January 22, 2011

මොනා උනත් මගින් 42 ක් ගනින්

මෙම බස්වල යන්නේ කලාතුරකින්නේ. ඉතින් මේ පහු ගිය සතියේ ගියා බස් එකක. අනේ මම දැක්කා මෙන්න මේක. බස් එක පිරෙන්න සෙනඟ හිටියත් මගින් 42ක් ගන්නවාලු. තව පොඩ්ඩක් හරි ඉඩ තිබ්බොත් තවත් 21ක් පටවා ගන්නවා කියලාත් ලියලා තිබ්බා. මට බයත් හිතුනා. ඒත් මට සීට් එකක් සෙට් වෙච්ච හින්දා හිත හදාගෙන ගියා. මේකා ඇත්තටම මගින් 42ක් විතර දා ගත්තනේ. මං හිතුවේ ඒක අකුරු මාරු වෙලා කියලා. එහෙම නැ... කොන්දා සමහන් බොනවනේ...

හික්ස්...

8 comments:

  1. ඔය දාලා තියෙන්නේ "මගින්" ගන්න ගාන නේ... :D
    "මඟීන්" නෙවෙයි මගෙ හිතේ........... :P

    ReplyDelete
  2. ඒකනේ සෝරෝ, මටයි වැරදුනේ. චිඃ විතරක්...
    හික්ස්....

    ReplyDelete
  3. දැන් ඔතන මගින් ගන්නෙ හිටගෙන ද ? ඉඳගෙන ද ?

    ReplyDelete
  4. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. ඉරිද පොලෙත් නැහැ.

    ReplyDelete
  5. @sansarasidu,
    මන් හිතන්නේ ඩැයිවර් ඉඳගෙන, කොන්දා හිටගෙන වෙන්න ඕනැ

    @Hishan Mඑලන්ග
    හික්ස්

    ReplyDelete
  6. මගින් ගන්නෙ මගීන් නෙමෙයිද???

    ReplyDelete
  7. @Madhawa
    ඒ කතාවේ අරුතකුත් තියෙනවා. මේකලා මොනවා ගනන්වද දන්නේ නැනේ අපි.. ඉක්ස්

    ReplyDelete
  8. මැද තිෙයන ඒකතු කිරීම වැඩි කිරීම ෙනාකර ඔෙහාම ගිෙයාත් අැති.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!