November 20, 2009

ඇස් අරන් යනවා…

ඉන්න බැරිතරම් ලෙන්ගතුව
නාඳුනන විදියට
අහක බලාගෙන
ඔබ මුමුණන කවි
අහගෙන මං
අහස් කුසේ
එහෙ මෙහෙ යන
සුළං පොදක්
වගේ ඔබ
මගේ ඇස් අරන්
යනවා හැමතැනකම…

7 comments:

  1. Ahaa!
    way to go machan! :)
    very good!

    ReplyDelete
  2. Hi nishantha,
    creative work...ela...ohoma yan...

    ReplyDelete
  3. ලස්සන නිසඳැස නිශාන්ත :)

    ReplyDelete
  4. ස්තුතියි පබා,

    /බිඟුවා...!

    ReplyDelete
  5. ස්තුතියි ඔක්කෝලටම
    ඩිමා, ඉන්දික, පබා.

    අලුතෙන් පටන් ගත්තේ කාලෙකින් ලියන්න. 2007 මැයි වලින් පස්සේ

    /බිඟුවා...!

    ReplyDelete
  6. ලස්සනයි..සරලයි.. ජය වේවා!

    ReplyDelete
  7. @ජීවිතේමල්,
    ස්තුතියි

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!