tag:blogger.com,1999:blog-3409923145571643413.post432571147148129340..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": දැන් කාලේ කොට්ටෝරුවෝබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3409923145571643413.post-17705371314790285052010-06-17T22:38:33.807+05:302010-06-17T22:38:33.807+05:30@ගල්මල්,
ආ.. ඔය තියෙන්නේ...
@සම්පත්,
ඔව් ඔව්... ආ...@ගල්මල්,
ආ.. ඔය තියෙන්නේ...

@සම්පත්,
ඔව් ඔව්... ආදර්ශයට ගන්න වටින වැඩක්..

@කටකාරී,
අදමයි දැක්කේ ඔයාව...
ඔයාගේ කතාවට නම් හිනා...
හිතුවක්කාරී කියලා කීවේ...????බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-2529469751285738482010-06-17T22:30:01.353+05:302010-06-17T22:30:01.353+05:30කට්ටියම ඇවිල්ලානේ...
ෂා... ඒත් මම නෑ... ෂී...
@le...කට්ටියම ඇවිල්ලානේ...
ෂා... ඒත් මම නෑ... ෂී...

@leks' world
හික්ස්... ඔව් ඔව්.. ඒක දස්සයා...
දැක්කනේ...

@Ansh Lucky Sri Jay
ම්ම්... එහෙම වගේ තමා...

@ස්වප්නා,
ඔයා කොහොමද ඒක දන්නේ....
හී හී හී...

@දුකා
අනේ නෑ බං...
මං එදාමයි දැක්කේ...

@රුවන්පුත්ර,
අහා.. කාලේකින්.. මාත් කාලෙකින්...

@මංජුල,
ඒකනේ නේද මචං...
හිටපන්කෝ හොඳ වැඩක් දෙන්න...

@රවා,
අනේ ඉතින් යමරෙට වැඩ කොල්ලෝ...
අපි දැන් පියවරු කුලකයේනේ...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-1330593211505061442010-06-17T13:29:27.414+05:302010-06-17T13:29:27.414+05:30සමහර විට කොට්ටෝරු අම්ම පුතාට පොඩිකාලෙ දුන්නෙ
Anch...සමහර විට කොට්ටෝරු අම්ම පුතාට පොඩිකාලෙ දුන්නෙ
Anchor Pedia Pro ද දන්නෙ නෑ
ගොඩක් වෙලාවට ඔහොම වෙනවළු ඒව දුන්නහම

මගෙ යාළු fit ක් කිව්වෙ මේකකටකාරීhttps://www.blogger.com/profile/01729900512053755128noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-48986396436484128662010-06-17T13:01:22.602+05:302010-06-17T13:01:22.602+05:30අයියෙ මූ පැනි බොනවද නැත්තම්
part time job එකක් වි...අයියෙ මූ පැනි බොනවද නැත්තම්
part time job එකක් විදිහට පරාඝනය කරනවද දන්නෙ නෑ නේද----

මොනව උනත් මරු photo 1
මටත් ඔහොම ඒව set වෙනව
කරුමෙ කියන්නෙ එ වෙලාවට camara 1අතේ නෑ
අතේ තියන වෙලාවට seen 1 නෑ-----
ආනමාළු කෙසෙල්කනක් වගේ නේදකටකාරීhttps://www.blogger.com/profile/01729900512053755128noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-23118751168127709482010-06-15T23:41:33.087+05:302010-06-15T23:41:33.087+05:30දියුණුවෙච්ච කොට්ටෝරුවෙක්..සමහරවිට කෙසෙල් කඳට කොටලා...දියුණුවෙච්ච කොට්ටෝරුවෙක්..සමහරවිට කෙසෙල් කඳට කොටලා පාඩම් ඉගෙනගනිපු එකෙක් ද දන්නෙත් නෑ..ඕං හැදෙන්න ඕනනම් ආදර්ශයට ගන්න ඕන චරිත..හික් හික්...
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-33596790113825107472010-06-14T00:53:04.636+05:302010-06-14T00:53:04.636+05:30කට්ට කොට්ටොරුව වගේම ගේම දෙන ලෝරියෙක් (ඕස්ට්‍රේලියා...කට්ට කොට්ටොරුව වගේම ගේම දෙන ලෝරියෙක් (ඕස්ට්‍රේලියාවේ ගිරා විශේෂයක්)...

