නිමිත්ත හරියටම මට පැහැදිලි උනේ නැතිවාට... ඔබේ නිර්මාණාත්මක හැකියාව වඩ වඩාත් ඔප් නැංවේවායි පතමි !
මේක මගේ රැජිණට ලියපු එකක් මචන්...දැන් අවුරුදු 5නේ. තවත් කල් ඉන්න එපැයි බන්
සිරාට වගේම මටත් නිමිත්ත කොයිල් උනා.
අර කෙල්ලෙක්ට ලියපු පෙම් කවියක් සිංදුවක් කරපු ප්‍රින්සිපල්ට යවන්න හිතෙනවා!!!!!!
හා හා... ඒ මොකද්ද ඒ
සමාවෙන්න නිශාන්ත. දෙවැනි ගොසිප් කතාව දැක්කෙ දැන්. බලාගෙන යනකොට ඒක ලියපු එකක් නෙමෙයි, කොපි කරපු එකක්ලු. මම කිසිම විදියකින් අදහස් කළේ නම් නැහැ ඉහත රසවත් කවි පංතිය කොපි කළ එකක් බව.
මොකක් කොපි කරපු එකක්. මට කොයිල් උනා දැන්....
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
නිමිත්ත හරියටම මට පැහැදිලි උනේ නැතිවාට... ඔබේ නිර්මාණාත්මක හැකියාව වඩ වඩාත් ඔප් නැංවේවායි පතමි !
ReplyDeleteමේක මගේ රැජිණට ලියපු එකක් මචන්...
Deleteදැන් අවුරුදු 5නේ. තවත් කල් ඉන්න එපැයි බන්
සිරාට වගේම මටත් නිමිත්ත කොයිල් උනා.
ReplyDeleteමේක මගේ රැජිණට ලියපු එකක් මචන්...
Deleteදැන් අවුරුදු 5නේ. තවත් කල් ඉන්න එපැයි බන්
අර කෙල්ලෙක්ට ලියපු පෙම් කවියක් සිංදුවක් කරපු ප්‍රින්සිපල්ට යවන්න හිතෙනවා!!!!!!
ReplyDeleteහා හා... ඒ මොකද්ද ඒ
Deleteසමාවෙන්න නිශාන්ත. දෙවැනි ගොසිප් කතාව දැක්කෙ දැන්. බලාගෙන යනකොට ඒක ලියපු එකක් නෙමෙයි, කොපි කරපු එකක්ලු. මම කිසිම විදියකින් අදහස් කළේ නම් නැහැ ඉහත රසවත් කවි පංතිය කොපි කළ එකක් බව.
ReplyDeleteමොකක් කොපි කරපු එකක්. මට කොයිල් උනා දැන්....
Delete