March 13, 2013

දෙදරූ පියෙක් වූ වගයි

මම දෙදරූ පියෙක් වූ වග මෙයින් දන්වා සිටිමි. අපේ බිඟු කුමාරයාට සෙල්ලම් කිරීම පිනිස තවත් එක් බිඟු කුමාරයෙක් අප මීවදයට එක් වූ වගත් අපේ දඟයා ඉතා ආසාවෙන් නව කුමාරා සමග සිටිනා බවත් තවදුරටත් දන්වා සිටිමි. තවමත් නමක් ස්ථිර කර නොමැති අතර ඒ සඳහා නම් කැඳවනු ලැබේ. හැකියාව ඇති නැති කාටත් ඒ සඳහා ඉදිරිපත් විය හැකි අතර අවසන තීරණය රැජිණ විසින් ගනු ලබයි. උපන් දිනය: 2013-03-06

21 comments:

  1. බිඟු පවුලට උණුසුම් සුභ පැතුම්!!

    ReplyDelete
  2. සුභ පැතුම්! ඉක්මනටම තිදරු පියෙකු වේවා!

    ReplyDelete
  3. සුභ පැතුම්!... මමත් නම් ප්‍රශ්නෙ පැටලිලා ඉද්දි යෝජනා කරන්න නම් මතක්වෙන්නෙ නෑ... :)

    ReplyDelete
  4. Congratulation......!!!
    Keep it up......

    ReplyDelete
  5. හප්පා.. සුභ පැතුම් ඇ.. තව තුනායි.........
    ජාතියේ බේරා ගැනීමේ සටනට සුභ පැතුම්.. :-D

    ReplyDelete
  6. බිඟු පවුලට උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
  7. බිඟුවා,
    උනුසුම් සුභ පැතුම්. රැජිණ හොඳ නමක් දාවි අපි කලබල වෙන්න ඕන නෑ. නම දැම්මට පස්සෙ අපිට කියන්න. තෙරුවන් සරණයි හතරදෙනාටම.

    ReplyDelete
  8. බිඟු පවුලට මගෙනුත් උණුසුම් සුභ පැතුම්.....

    ReplyDelete
  9. උණුසුම් සුබ පැතුම් බිඟු පවුලේ සැමට.

    ReplyDelete
  10. කස්ටියටම ස්තුතියි කිව්වා

    ReplyDelete
  11. උණුසුම් සුභ පැතුම් බිඟුවා.....මට මතකයි පලමු පැටියා ලැබිලා ඔයා ගොඩක් දිග විස්තරයක් දාලා තිබබා..ජය වේවා...

    ReplyDelete
  12. කමෝන් බිඟුඅයියා.... ජය වේවා....!!

    ReplyDelete
  13. සුභ පැතුම් මචං.. මම මේ බ්ලොග් එකට කොමෙන්ට්ස් දාන්නේ උඹට බබලා හම්බ වුණාම විතරම ද මන්ද.. හි හි..

    ReplyDelete
  14. බිඟු පවුලට සුබම සුබ පැතුම්..!!!!

    ReplyDelete
  15. සුභ පැතුම් මචං . . උනුසුම් සුභ පැතුම් . . .

    ReplyDelete
  16. උණුසුම් සුබ පැතුම් බිඟු පවුලේ සැමට.

    ReplyDelete
  17. වද දෙන්න එපා මල්ලි.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!