February 28, 2010

මාරිතු 0 වැනිදා

මාර්තු පළමු වැනිදාට කලින් හා පෙබරවාරි අවසාන දිනට පසුව එළඹෙන දිනය මාරිතු 0 වැනිදා වේ.

මෙම දිනය මක්‍රෝසොෆ්ට් එක්සෙල් වැනි සමහර පරිඝණක වැඩසටහන් වලදී අධික අවුරුද්දකදී ඇතිවන ගැටළුව විසදීමට යොදා ගනී.

එමෙන්ම ජෞතිෂ්‍ය කටයුතුවලදී ද යොදාගෙන ඇති බව පෙනේ.

22 comments:

  1. එතකොට දෙබරු මොකුත් කිව්වෙ නැද්ද?

    ReplyDelete
  2. අදමයි ඇහුවේ . . . .

    ReplyDelete
  3. is this a virtual day then...? so what will happen to the activities done on the day following the last day of Feb...? Nullified or attributed to March 1st...? Forget it anyway...නක්ෂත්‍රයේ මේක පාවිච්චි වෙන හැටි පොඩ්ඩක් explain කරනවද මචෝ... හරිම interesting topic එකක්....

    ReplyDelete
  4. ආහ්... මරු නේ. එදාට ඔෆිස් නැද්ද? සාමාන්‍ය දවසක් නෙවේයි නේ? ඉතින් නිවාඩු වුනා නම් එල.

    ReplyDelete
  5. බැලුවම අපි නොදන්න දවස් තාම තියනවනේ කැලන්ඩරේ :p

    ReplyDelete
  6. කෝ එහෙම එකක් නෑනේ කොහෙන්ද ඕක හොයාගත්තේ..

    ReplyDelete
  7. I'm pretty sure "Bingu" is talking about this :D
    "http://en.wikipedia.org/wiki/March_0"

    ReplyDelete
  8. ඒක නම් අදයි ඇහුවෙ.........
    අර කිව්වත් වගේ අපි නොදන්න තවත් දවස් තියෙනවනෙ කැලැන්ඩරේ :p

    ReplyDelete
  9. mee hopi hoyagena tiyenne....

    ReplyDelete
  10. "January 0" kiyalaa ekakut tiyenawaa dakka mama e link ekae. thanx hipo mame.

    ReplyDelete
  11. February 30 කියලා දවසකුත් තියෙන්නේ මේ.
    http://en.wikipedia.org/wiki/February_30

    බිඟූ හොයාගන්න දේවල්.

    ReplyDelete
  12. Anonymous පුතා වෙත, :)
    Hipo මාමා නෙවෙයි අනේ, නැන්දා.... :D

    ReplyDelete
  13. හිනා කාලා පනයයි කමෙන්ට්ස් දැක්කාම එල එල අදම් තමයි ඇහුවේ

    ReplyDelete
  14. හිපෝ නැන්දා කෙනෙක්නේ. ඒ කියන්නේ හිපියක් හෝ හිපිච්චියක්

    ReplyDelete
  15. ඒක මාර සීන් එකක්නේ බොලේ.
    කිවුවත් වගේ කමෙන්ට් ටික නම් මරු.
    හිපෝ නැන්දි දැකලම නෑනේ කෙහේදිවත්

    ReplyDelete
  16. ඒක මාර සීන් එකක්නේ බොලේ.
    කිවුවත් වගේ කමෙන්ට් ටික නම් මරු.
    හිපෝ නැන්දි දැකලම නෑනේ කෙහේදිවත්

    ReplyDelete
  17. @ගයාන්
    හිපෝ නැන්දි ලඟදි තමා බ්ලොග් ලියන්න සෙට් වුනේ. ඉස්සරහට බලාගන්න පුළුවන් වේයි.
    @Anonymous
    ඔය කොහොම කියුවත් කමක් නෑ. නැන්දිට ශේප්(Shape). :D

    ReplyDelete
  18. මුලින්ම ස්තූතියි ඔයාට, මගේ අඩවිය විදින්න ඇවිත් ගියාට. ඒත් ඇයි කිසිම සටහනක් නොලියාම පියාසැලුවේ. ඒගැන නම් හිතේ පොඩි දුකක් තියෙනවා..මිතුරේ.

    ඒ ආපු පාර දිගේ, මමත් බිඟූ නඳ අහන්න ගොඩ වැදුනා
    ඒකෙන් අවාසියක් උනේ නෑ.
    කැලැන්ඩරේ නැති, පැණි බේරෙන දවසක් ගැනත් දැන ගත්තනේ...

    ඔයත් දන්න දේවල්....බිඟූ...

    ReplyDelete
  19. @මධූ, ජීවිතය, දිල්,
    අපි නොදන්න දේවල් නම් කොච්චර තියෙනවාද? මේක එක දවසක් විතරනේ.

    @තිස්ස,
    හරි මම මේක නක්ෂත්‍රයේ පාවිච්චි වෙන හැටි හොයලා කියන්නම්.
    මම ටිකක් දන්නවා, නමුත් ෂුවර් නෑ, ඒක හින්දා හරියට හොයලා කියන්නම්.

    @හිපෝ,
    ඔයාව පිරිමි කරන්න හදලා නේද කස්ටිය.
    ළඟදීනේ බ්ලොග් සයිබර් යායට ගොඩ වැදුනේ. කස්ටිය ඔයාව හොයා ගනීවී.

    @නිල් අහස,
    හරි හරි, කණගාටු වෙන්න එපා මොනවා හරි කුරුටු ගෑවේ නැතුවට ඔයාගේ අහසේ.
    නිතරම පි‍යඹන තැනක් වේවි හරි ඉක්මනට.
    දැන් පියඹන්න සෑහෙන්න තැන් තියෙනවනේ...

    /බිඟුවා...!

    ReplyDelete
  20. @ගයාන්,
    ඔයාව මග ඇරුනනේ.
    ඒත් හිපෝ ඒක ට උත්තර දීලා හින්දා කමකුත් නැද්ද මන්දා....
    හික්ස්

    /බිඟුවා...!

    ReplyDelete
  21. Hey There. I found your blog using msn. This is a very well written article.
    I will be sure to bookmark it and return to read more
    of your useful info. Thanks for the post. I'll definitely return.

    my website :: huis huren frankrijk :: ::

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!