tag:blogger.com,1999:blog-3409923145571643413.post2115705086090413534..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": මාරිතු 0 වැනිදාබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3409923145571643413.post-14450530458703101812013-06-07T21:12:27.955+05:302013-06-07T21:12:27.955+05:30Hey There. I found your blog using msn. This is a ...Hey There. I found your blog using msn. This is a very well written article.
I will be sure to bookmark it and return to read more
of your useful info. Thanks for the post. I'll definitely return.

my website :: huis huren frankrijk ::  ::Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-48567861289812537102010-03-05T17:10:05.420+05:302010-03-05T17:10:05.420+05:30@ගයාන්,
ඔයාව මග ඇරුනනේ.
ඒත් හිපෝ ඒක ට උත්තර දීලා ...@ගයාන්,
ඔයාව මග ඇරුනනේ.
ඒත් හිපෝ ඒක ට උත්තර දීලා හින්දා කමකුත් නැද්ද මන්දා....
හික්ස්

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-50925664625268742972010-03-05T17:08:44.013+05:302010-03-05T17:08:44.013+05:30@මධූ, ජීවිතය, දිල්,
අපි නොදන්න දේවල් නම් කොච්චර ති...@මධූ, ජීවිතය, දිල්,
අපි නොදන්න දේවල් නම් කොච්චර තියෙනවාද? මේක එක දවසක් විතරනේ.

@තිස්ස,
හරි මම මේක නක්ෂත්රයේ පාවිච්චි වෙන හැටි හොයලා කියන්නම්.
මම ටිකක් දන්නවා, නමුත් ෂුවර් නෑ, ඒක හින්දා හරියට හොයලා කියන්නම්.

@හිපෝ,
ඔයාව පිරිමි කරන්න හදලා නේද කස්ටිය.
ළඟදීනේ බ්ලොග් සයිබර් යායට ගොඩ වැදුනේ. කස්ටිය ඔයාව හොයා ගනීවී.

@නිල් අහස,
හරි හරි, කණගාටු වෙන්න එපා මොනවා හරි කුරුටු ගෑවේ නැතුවට ඔයාගේ අහසේ.
නිතරම පියඹන තැනක් වේවි හරි ඉක්මනට.
දැන් පියඹන්න සෑහෙන්න තැන් තියෙනවනේ...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-25469645384531433032010-03-03T13:20:19.076+05:302010-03-03T13:20:19.076+05:30මුලින්ම ස්තූතියි ඔයාට, මගේ අඩවිය විදින්න ඇවිත් ගිය...මුලින්ම ස්තූතියි ඔයාට, මගේ අඩවිය විදින්න ඇවිත් ගියාට. ඒත් ඇයි කිසිම සටහනක් නොලියාම පියාසැලුවේ. ඒගැන නම් හිතේ පොඩි දුකක් තියෙනවා..මිතුරේ.

ඒ ආපු පාර දිගේ, මමත් බිඟූ නඳ අහන්න ගොඩ වැදුනා
ඒකෙන් අවාසියක් උනේ නෑ.
කැලැන්ඩරේ නැති, පැණි බේරෙන දවසක් ගැනත් දැන ගත්තනේ...

ඔයත් දන්න දේවල්....බිඟූ...- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-20931506421992228222010-03-02T16:44:00.535+05:302010-03-02T16:44:00.535+05:30@ගයාන්
හිපෝ නැන්දි ලඟදි තමා බ්ලොග් ලියන්න සෙට් වුන...@ගයාන්
හිපෝ නැන්දි ලඟදි තමා බ්ලොග් ලියන්න සෙට් වුනේ. ඉස්සරහට බලාගන්න පුළුවන් වේයි.
@Anonymous
ඔය කොහොම කියුවත් කමක් නෑ. නැන්දිට ශේප්(Shape). :DHipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-10879311391338321042010-03-02T12:52:47.712+05:302010-03-02T12:52:47.712+05:30ඒක මාර සීන් එකක්නේ බොලේ.
කිවුවත් වගේ කමෙන්ට් ටික ...ඒක මාර සීන් එකක්නේ බොලේ.
කිවුවත් වගේ කමෙන්ට් ටික නම් මරු.
හිපෝ නැන්දි දැකලම නෑනේ කෙහේදිවත්Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-58209627435956050672010-03-02T12:49:32.515+05:302010-03-02T12:49:32.515+05:30ඒක මාර සීන් එකක්නේ බොලේ.
කිවුවත් වගේ කමෙන්ට් ටික ...ඒක මාර සීන් එකක්නේ බොලේ.
කිවුවත් වගේ කමෙන්ට් ටික නම් මරු.
හිපෝ නැන්දි දැකලම නෑනේ කෙහේදිවත්Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-91948600614453000702010-03-02T11:26:37.284+05:302010-03-02T11:26:37.284+05:30හිපෝ නැන්දා කෙනෙක්නේ. ඒ කියන්නේ හිපියක් හෝ හිපිච්ච...හිපෝ නැන්දා කෙනෙක්නේ. ඒ කියන්නේ හිපියක් හෝ හිපිච්චියක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-90662564281827941322010-03-02T11:07:51.329+05:302010-03-02T11:07:51.329+05:30හිනා කාලා පනයයි කමෙන්ට්ස් දැක්කාම එල එල අදම් තමයි ...හිනා කාලා පනයයි කමෙන්ට්ස් දැක්කාම එල එල අදම් තමයි ඇහුවේචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-58183237902485534712010-03-01T22:04:14.170+05:302010-03-01T22:04:14.170+05:30Anonymous පුතා වෙත, :)
Hipo මාමා නෙවෙයි අනේ, නැන්ද...Anonymous පුතා වෙත, :)
Hipo මාමා නෙවෙයි අනේ, නැන්දා.... :DHipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-40358564626268620882010-03-01T18:15:30.027+05:302010-03-01T18:15:30.027+05:30February 30 කියලා දවසකුත් තියෙන්නේ මේ.
http://en.w...February 30 කියලා දවසකුත් තියෙන්නේ මේ.
http://en.wikipedia.org/wiki/February_30

