යන්න මේ සබැඳුමට.
https://www.google.lk/
ගූගල් ඩොට් කොම්
දැන් සෙල්ලම් පටන් ගන්න. ඇරෝ කී (Arrow Keys) මරුවෙන් මාරුවට ඔබමින් වේගය වැඩි කරන්න.
sස්පේස් බා (Space Bar Key) එකෙන් පනින්න කඩුල්ලට උඩින්....
ඔන්න මම තප්පර 13න් ගියා. පුලුවන්ද ඊට වඩා අඩුවෙන් දුවන්න?
.
උදේ ඉඳන්ම ඕක තමා... :D
ReplyDelete(ස්පේස් බාර් එකෙන් නේද පනින්න පුලුවන්)
අමතක උනා 12.9 secs.
Deleteඔව් ඔව්.. වැරදුනා
Deleteඅප්පට සිරි.. අපේ යාලුවෙක් 10.5 වලින් ගිහින්
Deleteමාත් ඒක කලා. මට තත්පර 20කට වඩා ගානක් ගියා !
ReplyDeleteසික්... තත්පර 18කට අඩුවෙන් යන්න බැරි උනානේ..
ReplyDeleteඅද බාස්කට් බෝල් තියෙන්නෙ... :)))
ReplyDeleteබාස්කට් බෝල් තමා මං ආසම නැත්තේ......
ReplyDeleteඅද ෆුට් බෝල්... අපිට ගෝල් කීපර් වෙන්න පුලුවන්...
ReplyDeleteඒකත් මරු තමයි.. ඒත් ඕවට වෙලාව කොයින්ද අප්පා..
Deleteදැන් නම් මොනාවත් නෑ..........
ReplyDeleteඑකනේ...
Deleteඅද තම මේ පැත්තේ ආවේ ලස්සන බ්ලොගේ පිලිවෙලේට තියාගන්න ඕනේ නැත්නම් දඬු කඳේ ගහනවා කොලුවෝ
ReplyDeleteහා හා ....
ReplyDeleteහික්ස්
අළුත් පෝස්ටුවක් දාන්ඩෝ... ආයෙත් එන්නම්කෝ...
ReplyDeleteකෝ මොකුත් අලුත් ඒවා නැද්ද?
ReplyDeleteදාමු අලුත් එකක්
Delete