් හොයාගන්න නෑ.

    ReplyDelete
  9. අපේ apartment එකෙත් ඉන්නව ලස්සන පූසෙක්.හැමෝම ඌව හුරතල් කරන හින්ද ඉතින් මම ඈතට වෙලා බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  10. අපෙ ගෙදර පූසො නැහැ. ඒත් ඒකට හරියන්න ආච්චිගෙ ගෙදර ඉන්නවා පූසො පූසියො 8 ක්. පූසො කවුරු හරි අරගෙන යනවා. පූසියො ඉතුරු වෙනවා.

    ReplyDelete
  11. විස්වාස කරන්න පුලුවන්ද,අපේ ගෙදර කාලයක් පූසෝ 14කටත් වඩා හිටිය!!!ලොකු උන් 5 ක් ද කොහෙදයි,ඒ සෙට් එකෙන් පූසියෝ 2 ක් පැටව් 4 සහ 5 බැගින් දාල ද කොහෙද. දැන් නම් මතකත් නෑ.එයාල ගොඩ දෙනෙක් එක එක හේතු නිසා මලා.පෙළක් උන් ව අරන් ගියා හදන්න.අන්තිමට ඉතුරු උන පූසා ආ ගිය තැනක් නැති උනා.මම පූසන්ට හරි ආසයි.අම්ම කැමති නෑ එත් ගෙදරට ගේනවට.අන්තිමේදී සත්තු හදල දුක විතර ලු.ඇත්ත.මගේ අතේ ගුලි වෙලා මැරිලා ඇති සත්තු ගොඩක්...බල්ලෝ හපල තුවාල උන ලේන්නු,කුරුළු පැටව්,අඩු මාසින් ඉපදුන පූස් පැටව්.ලෙඩ උන බලු පැටව්.හැම සැරේම දුක විතරයි ඉතුරු.දැන් මම ඉබි පැටියෙක් හදනවා ටැංකියක දාල.ඉබ්බෝ නම් අවුරුදු සීයක් විතර ජීවත් වෙනවා නේ.ඉතින් shape.කළු පූසා හරි හුරතල් පාටයි. :D nice pics.....

    ReplyDelete
  12. කලූ සුටියත් අපෙ "පැටියා" වගේ හරිම දඟයෙක් පාටයි..
    දෙබසුත් හොඳට ගැලපෙනවා..

    ReplyDelete
  13. ooooooooooeeeeeeeeeeek mama pusanta kamathima ne..puso allanakota unge Ata katu ahuvenava...eeeeeyyaaaaaaaak.........ooooeeekk

    ReplyDelete
  14. ruparaamu walta oyaage wadan pelaharin karala thiyena saadaranaya haryma lassanai agaya kala yuthui..

    ReplyDelete
  15. සැමට ස්තුතිවන්ත වෙනවා ඔන්න.

    ReplyDelete
  16. පලවෙනි පිංතූරෙ නම් නියමයි!!!
    පිංතූරෙටම ගැලපෙන වචන ටික...

    ReplyDelete
  17. bigu kokoma unath oyage pus rupa nam niyamai
    ,,,ath...aluth vedak patan gannako
    , man lak korea,

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!