බිඟූ හොයාගන්න දේවල්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-5119188203586755612010-03-01T15:58:24.659+05:302010-03-01T15:58:24.659+05:30"January 0" kiyalaa ekakut tiyenawaa dak..."January 0" kiyalaa ekakut tiyenawaa dakka mama e link ekae. thanx hipo mame.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-71697927587999428412010-03-01T15:57:20.744+05:302010-03-01T15:57:20.744+05:30mee hopi hoyagena tiyenne....mee hopi hoyagena tiyenne....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-43405433867498825802010-02-28T22:44:15.981+05:302010-02-28T22:44:15.981+05:30ඒක නම් අදයි ඇහුවෙ.........
අර කිව්වත් වගේ අපි නොදන...ඒක නම් අදයි ඇහුවෙ.........
අර කිව්වත් වගේ අපි නොදන්න තවත් දවස් තියෙනවනෙ කැලැන්ඩරේ :pදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-72899472921506458322010-02-28T18:07:09.422+05:302010-02-28T18:07:09.422+05:30I'm pretty sure "Bingu" is talking a...I'm pretty sure "Bingu" is talking about this :D
"http://en.wikipedia.org/wiki/March_0"Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-25826935795198365982010-02-28T16:58:16.038+05:302010-02-28T16:58:16.038+05:30කෝ එහෙම එකක් නෑනේ කොහෙන්ද ඕක හොයාගත්තේ..කෝ එහෙම එකක් නෑනේ කොහෙන්ද ඕක හොයාගත්තේ..Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-77231741786458111682010-02-28T16:08:03.741+05:302010-02-28T16:08:03.741+05:30බැලුවම අපි නොදන්න දවස් තාම තියනවනේ කැලන්ඩරේ :pබැලුවම අපි නොදන්න දවස් තාම තියනවනේ කැලන්ඩරේ :pඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-7961171474298840882010-02-28T15:21:17.602+05:302010-02-28T15:21:17.602+05:30ආහ්... මරු නේ. එදාට ඔෆිස් නැද්ද? සාමාන්‍ය දවසක් නෙ...ආහ්... මරු නේ. එදාට ඔෆිස් නැද්ද? සාමාන්‍ය දවසක් නෙවේයි නේ? ඉතින් නිවාඩු වුනා නම් එල.Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-90026194900445693122010-02-28T11:22:07.158+05:302010-02-28T11:22:07.158+05:30is this a virtual day then...? so what will happen...is this a virtual day then...? so what will happen to the activities done on the day following the last day of Feb...? Nullified or attributed to March 1st...? Forget it anyway...නක්ෂත්රයේ මේක පාවිච්චි වෙන හැටි පොඩ්ඩක් explain කරනවද මචෝ... හරිම interesting topic එකක්....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-63703197296401705562010-02-28T09:58:17.621+05:302010-02-28T09:58:17.621+05:30මම ඒ බවක් දැනගෙන හිටියේ නැමම ඒ බවක් දැනගෙන හිටියේ නැජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-52366452578884954602010-02-28T08:59:53.648+05:302010-02-28T08:59:53.648+05:30අදමයි ඇහුවේ . . . .අදමයි ඇහුවේ . . . .Madhuhttps://www.blogger.com/profile/06618012596692443228noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-20312541243264291542010-02-28T03:38:53.661+05:302010-02-28T03:38:53.661+05:30එතකොට දෙබරු මොකුත් කිව්වෙ නැද්ද?එතකොට දෙබරු මොකුත් කිව්වෙ නැද්ද?Anonymousnoreply@blogger.com