September 2, 2016

මට ආයෙත් ලියන්න හිතුනා



කාර්ය්‍ය බහුලවීමත්, අවිවේකී ගතිය වැඩි වීමත්, මගේ "තස්මේනියන් යක්කු" දෙන්නා එක්ක නාඩගන් නැටීමත් යන කරුණු කාරණා හින්දා බොලොග්යට ලියන්නත් බැරිව ගියා. මූණු පොතේ කොහොමත් සක්‍රිය නැති හින්දා අන්තර්ජාලයේ සැරිසැරීම අවම මට්ටමක්යි තිබ්බේ. ආ කියන්න අමතක උනානේ තවත් එකක්.... එදා පරිඝණක තරඟාවලියෙන් පස්සේ පොඩ්ඩක් විතර ඒ ගේමටත් ඇබ්බැහි උනානේ. ඉතින් ලියන්න තිබ්බ වෙලාවත් ඒකට යට උනා. දැන් දැන් ආයේත් ඒ ඇබ්බැහිකමෙනුයි අනිත් කරුණුයි පොඩ්ඩක් සෙටල් හින්දා මොනවා හරි කුරුටු ගාන්න හිතුනා.

මේක නිකන් දැන්වීමක් වගෙයි "මං ආයෙත් එනවා" කියන්නා වාගේ...

6 comments:

  1. කියවන්න අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  2. තස්මේනියන් යක්කුන්ට පාඩං උගන්නන්න හා හා හරි හාවට කිවුවනං හරි. හැක්..

    ReplyDelete
  3. වෙල්කම් බැක්......බ්‍රෝ

    ReplyDelete
  4. වරෙන් වරෙන් රබර් බෝල කොහේ වතුරේ හන්ගලා තියනන්ද බන්z

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!