February 6, 2010

මොකද හිතෙන්නේ...?

මම අද පිළියන්දල NSB බැංකුවට ගියෙමි. එහි ඇති ATM යන්තරේ මෙවන් දැන්වීමක් විය. 
එහි කුඩා සංස්කරණයක්ස දුටුවෙමි මෙලෙස. 

මට නම් හිනා ගියා...
මොකද  හිතෙන්නේ...?




6 comments:

  1. atta kataawanam ban. samahara welawata paya gaanak polime inna onea, et wedeta 5 min.

    ReplyDelete
  2. යන්නේ තත්පර 10 යි ඒ වුනාට ඉන්න පැයගානක්..

    ReplyDelete
  3. මොනව උණත් කතාව ඇත්ත :)

    ReplyDelete
  4. ලංකාවෙ ඉතින් ඔය වගේ වෙන එක පුදුමයක් නෙමෙයි. කවදාවත් හදිස්සියකටනම් ATM එකකින් සල්ලි ගන්න බැහැ.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!