November 3, 2010

සිනාසෙන්නේ මෙහෙමයි














විශේෂ ස්තුතිය: ජනකයට
 

34 කගේ සිතිවිලි:

  1. හරි ෂෝක් එකට ඔය හිනාවෙන විදිය පොඩි මහත්තයා ඉගැන්නුවේ.. බොහෝම ඉස්තුතියි... චූටි මහත්තයා..

    ReplyDelete
  2. පාන සිනා ටිකිරි මුවේ
    කිරි සුවඳයි මා බිළිදේ
    සඳ ළඟ ගුලිවුන
    හා පැටියා නුඹ
    මගෙ වස්තුව නුඹ පුතුනේ

    ලස්සනයි , වාසනාවයි ...

    ( ඇස් වහ කටවක් නැහැ ඕංං)

    ඒත් පුංචි පැටියට ඇස් වහ කට වහ ටිකක් අරින්න... ආත්තම්මා බනීවි නැත්තම් ..

    ReplyDelete
  3. කොල්ලා අම්ම වගේ නේද?

    ReplyDelete
  4. අනී ශෝයි අනී........

    ReplyDelete
  5. හරිම හුරුබුහුටියි අයියේ පුතූ.....
    අලි බැලිල්ලයි ළමයි බැලිල්ලයි එපා වෙන්නේ නෑ කියන්නේ මේ නිසා වෙන්න ඇති නේද.....
    තෙරුවන් සරණයි තුන්දෙනාටම....

    ReplyDelete
  6. මෙයා අපිට දිව දික්කරනවා නේ?
    බලාගමු බිඟුපැට්ටෝ!

    ReplyDelete
  7. හලී සෝයි. උම්..මා ඔන්න බිඟු පැට්ටට උම්මා කටක් මං ගානේ.

    ReplyDelete
  8. හිනා වෙන්නේ මෙහෙමයි කිව්වෙ..?
    බබාද..?

    ReplyDelete
  9. හරි ලස්සන හිනාව

    ReplyDelete
  10. හ්ම්...හරි ලස්සනයි...
    ඇත්තටම හිනාවවෙන්නෙ මෙහෙමයි කිව්වෙ අපේ මහ බිඟුවා හිනාවෙන්නෙ මෙහෙමයි කියලාද?? නැත්නම් පොඩි බිඟුවා හිනාවෙන්නෙ මෙහෙමයි කියලාද??මෙතන වැඩිපුර පනාව දාගෙන ඉන්නෙ මේ මහ බිඟුවා නේ...
    කොහොම උනත් ලස්සනයි...
    මගෙන් සුභ පැතුම්...!!!!
    ජයවේවා!!!

    ReplyDelete
  11. මහ බිඟුවා මං හිතා හිටියට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් නෙ. පොඩි එකානං දැම්ම තියා දිව දික්කරන්න පුරුදු වෙලා වගේ......
    තාත්තගේ පුරුදු වෙන්ඩැ!

    ReplyDelete
  12. බිඟු පෑටියට තෙරුවන් සරණයි.. අර කිව්ව වගේ ඈස් වහ කට වහ පුච්චන්ඩ ඈ....

    ReplyDelete
  13. Aaaaa..ww a cute baby...may triple gems bless you three... Smile today and keep it forever!! :-)

    ReplyDelete
  14. පොඩි බිඟුවගේ හිනාව වගේම උඹල දෙන්නගේ ආඩම්බර හිනාව දැක්කමත් ඇත්තටම සතුටු හිතෙනව. පොඩි එවුන්ගෙන් අපේ ජීවිත වලට කොච්චර එලිය වැටෙනවද කියල දැනෙන්න මෙහෙම වෙන්නම ඕන. උඹල හැමෝටම තෙරුවන් සරණයි.

    ReplyDelete
  15. මචං උඹ Teck Sri Lanka Computer course එකක් කලාද? උඹ වගේ එකෙක්ව මට යන්තම් මතකයි. මතක විදියට උඹ ගම්පහ වෙන්න ඕන. ඔව් නම් mail කරපන් kmsenevirathne@gmail.com
    නෑ නම් post එක display කරන්න එපා.
    anyway congrat for your Parentship

    ReplyDelete
  16. ලස්සන හිනාව ....

    තුන්දෙනටම තෙරුවන් සරණයි..!

    ReplyDelete
  17. පොඩ්ඩෝ ලොකු වෙන ඉක්මන! අම්මා වගෙයි කොලූ. තුන්දෙනාගේම හිනා හැමදාම පවතින්න සුපැතුම් !

    ReplyDelete
  18. හුරතල් බිඟු පැටියා... ආස හිතෙනවා... බුදු සරනයි පැටියො... ලොකු මිනිහෙක් නොවී... හොඳ මිනිහෙක් වෙයන්... ලෝකේ ගැන තාත්ත කියල දෙයි... පරිස්සමට...

    ReplyDelete
  19. bingu pawulata theruwan saranayi!!!

    ReplyDelete
  20. තාත්තයි අම්මයි දරුවයි අළුත් ගෙයයි ඔක්කොම දැකගත්තා. සැමට තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා !!!

    ReplyDelete
  21. මචන් හොඳ වෙලාවට උඹේ නස්පුක් මූණ පොඩි එකාට නෑ අමම වගේ ලස්සනයි

    ReplyDelete
  22. ආව් ආව් පොඩි එකා හරි හුරතල් ... පුංචි පවුලට සුභ පැතුම් ....

    ReplyDelete
  23. අයියා නියමයි.. ආ.. පොඩි එකා පුංචි මලක් වගේ ඇස් වහක් කටවහක් නෑ ඕං...

    ReplyDelete
  24. පුංචි වුනත්
    ලොකු වුනත්
    කළු වුනත්
    සුදු වුනත්
    දුප්පත් වුනත්
    පොහොසත් වුනත්
    බුද්ධිමත් වුනත්
    මොඩ වුනත්
    අපි හැමොටම පොදු
    "සිනහව"
    (ලස්සන පොටෝ ටික ඔං)

    ReplyDelete
  25. කොල්ලා උබේද? කොල්ලගේ මුණ නම් මම වගේමයි.

    ReplyDelete
  26. antiඇස්වහා එකක් එල්ලන්ට වේවි :D සෝක් අප්පා...අම්මෙ.මටආආආඅත්.... :P..... :-D

    ReplyDelete
  27. මටත් සතුටු කඳුලු එනවා මේ ලස්සන පුන්චි පවුල දැක්කහම.........ජීවිතේ සුන්දරද මෙතරම් කියල හිතෙනවා ඇති නේද? මේ සිනහවට කවදාවත් ඇස්වහක් කටවහක් නොවදීවා!!

    ReplyDelete
  28. බොහෝ තුති හැම දෙනාට!!!

    ReplyDelete
  29. මල්ලි බබාව හිනස්සවන්න සෑහෙන ගේමක් දෙනව වගේ තාත්තියා

    ReplyDelete
  30. තෝයි පොටෝ ටික අයියේ ලත්තන කොල්ලා,මතත් හදන්න හිතෙනවා පැටියෙක් කො ඉතිං මත තාම 19 යි .. ඔයාලගේ චූටි පවුලට මම හදවතින්ම සුබපතනවා...තව පොටෝ දාන්න අයියේ.

    ReplyDelete
  31. මල්ලි බබා නම් අලි ශෝයි.... අම්මා වගේමයි... තාත්ත ගේ ඇස් දෙකමයි... එන්න නම් පරක්කු වුනා බිගු අයියේ... කාලෙකින් ආවේ මේ පැත්තේ..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!