රටා තියලා ඇමදපු මගෙ සිත් මලුවේ..
අපිලිවෙලට සක්මන් කල සුදු මැණිකේ..
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ..
තාමත් හැඩිවෙලා මගේ හිත වැලපේ..
නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා..
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා..
අතරින් පතරට සුදු වන කෙස් දැකලා..
තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා..
රටා තියලා ඇමදපු.......
පණ තරමට පෙම් කල නුඹ කෝ කියලා..
අසයි සරදමට මිනිසුන් ඉදහිටලා..
අපේ මතක රැදවුන නැත් අතහැරලා..
යන්න හිතෙනවා මට ගම රට දාලා
රටා තියලා ඇමදපු.......
https://www.youtube.com/watch?v=IpHM8V2jfyY
පළවෙනි සහ දෙවෙනි වර්සස් නියමයි.
ReplyDeleteකාලයක් ආසාවෙන් අහපු සින්දුවක්
ReplyDelete