February 14, 2009

අද අඳින ඇඳුමේ පාට


අද පෙම්වතුන්ගේ දිනය නිසා මට හිතුනා අද අඳින ඇඳුමේ පාට ගැන ලියන්න.
ඉතින් බලන්න ඔබ ඇඳගෙන ඉන්නේ හරි පාටද කියලා...

නිල් - ආදරය බලාපොරොතුවෙන් සිටී
කොල - නිදහස්
තැඹිලි - ආදරය ප්‍රකාශ කිරීමට යන ගමන්
රෝස - ආදරය පිළිගෙන ඇත
කලු - ආදරය ප්‍රතික්ෂේප වී ඇත
සුදු - ආදරය පුද කර හමාරය
කහ - අදරයෙන් අසමත් වී ඇත
රතු - මට පාඩුවේ ඉන්න දෙන්න
අළු - වැඩි උනන්දුවක් නෑ ආදරය ගැන

2 comments:

  1. අපොයි
    කහ - අදරයෙන් අසමත් වී ඇත
    රතු - මට පාඩුවේ ඉන්න දෙන්න
    අළු - වැඩි උනන්දුවක් නෑ ආදරය ගැන

    ඔය පාට වල් තුන තමයි මට වැඩියෙන්ම තියෙන්නෙ. හැබැයි අනික්වා නං වැරදි

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!