http://farm1.static.flickr.com/220/501284814_6b8e96c59c_o.jpgගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-56090835262743461402010-06-13T22:49:32.660+05:302010-06-13T22:49:32.660+05:30බිගු ඔයාව දැක්කෙ නැහැ කාලෙකින්.. දැන් වැඩ වැඩියි ඇ...බිගු ඔයාව දැක්කෙ නැහැ කාලෙකින්.. දැන් වැඩ වැඩියි ඇති.. කොහොමද පොඩි එකාට... මුකුත් සද්දයක් බද්දයක් නැත්තෙ ඇයි...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-80571112215969173792010-06-10T09:34:19.241+05:302010-06-10T09:34:19.241+05:30අද කාලේ කොට්ටෝරුවෙකුට පාඩුවේ කොටා ගන්නවත් ඉඩක් නෑ....අද කාලේ කොට්ටෝරුවෙකුට පාඩුවේ කොටා ගන්නවත් ඉඩක් නෑ. ඒකටත් එක එකාලා බ්ලොග් වල එක එක ඒවා ලියනවා.පවු අප්පා!!!!!!!!Srimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-60470897608326589512010-06-10T08:57:34.583+05:302010-06-10T08:57:34.583+05:30ආහ් ! පශ්චාත් නූතනවාදී කපුටෙක්ආහ් ! පශ්චාත් නූතනවාදී කපුටෙක්Manoj Dharmawardhanehttps://www.blogger.com/profile/06708193419123125045noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-49299496360353694572010-06-06T15:04:57.584+05:302010-06-06T15:04:57.584+05:30මේ කොට්ටෝරුවා නම් ෂුවර් එකටම උඹේ යාලුවෙක් . . .නැත...මේ කොට්ටෝරුවා නම් ෂුවර් එකටම උඹේ යාලුවෙක් . . .නැත්නම් උඹේ ගෝලයෙක් හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-37686433467606054542010-06-06T14:45:08.566+05:302010-06-06T14:45:08.566+05:30හික් හික් ඔයත් හොයා ගන්න දේවල්... කොහෙද ඔය? ෂුවර් ...හික් හික් ඔයත් හොයා ගන්න දේවල්... කොහෙද ඔය? ෂුවර් එකට ඔයාගෙ අලුත් ගෙවල් පැත්තෙ එකෙක් වෙන්න ඇති. ඒ පැත්තෙ අය හරි ස්මාර්ට් නෙ ;)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-77522310656290113692010-06-06T11:45:54.999+05:302010-06-06T11:45:54.999+05:30කපටි කොට්ටෝරුවෙක්..කපටි කොට්ටෝරුවෙක්..Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-41112186327686355172010-06-06T11:40:33.611+05:302010-06-06T11:40:33.611+05:30කෙහෙල් මල කියලා කිවුවෙකෙහෙල් මල කියලා කිවුවෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-86597969264923105562010-06-06T09:48:40.118+05:302010-06-06T09:48:40.118+05:30අනේ අම්මෝ කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු!දැන් කාල...අනේ අම්මෝ කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු!දැන් කාලේ හැදෙන කොයි කවුරුත් ඔයවගේ තමයි!!!ආහ් මම කිව්වේ කොට්ටෝරුවා ගැන හොඳේ!Uditha Lekamgehttps://www.blogger.com/profile/14631173601472456830noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-66538666973579214212010-06-06T09:12:21.441+05:302010-06-06T09:12:21.441+05:30@හසී,
දෙගුණයක් හික්ස්....
@ගල්මල්,
එල එල..
පට්ට ක...@හසී,
දෙගුණයක් හික්ස්....

@ගල්මල්,
එල එල..
පට්ට කට්ට කොට්ටෝරුවා!

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-53083885092223682672010-06-06T09:10:20.083+05:302010-06-06T09:10:20.083+05:30@පිටස්තරයා,
මේ අංගිල්ල කොට්ටෝරුවා හිටියේ කටුපොත, ර...@පිටස්තරයා,
මේ අංගිල්ල කොට්ටෝරුවා හිටියේ කටුපොත, රැජිණගේ ගෙවත්තේ.

@දිල්,
ඔව්, ඔව්... මේකා නම් ලෝකේ කාපු එකෙක් වගේ තමා...
ඒකනේ ගහට කොටන්නේ නැත්තේ...

@සෝරෝ,
ඔව් ඔව්....

@මකරා,
මොකක් කිව්වා...

@හසිත,
කෙහෙල් මුව තමා හරි වචනේ...
හික්ස්... මේවා බ්ලොග්ස්නේ...

@මාතලන්,
මමයි පිංතූරේ නම් ගත්තේ...
මොකද්ද ඒ දඩි බිඩිස් කතාව???

@හා පැටික්කි,
කෙටුවා කෙටුවා...
200% ෂුවර්....
මම ඉන්න තැනදීමයි කෙටුවේ...

@මහසෙන්,
ඔය හාවී කියනෙ දේවල් නම් අහන්න යන්න එපා..
හෆොයි.. උබ ඉවරයි...
හා හා...

@හසියා ,
පට්ට කතාව බං...
මට ඕවගේ අයිඩියා එකක් ආවේ නෑනේ මතෘකාවට දාන්න..
චික්...

