June 5, 2010

දැන් කාලේ කොට්ටෝරුවෝ





දැන් කාලේ කොට්ටෝරුවෝ ඉස්සර වාගේ මෝඩ නෑ වගෙයි පේන්නේ.

මේ බලන්න මේ පිංතූරේ දිහා...




මේ කොට්ටෝරුවා කොටන්න හදන්නේ
කෙහෙල් ගහට නෙමෙයි.
කෙහෙල් මුහේට.








බලමුකෝ ඒකෙත් හැටි. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

31 comments:

  1. බිඟුවෝ මූනම් අංගිල්ල කොට්ටෝරුවෙක් වගේ.. කොයි පළාතෙද හිටියෙ මේකා.

    ReplyDelete
  2. තැනේ හැටියට ඇණේ ගහන කපටි කොට්ටෝරුවෙක් වගේ මූ නම් බිගුවො

    ReplyDelete
  3. දිල් කියනවා වගේ කොට්ටොරුවා උනත් දෙන්නෙ හොඳ ආදර්ශයක්....

    හිකිස්... :Z

    ReplyDelete
  4. කෙහෙල් ගහට කොටලම ඇතිවෙලා වෙන්න ඇති. ඒක නෙමෙයි අයියා "කෙහෙල් මුහේ" කෙහෙල් මුව නේද හරි වචනේ ??

    ReplyDelete
  5. කවුද ගත්තෙ පින්තූරේ.. දඩි බිඩිස්ට කිව්වෙ නෑ...

    ඌටත් හිතෙන්න ඇති කෙහෙල් ගහට කොටන එකත් මළ කෙහෙල්මලක් කියල....

    ReplyDelete
  6. අයියා මෙයා කෙටුව කියල ශුවර්ද?????
    සමහර කුරුල්ලෝ ඔය කෙහෙල් මුවේ තියන මල් වල පැනිත් බොනව..... ඒකනම් මම දැකල තියනව......

    ReplyDelete
  7. හා පැටික්කිටත් හරි හරි දේවල් පේනවා ....

    ReplyDelete
  8. හා පැටික්කි හරි කියල මටත් හිතෙනවා....මාත් දැකල තියෙනවා ඔය දේ......
    එහෙම නැත්නම් කෙහෙල් මුව ඇගට ගුණ ආහාරයක් නිසා කොට්ටෝරු ලන්තයේ ඩොක්ටර් කෙනෙක් කීවද දන්නෑනේ මේ කොට්ටෝරුවට අමුවෙන් කෙහෙල් මුව කන්න කියලා.....
    :D

    ReplyDelete
  9. @හසියා,
    he hee. max

    ReplyDelete
  10. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  11. මට නම් හිතුණේ බිඟු කොට්ටෝරුවන්ට කොටන්න උණත් ඉතිරිවෙලා තියෙන්නේ කෙහෙල් මල් විතරමයි වගේ කියලා.

    පහුගිය ටිකේ ඇති තරමක් ඇහුවා, බලෙන් (බලයෙන්ය කියන්නත් පුළුවනි) කැලෑ කපල ගෙවල් දොරවල් මාලිගා විතරක් නෙවෙයි හෝටල් පන්සල් පවා හැදෙන කතා.

    එහෙම හිතුවාම මේ පින්තූර ටික ඩාවින්ගේ පරිණාමවාදයටත් සාක්කි හැටියට ගන්න පුළුවන් නේද?

    ReplyDelete
  12. හෙහ් හෙහ් හෙහ් මාත් හිතන්නෙ හාපැටික්කි කියපු කතාව හරි කීලා.......... අර පේන්නෙ නැතෑ. ඌ කෙහෙල්මලේ පැණිබොන අපූරුව :)

    ReplyDelete
  13. කට්ට කොට්ටෝරුවා!

    අගේ ඇති ෆොටෝ ටික යාළු.

    ReplyDelete
  14. @පිටස්තරයා,
    මේ අංගිල්ල කොට්ටෝරුවා හිටියේ කටුපොත, රැජිණගේ ගෙවත්තේ.

    @දිල්,
    ඔව්, ඔව්... මේකා නම් ලෝකේ කාපු එකෙක් වගේ තමා...
    ඒකනේ ගහට කොටන්නේ නැත්තේ...

    @සෝරෝ,
    ඔව් ඔව්....

    @මකරා,
    මොකක් කිව්වා...

    @හසිත,
    කෙහෙල් මුව තමා හරි වචනේ...
    හික්ස්... මේවා බ්ලොග්ස්නේ...

    @මාතලන්,
    මමයි පිංතූරේ නම් ගත්තේ...
    මොකද්ද ඒ දඩි බිඩිස් කතාව???

    @හා පැටික්කි,
    කෙටුවා කෙටුවා...
    200% ෂුවර්....
    මම ඉන්න තැනදීමයි කෙටුවේ...

    @මහසෙන්,
    ඔය හාවී කියනෙ දේවල් නම් අහන්න යන්න එපා..
    හෆොයි.. උබ ඉවරයි...
    හා හා...

    @හසියා ,
    පට්ට කතාව බං...
    මට ඕවගේ අයිඩියා එකක් ආවේ නෑනේ මතෘකාවට දාන්න..
    චික්...

    @ලොකූ,
    ඒක හරි ලොකූ,
    අපිට මොනවා වෙනවද කරනවද කියලා හිතාගන්න බෑ..
    මිනිස්සු හරිම කෘර විදියට පරිසරයට හානි කරනවා.
    නමුත් පරිසරය රිටර්න් එක දෙනකොට අපිට හිතාගන්න බැරි වෙයි...
    ඔයා කිව්වා වගේ, මේ පිංතූර පරිණාමවාදයේ සාක්ෂි විදියට ගන්න පුළුවන් වෙයි දවසක.
    හික්ස්..

