දවසක් අපේ බෝඩිමේ අන්කලයා කුණු වෙන්න ගහලා ආවා. ඇවිල්ලා මේකා ඔක්කොම කැම්පස් එවුන්ට බනින්ඩ ගත්තනේ. සුද්ද සිංහල එහෙන් යනවා මෙහෙන් යනවා. බලනකොට අද පිකට් එකක් හින්දා පාර බ්ලොක් වෙලා. මිනිහට බස් එක පරක්කු වෙලා මොනවද බඩු වගයක් ගන්න තිබිලා. කඩේ වහලා හින්දා මිනිහට නහුතෙට නැගලා...
ඉතින් හරිනේ බන්.. මිනිහට මල පනින එක නේද බං... තව එකෙක් කියාපි.
නෑ නෑ.. බන්... මේකනේ සීන් එක...
මේක බනින්නේ අපේ කැම්පස් එකට නෙමෙයි...
එහෙනම්...
මේකා කියනවා මෙහෙම.
මේ ඔක්කොම මගුල් අර අනතර් විශ්ව විද්‍යාලේ හින්දා. ඉස්සරලාම ඒක වහන්න ඕනෑ. උන් ඔක්කොම ගෙදර යවන්න ඕනෑ...
හී හී...
බු හාහා..
හික්ස්.. හික්ස්...
අපි ඔක්කොටම හෙන හිනා....
අන්තරේ කියනනේ කැම්පස් එකක් කියලා මිනිහා හිතාගෙන ඉන්න ඇති.
මොකද ඔය ඔක්කොම පිකටින් වලට මූලිකත්වය අරගෙන වැඩ කරන්නේ ඒක නේ.
අනික රූපවාහිනියෙත් කතා කරන්නේ අන්තරේ සභාපති, ලේකම්.... වගේ අයනේ...
එදා ඉඳලා අපි මොනවා හරි පිස්සුවක් කරන්න ගන්න කොට අන්තරේ ගැන කියලා හිනා වෙනවා....
(කොහොම උනත් එදා සෙට්විල්ල නම් මැක්සා... )
හිනාවෙන කැල්ල දාල තියෙන්නේ හොයාගෙන හිනා වෙන්න හොඳේ...
මොනව උනත් සෙටමෝල් එක හොඳට තිබ්බ නෙ ;-)
ReplyDeleteඔව් ඔව්...
ReplyDeleteඒක නැත් දුන්නා ඉතින් මොනවද...
අපි ආවේ දෝලාවෙන්...
hikz vit lolz
ReplyDeleteමමත් කියන්නේ ඕක වහලා දාන්න ඕන කියලා.. :P
ReplyDeleteහැක් හැක්...!!
ReplyDeleteඅන්කලාට පරක්කු උනේ අන්තරේ නිසානේ....බිගුවට ශුවර් ද අන්කලා එහෙම කිව්ව කියලා..කියන්න බෑනේ..බිගුවට වැඩි උනාද දන්නෙ නෑ නෙව
ReplyDeleteදැන් අන්තර් විශ්වවිද්‍යාල 2 ක් තියෙනවානේ :) :) :)
ReplyDeleteඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථානය යි කියලා
ඇත්තට රත්ගමයා අයියා කිවුවා වගේ බිඟු..!..ඔයාට sure ද අන්කල් එහෙම කතාවක් කිවුවා කියලා...........හි........
ReplyDeleteඒක මරු කතාව
ReplyDeleteඅපෙත් පොඩි එකේ ඉන්නවා ඌත් කියන්නෙ අන්තර් විශ්වවිද්‍යාලෙට යනව කියල මොකටද ඇහුවම පොලිස් මාමල අල්ලං ඉන්න වැට පෙරලන්නලු.
ReplyDeleteමටත් ෂුවර් නම් නෑ කාට වැඩි වෙලාද කියලා... :)
ReplyDelete:))
ReplyDeleteඑල :D ගොඩක් දවසකින් බිගුවා අයියාගේ ලිපියක් දැක්කේ. :)
ReplyDeleteඔය විස්ස විජ්ජාල යන සමහරි අය අන්තර් විස්ස විජ්ජාලෙ ඩිග්‍රියත් නිකංම ගොඩ යනවනේ..... කතාව නම් මල් හතයි...
ReplyDeleteදෙන්නටම වැඩි වෙලා වගෙයි පේන්නෙ.
ReplyDeleteහික්ස් හික්ස්..
ReplyDeleteමොනාඋණත් අක්බාර් පාලම උඩ රැයක් කියන්නේ, ආයෙත් ඉතිං අහන්න දෙයක් නෑ!!!කාටහරි සැකනං,යාළුවෙක් එක්ක දවාලක හරි ගිහින් බලන්නකෝ!!
ReplyDeleteබිඟුවො........... ඇත්තටම එදා අක්බාර් පාලම පැත්තක් ඉස්සුනා නේද?........ මල් හතේ කතා පොඩ්ඩ....... එල එල....... ඔහොම යං ඔහොම යං...චමියගෙ සුභ පැතුම්........
ReplyDelete@෴ හසියා ෴,
ReplyDeleteහික්ස්,
@sameerausa
ඒ මොකද අප්පේ ඒ..
@සෝරෝ ,
හික්ස්
@ර ත් ග ම යා ,
ආ .. ඒකත් හරියටම කියන්න බෑ
@Hasitha,
හුටා... දැන් ඉතින් දෙකම වහන්න වෙනවා...
@ප්‍රාර්ථනා ,
ඒකමයි මාත් කල්පනා කළේ...