September 3, 2011

මෙන්න අපේ තාවකාලික නවාතැන


මේ තියෙන්නේ  අපේ තාවකාලික නවාතැන. ඒ කියන්නේ තව මාස 2ක් ඉන්නේ මෙතන. මේක තියෙන්නේ නොර්වේ වල ඔස්ලෝ කියන නගරේ. රාජකාරී වැඩකට එන්න උනානේ මේ රටට. ඉන්නත් පොඩ්ඩක් බයයි වගේ. අපේ රට වගේ සාමකාමී නැනෙව.. බෝම්බත් පිපිරෙනවා. පිස්සෝ වෙඩි තියෙනවා. 
අම්මෝ....

15 comments:

  1. Mawu rata tharam wena ratak kohewath naha Bingu.. eeka aththa..Aluth nawathana lassanayi :P

    ReplyDelete
  2. කාලයක් කොළඹ ගැන තිබුන මතකය ආයෙමත් ඇවිස්සිලා ආවා...
    කොහොම තිබුන රටවල්ද නේද බිඟුස්..අනේ ඉතිං පරිස්සමෙන් එන්ට ඕන ආපහු.. ඔය පිස්සන්ගේ රටේ එහෙ මෙහෙ ඇවිදින්න නොයා...

    ReplyDelete
  3. නෝර්වේ, අනෙ අම්මෝ.

    ReplyDelete
  4. බිඟූ සහෝ...

    නරකද සාම සාකච්චා පාරක් දැම්මොත්...

    ReplyDelete
  5. එහෙනම් පරිස්සමින් ඉන්න අයියා.
    නියම ගෙයක් නේ. මාරු....

    ReplyDelete
  6. ගේ නම් මාරයි තමා....
    වැඩිය එලියට පහලියට නොබැහැ හිටියනං ඔය බෝම්බ,වෙඩිකන අවදානමෙන් බේරෙන්න බැරියැ...හී

    ReplyDelete
  7. අපිටත් නොකිය බිඟු රාජධානියෙන් පියාඹලා ඈ.........

    පරිස්සමෙන් ඉන්න අයියා.
    බුදුසරණයි....!!!!!

    ReplyDelete
  8. සෑර්, ඔස්ලොම ඉන්නෙ නැතුව බර්ගන් පැත්තෙ එහෙම රවුමක් ගහන්ට. හරි ලස්සන පැත්ත. ඔස්ලෝ මියුසියම් ටිකත් අමතක කරන්න එපා සෑර්. සෑර්ට පොඩි පුත්‍ර රත්නයක් ඉන්න එකේ ඩෙන්මාර්ක් වල ලෙගෝලෑන්ඩ් පැත්තෙත් රවුමක් දාන්ඩ සෑර්.

    ReplyDelete
  9. බිඟු, කාලෙකින් උඹව බලන්න එනකොට උඹ රටෙත් නෑ නෙව. කමක් නෑ පරිස්සමින් ආපහු පියාඹල වරෙන්. රැජිණ පැටිය ‍සනීපෙන් ඇති කියල හිතනව.

    ReplyDelete
  10. ඇත්ත ඇත්ත බර්ගන් වගේම හැමෆස්ටුත් තාම යන්න පුලුවන්.. වෙලාවක් ලැබුනොත් යන්න..

    ReplyDelete
  11. බිගු අයියාට සුභ ගමන්...

    ReplyDelete
  12. koo inside photos? is it as the same as that mail which Irene sent?

    ReplyDelete
  13. නෝර්වේ නම් ඉන්නේ..බිගූට අනිවා...එරික් සොල්හයිම් හම්බුවෙන්න ඇති නේද...D.
    හැබැයි සාම සාකච්ඡා වලට නම් යන්න...එපෝ.

    ReplyDelete
  14. හොඳයි... හොඳයි.... ෂෝයි

    ReplyDelete
  15. හා.. හා...
    ඔක්කොමලා කියන්නාවාගේ මන් දැන් පරිස්සමින් ඉන්නේ... ඒත් මම සමහන් බොන්නේ නැ... මේවුන් එක්ක මොන සාම සාකච්චාද අප්පා.. බෝම්බ කෙලිනවනේ... ඇතුලේ පින්තුරත් එක්ක ලියමනක් දාන්නම්කෝ...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!