September 24, 2010

ඒ කිසිවක් clear නැත

ලියන්න දේ එමට ඇත
වෙලාව නම් එහෙම නැත
මොකක් හරිම වෙලා ඇත
ඒ කිසිවක් clear නැත

11 comments:

  1. තාත්ත කෙනෙක් නිසා විය හැක.

    ReplyDelete
  2. ඔව්ම තමා මහසෙන් ඒක නම් වෙන්න පුලුවන් මසං

    ReplyDelete
  3. එතකොට බෝල සෙල්ලම් කරන්න වෙලාව ආවෙ කොයින්ද ?

    ReplyDelete
  4. තව ටිකක් මල්ලි බබා ලොකු වෙනකම් ඔහොම හෙමින් යමු අයියා.........

    රැජින අක්කිවයි යුවරජ මල්ලිවයි ආදරෙන් මතක් කලා කියන්න......:D :D

    බුදුසරණයි....!!!!

    ReplyDelete
  5. අහා අපෙ අලුත් ෆියා.. බෝ කාලෙකින්නේ දැක්කේ.. ෆොඩ්ඩා සැෆෙන් සනීෆෙන් ඉන්නවද.. හොඳට් බලගනින් ෆොඩ්ඩව..

    තෙරුවන් සරණයි..!!

    ReplyDelete
  6. පොඩ්ඩා නිසාම විය යුතුයි..මගෙ හිතේ

    ReplyDelete
  7. හ්ම්....කාලෙකින්...
    මොකක් හරි අවුලක් එහෙම නෑ නේ??ජීවිතේ කාලෙන් කාලෙට වෙනස්වෙනවා...දිගට ම ලියමු...
    ජයවේවා!!!

    ReplyDelete
  8. හෆෝයි කවුද හිතුවෙ බිගුස්ට මෙහෙම කලක් යාවි කියලා...

    ReplyDelete
  9. හෆොයි අයියේ... මල්ලි බබා වැඩ කිඩ දාද්දි කොහොමැයි නොබලා...

    ReplyDelete
  10. ඔන්න ඉතින් ලියන්න ගත්තා ආයෙත්...
    මේ වෙනකොට කවුද දන්නේ නෑ ඉන්නේ.....
    බලමුකෝ රවුමක් ගහලා.....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!