August 7, 2012

ගූගල් එකේ සෙල්ලමක් අද

මේක සරල වැඩක්.

යන්න මේ සබැඳුමට.


https://www.google.lk/

ගූගල් ඩොට් කොම්(www.google.com) නෙමෙයි. ඩොට් එල් කේ හරිද?

දැන් සෙල්ලම් පටන් ගන්න. ඇරෝ කී (Arrow Keys) මරුවෙන් මාරුවට ඔබමින් වේගය වැඩි කරන්න.
sස්පේස් බා (Space Bar Key) එකෙන් පනින්න කඩුල්ලට උඩින්....

ඔන්න මම තප්පර 13න් ගියා. පුලුවන්ද ඊට වඩා අඩුවෙන් දුවන්න?


.

17 comments:

  1. උදේ ඉඳන්ම ඕක තමා... :D
    (ස්පේස් බාර් එකෙන් නේද පනින්න පුලුවන්)

    ReplyDelete
    Replies
    1. අමතක උනා 12.9 secs.

      Delete
    2. ඔව් ඔව්.. වැරදුනා

      Delete
    3. අප්පට සිරි.. අපේ යාලුවෙක් 10.5 වලින් ගිහින්

      Delete
  2. මාත් ඒක කලා. මට තත්පර 20කට වඩා ගානක් ගියා !

    ReplyDelete
  3. සික්... තත්පර 18කට අඩුවෙන් යන්න බැරි උනානේ..

    ReplyDelete
  4. අද බාස්කට් බෝල් තියෙන්නෙ... :)))

    ReplyDelete
  5. බාස්කට් බෝල් තමා මං ආසම නැත්තේ......

    ReplyDelete
  6. අද ෆුට් බෝල්... අපිට ගෝල් කීපර් වෙන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු තමයි.. ඒත් ඕවට වෙලාව කොයින්ද අප්පා..

      Delete
  7. දැන් නම් මොනාවත් නෑ..........

    ReplyDelete
  8. අද තම මේ පැත්තේ ආවේ ලස්සන බ්ලොගේ පිලිවෙලේට තියාගන්න ඕනේ නැත්නම් දඬු කඳේ ගහනවා කොලුවෝ

    ReplyDelete
  9. හා හා ....
    හික්ස්

    ReplyDelete
  10. අළුත් පෝස්ටුවක් දාන්ඩෝ... ආයෙත් එන්නම්කෝ...

    ReplyDelete
  11. කෝ මොකුත් අලුත් ඒවා නැද්ද?

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!