November 8, 2012

මල්ලියෙක්ද? නංගියෙක්ද?



අම්මා පුතාගෙන් මෙසේ අසයි...

පුතාට ඕනෑ මල්ලි කෙනෙක්ද?
නංගි කෙනෙක්ද?

නෑ... මට ඕනෑ අයිය කෙනෙක්....

ඉතින් ගෙනල්ලා දීපංකෝ....

27 comments:

  1. :D අයිය කෙනෙක්.......

    ReplyDelete
  2. :ඩ් :ඩ්.. පොඩි උන් එක්ක බෑ.. උන් කොළු තාත්තලා

    ReplyDelete
  3. හික්. මාර සිද්ධිය. කාල යන්තරයක් හදාගන්න වෙයි වගේ

    ReplyDelete
  4. ඉතින් මම ඉන්නෙ. මාව එක්ක යන්න

    ReplyDelete
    Replies
    1. පුතාට මාමා කෙනෙක් එපා ලු. ඒ නිසා මකරව එක්ක යන්ඩ බෑ ලූ.

      Delete
    2. හා හා... මකරා මාමා....

      Delete
  5. එක පොඩි එකෙක් "මට ඔය එකෙක්වත් එපා මට ඕන බලු පැටියෙක්" කිව්වලු

    ReplyDelete
  6. පේනව නේ බිඟුවා අපි කොච්චර පිටි පස්සෙද ඉන්නෙ කියල. ලෝකය දරුවන්ගෙ.
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.. පොඩි එවුන් අපිට වඩා වේගවත්

      Delete
  7. හෙහ් හෙහ් නියම කතාව.

    ReplyDelete
  8. පට්ට කතාව...එල එල

    ReplyDelete
  9. ඉතිං ගෙනත් දීපල්ලකො...

    ReplyDelete
  10. දැන් ඉතින් මක්ක කරන්ඩ ද.... හික් හික්

    ReplyDelete
  11. ඇඩෙනවා.


    ඒක නෙමේ මම හිතුවේ ඒ කාලේ "අපේ බබා" ලිව්වා වගේ තවත් අලුත් කතාවක් ලියන්නවත්දෝ යන්නෙ කියලා..... :P

    ReplyDelete
    Replies
    1. ඒක කියන්න බෑ ඔන්න...

      Delete
  12. එහෙම ඉල්ලන්න ඔට්ටු නෑ කියන්න එපැයි..

    ReplyDelete
  13. මටත් පේන්නේ බිඟුවා "අපේ බබා 2" පටන් ගන්න යනවා වගේ..

    ReplyDelete
  14. හික්ස්..දැන් කාලෙ පොඩි එවුන් අපි පොඩිකාලෙ වාගෙ නෙවෙයි... :D

    ReplyDelete
  15. උබල පිලි ගනීද මන්ද සිරාවටම මගේ කොල්ලත් ඉල්ලන්නේ අක්ක කෙනෙක්.

    ReplyDelete
  16. හරියට නොකිව්වට බිඟුවෝ උඹගේ කටින්
    අපහට පෙනේ ඉදිරිය ගැන වටින් පිටින්
    අප්පගේ හිතේ ඇති සිතිවිලි හැමට යටින්
    යන්නේ අහිංසක පොඩි පැටියාගේ පිටින්

    ReplyDelete
  17. මමත් ඉල්ලුවෙම අක්කා කෙනෙක්.. :D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!