යාන්තමට හෝ දකින්නට ඔබේ රුව
නෙත් පොපියා සිටි'මුත්
සැගව ගොසින්ය කාටත් හොරා
දැවටෙන්නට සිත්දරා උණුසුමට නෙත් පියා
වෙලා ගන්නට නොහකි'මුත් ඔබේ ගත
නික්ම ගොසින්ය කාටත් හොරා
සියොතුන්ද සැඟව ගොසින්ය
නිමක්නැති ගඟනපුරා තනිකමයි හද රැඳුන
කියන්නට සිත් නොවන
දකින්නට රිසි නොවන
හනික පිය නගනු මැන
හද පැලී මි'යැන්නට මත්තෙන්...
වෙන්ව යා යුතු නම් හමු වීම දුකක්..
ReplyDeleteඒක නම් ඇත්තමයි
Delete'හද පැලී මි'යැන්නට මත්තෙන්' 'නිමක්නැති ගඟනපුරා'වට මතකය විසිකර, 'යාන්තමට හෝ' නො'දකින්නට' 'සැගව' යමු .
ReplyDeleteලස්සන පිරුමක්
Deletemea mokak ganada ban kiyannae?
ReplyDeleteIra gana
ReplyDeleteඅපූරු සටහනක් !
ReplyDeleteබිගුවා.....................
ReplyDeleteනියම හමුවීමක්.......... අදමයි මේ පැත්තට අාවේ........... හැකි හැම වෙලාවකම ලියමු......... අපි දිගට ම හමුවෙමු............. කවි ලියනවානම් ඉතින් අපි උඩින්ම..............
Wow! really wonderful..write some more!
ReplyDelete