November 12, 2014

දොර්වල් දෙකේ ගැටළුව



ඔබ ගමනක් යනවිට මංමුළා වූයේය. අවසානයේද පාර දෙකට බෙදෙන එක් ‍සංදියකට පැමිණියේය. එයින් එක් මාර්ගයක් නිවැරදි වෙයි. එතැන මිනිසුන් දෙදෙනෙක් වෙයි. එක් අයෙක් බොරු කියන අතර අනෙකා සත්‍ය පවසයි. ඔබට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් එක් පැණයක් පමණක් ඇසීමට හැකියාව ඇත.

ඔබ නිවැරදි මග සොයා ගන්නේ කෙසේද?

9 comments:

  1. අනිත් කෙනාගෙන් ඇහුවොත් හරි පාර මොකක්ද කියලා එයා පෙන්නන්නේ කෝකද?

    ඔහු ලබාදෙන පිළිතුර අනුව අනෙක් මාර්ගය නිවැරදි මාර්ගයයි

    ReplyDelete
  2. ඕනම එක්කෙනෙක් ගෙන් අහන්න අනෙක් එක්කෙනා කියන්නෙ ඇත්තද කියල​?

    ReplyDelete
  3. මොලේ කොලොප්පම්

    ReplyDelete
  4. එක පාරක් ගාවට ගිහින් අහනවා. මම අරයාගෙන් පාර ඇහුවොත් එයා මොකද්ද දෙන උත්තරේ කියලා.. ඒ දෙන උත්තරේ තියෙන පාරෙන් යන්නේ නැතුව අනිත් පාරෙන් යනවා.

    අපි හිතමු බොරුකාරයාගෙන් ප්‍රශ්නේ ඇහුවා කියලා ඌ කියන්නේ බොරු පාර. ඇත්ත කෙනාගෙන් ඇහුවොත් ඌ කියන්නේ බොරු කියන එකා කියන පාර. ඔය කොයික කිව්වත් අනිත් පාරෙන් ගියා නං හරි.

    ReplyDelete
  5. මේ තියෙන්නේ ඇති වෙන්න උත්තර දාලා. කස්ටිය දස්සයිනේ. හොර කලා නෙමෙයි නේද? ගූගල් කලාද? ඇත්ත කියන්න...

    ReplyDelete
  6. අපේ තාත්තා මං ඇච්චි කාලේ ඉදන් අහන පුස්නේ නේ අයියත් අහන්නේ......

    ReplyDelete
  7. Eka pissumanusseyekugen thawakenek ahawwalu me para kohatada yanne kiyala. emanussayakiwwalu,ane me para kohatawath yanawa mamanam dekala ne kiyala.(Ranjan)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!