October 5, 2012

කොල්ලෙකුත් ඉඳලා




ශ්‍රී ලංකාව මෙදා පොටේ නම් ෆුල් ගේමක් දෙනවා වගෙයි කියලා හිතෙනවා. තවමත් නොපැරදී ඉදිරියටම යනවා. ඒක පට්ට. ඉතින් ඒ වෙනුවෙන අපේ අය එක එක වැඩ කරලා සපෝර්ට් එක දෙනවා. ඒකත් මරු.
සමහරු බොනවා, සමහරු නානවා, සමහරු අනුන්ගේ බිල් ගෙවනවා, සමහරු බඩු මිළ වැඩි කරනවා, සමහරි පිකට් කරනවා.... ඒ මොනවා කලත් මේ ඔක්කොම කරන්නේ රට දිනවන්න ටී 20න්. අපේ රටට ජයග්‍රගණයක් ලබා දෙන්න.
ඔය අස්සේ සමහරු සින්දු, කවි, කතා, විඩීයෝ එහෙමත් කරනවනේ. මේ තියෙන්නෙත් එහෙම හදපු එකක්.

මාර වැඩේ කියන්නේ මම මේ විඩීයෝ එක කීප සැරයක්ම බැලුවා. ඒ විඩීයෝ එකේ කොල්ලෙක් ඉන්නවා කියලා දැක්කේ තප්පර 50ක් විතර ගියාට පස්සේ, අර කොල්ලා බෝලයක් දාන තැනක් එන්නේ... ඊට පස්සේ ආයෙත් නැති වෙනවා... මාර සීන් එකනේ....
සමහරු කොල්ලව දැකලම නෑ...
හික්ස්...

එකක් කියන්න ඕනේ... කෙල්ලගේ නැටිල්ල නම් කියලා වැඩක් නෑ... මාර ඇක්ටිව්, එනජිටික් විදියට නටනවා...
කොල්ලට එච්චර ෆිට්නස් නැද්ද කොහෙද කැපිල පේන්න නටන්න තරම්...

අනේ මන්දා...

29 comments:

  1. මගේ නෙට් කනෙක්ෂන් එකත් මේකට කැමතියි වගේ.. වෙනදට විඩියෝ එකක් බලන්න ගියාම ජීවිතේ එපා වෙනවා හිර වෙවී ලෝඩ් වෙනකොට.. මේක කිසි අවුලක් නෑ...

    ReplyDelete
  2. hane da kiyanne. E Kolla hondata natanawa Energetic widiyata :P Oyalata ithin bottom left hand corner witharak baladdi Kolloawa penne ne thama ;)

    ReplyDelete
    Replies
    1. හා හා..
      මම නම් යන්තමින් තමා කොල්ලව දැක්කේ...
      කෙල්ල නම් හිටු කියලා නටනවා

      Delete
  3. සිරාවටම කොල්ලෙකුත් ඉන්නව නෙ බොලේ......

    ReplyDelete
  4. මම ඕක බලන්න කලින්ම එක එකා කිව්වනෙ කොල්ලව පේන්නෙ නෑ කියලා.. ඒක නිසා සැරෙන් සැරේ ඌවත් බලන්න වුනා.. :)

    මොකක්ද TNL Roks??

    ReplyDelete
    Replies
    1. TNL Rocks කියන්නෙ මොකද්ද?..???!!!
      හරී ඉන්නෙ ලංකාවෙ නෙවේද? !!
      ඒක රේඩියෝ චැනල් එකක්..http://www.tnlrocks.com/

      Delete
    2. ඒකනේ මචන් සීන් එක

      Delete
  5. kolla hondata natanawa ne.... apita eyawa penunaa...

    ReplyDelete
    Replies
    1. ඒ කොල්ල හොඳට නටන්නේ නෑ අනේ

      Delete
  6. නැ....මට කොල්ලෙක් පේන්නෙම නෑ. ඔයාලගෙ බොරුද කොහෙද?

    ReplyDelete
    Replies
    1. අපේ එකෙකුත් ඇහුවා කොල්ලා කෝ කියලා

      Delete
  7. මේ විඩියෝ එකේ කෙල්ලක් ඉන්නවද? කෝ නෑනේ?!!

    ReplyDelete
    Replies
    1. හා හා.... මාර සීන් ඒක නේ

      Delete
  8. මම වැඩපොලේ ඉන්නැද්දි ඔය වීඩියෝ එක හයපාරක් විතර බැළුවා.
    ඒත් කොල්ලෙක් නම් පෙනුන් නෑ..
    කොටට ඇඳගත්ත කෙල්ලෙක් නම් නටනවා පෙනුනා. :)

    ReplyDelete
  9. Ade appa.... honda welaawata kiwwe ;-)

    ReplyDelete
    Replies
    1. ඒකනේ machan... mamath muladima dakke nee

      Delete
  10. අපේ ලස්සන කැත හිතනේ යාලුවා.

    ReplyDelete
  11. අනේ මන්දා මට පේන්නේ පිස්සුවක් වගේ.

    ReplyDelete
  12. අයියේ T20 එකේ English Version එක බැලුවද පහල යුටියුබ් ලින්ක් එකෙන් බලන්න මමත් ලගදි දැක්කේ
    http://youtu.be/KU48pRkksuU

    ReplyDelete
  13. මෙන්න මෙහේ තාත්තායි දූයි හෝ ගාලා නටනවා ඒ පාර........... වෙන එකක් දාන්න දෙන්නෙත් නැහැ............ :D ඇත්තටම කොල්ලෙක් ඉන්නවද එතැන ඈ?

    ReplyDelete
  14. ඵෂ්ඨ කෑල්ල පුතේ. ඇඟේ ඔක්කෝම කෙලින් වෙනවා...

    ReplyDelete
  15. 20 20 Official වීඩියෝ එක අධ්‍යක්ෂණය කලේ මගෙ යාලුවා චමිල් පතිරණ... ඔහුගෙ මිතුරෙක් මේ ගීතයෙ යූ ටියුබ් ලින්ක් එක එවලා තිබිලා මම ඉන්න තැනම ඔහුත් මේ ගීතය නරඹලා සෑහෙන්න විනෝද වුනා... හොදින් පුරුදුවෙලා කරලා තියෙනවා...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!