කොම්බුව, ඇලපිල්ල, පාපිල්ල ප්‍රශ්නය..
වින්ඩෝස් එක්ස්පී එස්පී 3 (Windows XP Sp3) භාවිතා කරන සමහර කොම්පියුටරවල කොම්බුව හරිතැනට එන්නේ නෑ. මේකට හේතුවනම් usp10.dll හි අනුවාදය නිවැරදි එකක් නොවීමයි. http://en.wikipedia.org/wiki/Uniscribe
සිංහලවලට හරියන අනුවාදය වන්නේ 1.601.5022.8 නමුත් සමහර පරිඝණකවල එය 1.420.2600.5512 ලෙස තිබේ. මෙවිට මෙම සිංහල විදහාපෑම නිවරදිව සිදු නොවෙයි. ඔබ කලයුත්තේ නිවරදි ගොනුව ප්‍රතිස්ථාපනය කිරීමයි.
මෙතනින් බාගන්න.
ඒත් අනුවාදය හරිම එක නොවෙන්න පුළුවන්.
පොඩ්ඩක් බලාගෙන... :)
http://www.dlldump.com/download-dll-files_new.php/dllfiles/U/USP10.DLL/1.601.5022.8/download.html
ඔබේ වර්ථමාන අනුවාදය සොයාගන්නා අයුරු:
c:\Program Files\Common Files\Microsoft Shared\MSinfo\msinfo32.exe
ඔබට අවශ්‍යවන්නේ මුළු පද්දතිය පුරාවට බලපාන ලෙස වෙනස් කිරීමටනම් c:\windows\system32\ හි වෙනස් කල යුතුය. නමුත් ඔබට අවශ්‍ය ලියැලුම සඳහා පමනක් වෙනස් කිරීමට අදාල තැනට පිටපත් කරන්න.
eg:
c:\Program Files\Internet Explorer\
D:\Program Files\Opera
Note
c:\windows\system32\ හි වෙනස් කිරීමට ඔබත සේෆ් මෝඩ් (safe Mode) වලින් පටන් ගත යුතුය.
/නිශාන්ත
මමත් මේක හොය හොයා තමයි හිතියෙ Good Job lets Give a good publicity for this common problem.
ReplyDeleteමේ ප්‍රශ්නය ඇති වෙන්නේ XP Service Pack 3 කෙලින්ම ස්ථාපනය කරපු අයට.
ReplyDeleteෆයර් ෆොක්ස් පාවිච්චි කරන අයටත් තැන කියන්න. ;)
C:\Program Files\Mozilla Firefox
Word verification සිංහලෙන් කමෙන්ට් දානඑක එපා කරනවා. :( පුලුවන්නම් අයින් කරන්න. ඒක කමෙන්ට්දාන අයට පහසුවක්.
ReplyDeleteela machan...
ReplyDeletethanx for the advice
අයියා මම සිංහල යුනිකේතය ගැන දැනගත්තේ 8 වසරෙදි විතර ඒ කාලේ මම මැසිමට දාගෙන හිටියේ XP SP-3 ම තමයි එතකොට සිංහල යුනිකේතය මට කොහෙත්වම ස්ථාපනය කරගන්න බැරි වුණා මොකද නම් දන්නේ නෑ. කොහොම හරි මම Install කරපු විදියේ දෝෂයක් නම් වෙන්න බෑ. ඊට පස්සේ යුනිකේතය දාන්නම මම ආයිත් මැෂිම Format කරල XP SP-2 දාගත්තා දැන් නම් නියමෙට සිංහල යුනිකේතය වැඩ. ඊට පස්සේ තමා සිංහල බ්ලොග් එක පටන් ගත්තේ. මේ ලිපිය ගොඩක් වැදගත් :)
ReplyDeleteඅහා...
ReplyDeleteමෙන්න මේක තමා ඒකේ තිබ්බ පුරස්නේ මලයෝ...
/බිඟුවා...!
හොය හොයා හිටිය දෙයක් මේක. දැන් වැඩේ හරි..
ReplyDeleteබොහොම ස්තූතියි..
කුමාර
මේ මගේ වින්ඩෝස් මොබයිල් එකකුත් තියනවා...
ReplyDeleteඒකෙත් ඔය ප්‍රශ්නෙමයි තියෙන්නේ....
ඒක ෆික්ස් කරන්න කියලා දෙනවද ?
වැඩේ හරි.. බොහොම ස්තූතියි..
ReplyDeleteගූගල් ක්‍රෝම් එකේ පාත් එකත් කියන්න....
/ආදී
මෙතනයි තැන. මැෂින් එකේ නම දාන්න වෙනවා
ReplyDelete"C:\Documents and Settings\MACHINE_NAME\Local Settings\Application Data\Google\Chrome\Application"
Right click on the Chrome icon
ReplyDeleteSelect properties
Goto Start In location.
Here you are.
ane me awla mata thaama thiyanawa othna download karanna thiyana dll file 1ka wena version 1k danna kenek innawanam mata udaw karanna
ReplyDeleteබිගු,
ReplyDeleteමගෙත් ලැප් ඒෙකත් යුනිෙකා්ඩ් වැඩ කරන්ෙන නැහැ. ෙප්නවා ෙන්ද අකුරු ඒන විදිය. Internet explore ඒෙකයි Google chrome ඒෙකයි ෙමෙහම වුනාට, වින්ෙඩා්ස් වලදි හරියට අකුරු ටයිප් ෙවනවා.උදාහරණයක් වශෙයන් ෙ ඩස්ක් ෙටාප් ඒෙක් අලුත් ෙෆා්ල්ඩර් ඒකක් නම් කරන ෙකාට ෙම් ප්‍රශ්ෙන නැහැ.
ඔයා ඔය දීලා තිෙයන උත්තරය වින්ෙඩා්ස් 7 වලටත් හරියනවාද?
කරුණාකරලා ෙපාඩ්ඩක් උදව් කරනවා ද?
මගේ මැෂින් ඒෙක් විස්තර ෙමෙහමයි.
* Toshiba m900
* OS - Windows 7 home
* IE explore 9 Beta ( IE 8 වලත් සිංහල වැඩ ෙකරුෙව නැහැ
* Sinhala Tamil IME ver 1.0 installed
@පූසා & ඇනී,
ReplyDeleteඔව් මේක හරියන්න ඕනැ. Sinhala Tamil IME ver 1.0 installed ඕනැ නැ. පේන විඩියට යුනිකේත අවුලක්මයි තියෙන්නේ.
machan mata oyawa poddak contact karaganna ona ...puluwannam mata mail ekak danna sinhalasub@gmail.com , man sinhalasub.info eke admin kenek.. podi wadakata contact karaganna Onaa.. mail ekak ewanna.
ReplyDeletethanks
ස්තුතියි. තිබුණ ප්‍රශ්ණයක් විසදගන්න පුලුවන් ෙව්වි.
ReplyDeleteඑලාස්
ReplyDeleteමගේ වින්ඩෝස් 8.1 තියෙන පරිගණකයේ එක්සෙල් 2016 වලදී සිංහල යුනිකෝඩ් වල මේ ගැටලුව එනවා.
ReplyDeleteරොෂාන් - ොෂාන්
කොම්බුව - ොම්බුව
වේදනාව - ේදනාව
මේකට මොකද කරන්න ඕන. වින්ඩෝස් 10 වලදිත් එක්සෙල් වල ඔහොම වෙනවා.
හෙළකුරු තමයි භාවිතා කරන්නේ.