    @ජේ.ඩී,
    අහුවෙන්න එපා බං ඔය හාවිට,
    කෙප්ප මයි ඇද බාන්නේ...
    ගිහින් කියපන හාවිගේ මෑණිට මේකි පාඩම් කරන්නෙ නෑ,
    නිකන් බ්ලොග් වැඩ විතරයි කියාලා...

    /බිඟුවා...!

    ReplyDelete
  15. @හසී,
    දෙගුණයක් හික්ස්....

    @ගල්මල්,
    එල එල..
    පට්ට කට්ට කොට්ටෝරුවා!

    /බිඟුවා...!

    ReplyDelete
  16. අනේ අම්මෝ කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු!දැන් කාලේ හැදෙන කොයි කවුරුත් ඔයවගේ තමයි!!!ආහ් මම කිව්වේ කොට්ටෝරුවා ගැන හොඳේ!

    ReplyDelete
  17. කෙහෙල් මල කියලා කිවුවෙ

    ReplyDelete
  18. කපටි කොට්ටෝරුවෙක්..

    ReplyDelete
  19. හික් හික් ඔයත් හොයා ගන්න දේවල්... කොහෙද ඔය? ෂුවර් එකට ඔයාගෙ අලුත් ගෙවල් පැත්තෙ එකෙක් වෙන්න ඇති. ඒ පැත්තෙ අය හරි ස්මාර්ට් නෙ ;)

    ReplyDelete
  20. මේ කොට්ටෝරුවා නම් ෂුවර් එකටම උඹේ යාලුවෙක් . . .නැත්නම් උඹේ ගෝලයෙක් හික්ස්

    ReplyDelete
  21. ආහ් ! පශ්චාත් නූතනවාදී කපුටෙක්

    ReplyDelete
  22. අද කාලේ කොට්ටෝරුවෙකුට පාඩුවේ කොටා ගන්නවත් ඉඩක් නෑ. ඒකටත් එක එකාලා බ්ලොග් වල එක එක ඒවා ලියනවා.පවු අප්පා!!!!!!!!

    ReplyDelete
  23. බිගු ඔයාව දැක්කෙ නැහැ කාලෙකින්.. දැන් වැඩ වැඩියි ඇති.. කොහොමද පොඩි එකාට... මුකුත් සද්දයක් බද්දයක් නැත්තෙ ඇයි...

    ReplyDelete
  24. කට්ට කොට්ටොරුව වගේම ගේම දෙන ලෝරියෙක් (ඕස්ට්‍රේලියාවේ ගිරා විශේෂයක්)...

    http://farm1.static.flickr.com/220/501284814_6b8e96c59c_o.jpg

    ReplyDelete
  25. දියුණුවෙච්ච කොට්ටෝරුවෙක්..සමහරවිට කෙසෙල් කඳට කොටලා පාඩම් ඉගෙනගනිපු එකෙක් ද දන්නෙත් නෑ..ඕං හැදෙන්න ඕනනම් ආදර්ශයට ගන්න ඕන චරිත..හික් හික්...
    ජයවේවා!!!

    ReplyDelete
  26. අයි‍යෙ මූ පැනි බොනවද නැත්තම්
    part time job එකක් විදිහට පරාඝනය කරනවද දන්නෙ නෑ නේද----

    මොනව උනත් මරු photo 1
    මටත් ඔහොම ඒව set වෙනව
    කරුමෙ කියන්නෙ එ වෙලාවට camara 1අතේ නෑ
    අතේ තියන වෙලාවට seen 1 නෑ-----
    ආනමාළු කෙසෙල්කනක් වගේ නේද

    ReplyDelete
  27. සමහර විට කොට්ටෝරු අම්ම ‍පුතාට පොඩිකාලෙ දුන්නෙ
    Anchor Pedia Pro ද දන්නෙ නෑ
    ගොඩක් වෙලාවට ඔහොම වෙනවළු ඒව දුන්නහම

    මගෙ යාළු fit ක් කිව්වෙ මේක

    ReplyDelete
  28. කට්ටියම ඇවිල්ලානේ...
    ෂා... ඒත් මම නෑ... ෂී...

    @leks' world
    හික්ස්... ඔව් ඔව්.. ඒක දස්සයා...
    දැක්කනේ...

    @Ansh Lucky Sri Jay
    ම්ම්... එහෙම වගේ තමා...

    @ස්වප්නා,
    ඔයා කොහොමද ඒක දන්නේ....
    හී හී හී...

    @දුකා
    අනේ නෑ බං...
    මං එදාමයි දැක්කේ...

    @රුවන්පුත්‍ර,
    අහා.. කාලේකින්.. මාත් කාලෙකින්...

    @මංජුල,
    ඒකනේ නේද මචං...
    හිටපන්කෝ හොඳ වැඩක් දෙන්න...

    @රවා,
    අනේ ඉතින් යමරෙට වැඩ කොල්ලෝ...
    අපි දැන් පියවරු කුලකයේනේ...

    ReplyDelete
  29. @ගල්මල්,
    ආ.. ඔය තියෙන්නේ...

    @සම්පත්,
    ඔව් ඔව්... ආදර්ශයට ගන්න වටින වැඩක්..

    @කටකාරී,
    අදමයි දැක්කේ ඔයාව...
    ඔයාගේ කතාවට නම් හිනා...
    හිතුවක්කාරී කියලා කීවේ...????

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!