May 4, 2007

හලෝ හලෝ

මේ මොකද්ද මේ බ්ලොග් කියන්නේ.
මාර ෆන් වගේ පේන්නේ. මට කැමති එකක් ලියන්න පුළුවන් වගේ පේන්නේ. ඔන්න එහෙනම් ලියන්න ගන්නවා ඕනේ එකක් කියලා.
දවසක මටම පුදුම හිතේවි මේ විකාර දැකලා. හික්ස්...

මේක ලියන පළවෙනි සින්හල ලිපියද මන්දා. ඒක හින්දා වැඩ්පුර ලියන්න හොඳ නෑ.
ඇස්වහ වදින්න පුළුවන් හින්දා.. හික්ස්...

අනික සින්හල කොතන්න ගියාම පන යනවා. ඒත් මගේ කම රැක ගන්න ඔහේ ලියනවා. අනික මට ඉන්ගිරිසිත් බෑනේ.

2 comments:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!