@ලොකූ,
ඒක හරි ලොකූ,
අපිට මොනවා වෙනවද කරනවද කියලා හිතාගන්න බෑ..
මිනිස්සු හරිම කෘර විදියට පරිසරයට හානි කරනවා.
නමුත් පරිසරය රිටර්න් එක දෙනකොට අපිට හිතාගන්න බැරි වෙයි...
ඔයා කිව්වා වගේ, මේ පිංතූර පරිණාමවාදයේ සාක්ෂි විදියට ගන්න පුළුවන් වෙයි දවසක.
හික්ස්..

@ජේ.ඩී,
අහුවෙන්න එපා බං ඔය හාවිට,
කෙප්ප මයි ඇද බාන්නේ...
ගිහින් කියපන හාවිගේ මෑණිට මේකි පාඩම් කරන්නෙ නෑ,
නිකන් බ්ලොග් වැඩ විතරයි කියාලා...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-43817194113347241552010-06-06T08:42:11.623+05:302010-06-06T08:42:11.623+05:30කට්ට කොට්ටෝරුවා!
අගේ ඇති ෆොටෝ ටික යාළු.කට්ට කොට්ටෝරුවා!

අගේ ඇති ෆොටෝ ටික යාළු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-1006806652440420532010-06-06T08:28:01.366+05:302010-06-06T08:28:01.366+05:30හිකිස්... :Dහිකිස්... :Dහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-12229134393586272702010-06-05T23:07:52.365+05:302010-06-05T23:07:52.365+05:30හෙහ් හෙහ් හෙහ් මාත් හිතන්නෙ හාපැටික්කි කියපු කතාව ...හෙහ් හෙහ් හෙහ් මාත් හිතන්නෙ හාපැටික්කි කියපු කතාව හරි කීලා.......... අර පේන්නෙ නැතෑ. ඌ කෙහෙල්මලේ පැණිබොන අපූරුව :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-40168785260049047012010-06-05T21:59:36.509+05:302010-06-05T21:59:36.509+05:30මට නම් හිතුණේ බිඟු කොට්ටෝරුවන්ට කොටන්න උණත් ඉතිරිව...මට නම් හිතුණේ බිඟු කොට්ටෝරුවන්ට කොටන්න උණත් ඉතිරිවෙලා තියෙන්නේ කෙහෙල් මල් විතරමයි වගේ කියලා.

පහුගිය ටිකේ ඇති තරමක් ඇහුවා, බලෙන් (බලයෙන්ය කියන්නත් පුළුවනි) කැලෑ කපල ගෙවල් දොරවල් මාලිගා විතරක් නෙවෙයි හෝටල් පන්සල් පවා හැදෙන කතා.

එහෙම හිතුවාම මේ පින්තූර ටික ඩාවින්ගේ පරිණාමවාදයටත් සාක්කි හැටියට ගන්න පුළුවන් නේද?Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-3420307411762309572010-06-05T21:03:25.798+05:302010-06-05T21:03:25.798+05:30We have joined your blog in http://blogsinhala.com...We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

Thanks
Admin
http://blogsinhala.com/http://blogsinhala.com/http://blogsinhala.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-79779785516272622172010-06-05T20:34:45.193+05:302010-06-05T20:34:45.193+05:30@හසියා,
he hee. max@හසියා,
he hee. maxAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-91910430882018044352010-06-05T20:20:44.167+05:302010-06-05T20:20:44.167+05:30හා පැටික්කි හරි කියල මටත් හිතෙනවා....මාත් දැකල තිය...හා පැටික්කි හරි කියල මටත් හිතෙනවා....මාත් දැකල තියෙනවා ඔය දේ......
එහෙම නැත්නම් කෙහෙල් මුව ඇගට ගුණ ආහාරයක් නිසා කොට්ටෝරු ලන්තයේ ඩොක්ටර් කෙනෙක් කීවද දන්නෑනේ මේ කොට්ටෝරුවට අමුවෙන් කෙහෙල් මුව කන්න කියලා.....
:D෴ Residence Of Hasiya ෴https://www.blogger.com/profile/07692196894569101859noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-13950301536989134762010-06-05T20:03:51.565+05:302010-06-05T20:03:51.565+05:30හා පැටික්කිටත් හරි හරි දේවල් පේනවා ....හා පැටික්කිටත් හරි හරි දේවල් පේනවා ....මහසෙන් /https://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-16379765464021139512010-06-05T19:34:38.488+05:302010-06-05T19:34:38.488+05:30අයියා මෙයා කෙටුව කියල ශුවර්ද?????
සමහර කුරුල්ලෝ ඔය...අයියා මෙයා කෙටුව කියල ශුවර්ද?????
සමහර කුරුල්ලෝ ඔය කෙහෙල් මුවේ තියන මල් වල පැනිත් බොනව..... ඒකනම් මම දැකල තියනව......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.com