October 14, 2010

ඇයිද කියා

සිනිඳු මල් පෙත්තක
සුන්දර බවට
අයිතිය
කියාපාන්න
බැරි බව දැන දැනත්
ඒ සුන්දරත්වයම
රස විඳින්න තරම්
මගේ හිත
පොපියන
හැටි දැක්කම
හිතුනා
යළි යළිත්
ඇයිද වසඟ
මගේ සිත්මල
නුඹේ පහසට

4 comments:

  1. අයිතිය නැති ඒවලුනේ ගොඩක් විඳින්න පුළුවන් කියන්නේ... ;-)

    ReplyDelete
  2. රෝසමලේ නටුවෙකටු..

    ලස්සනට ලියලා ය්හියනවා අයියා..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ලස්සනට ලියලා තියනවා අයියා...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!