August 8, 2007

මට දැන් එපා වෙලා

මට දැන් එපා වෙලා. මේ කොම්පුටර් කෙරුවාව හරියන්නේ නෑ.
ගමේ ගිහින් එලවලු කොටුවක් දා ගන්න ඕනේ. ඒත් මට කොයින්ද මගේ කියලා ඉඩම් කඩම්.
තාත්තගේ පොඩි කෑල්ලක් තියෙනවා. දැනටමත් ඒකේ ෆුල්ම එකේ වැඩ.
මම හොට දාන්න ගිහින් අගේට කෙරෙන වැඩේ කෙල වෙයි කියන සැකේට මම නිහඩව ඉන්නවා.
බටන් ඔබලා ඔබලා මොකාටද හරි ගියේ.
අද හෙටම තීරණයක් ගන්න වෙයි මගේ හිතේ.
නැත්නම් ගහපු බෙරේකුත් නෑ.
බෙරේ පලුවකුත් නැති වෙයි.

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!