ආදරේ කරන අයගෙන් ඈත් වෙලා ඉන්නකොට තනිකම දැනෙනවා වැඩියි. ඔය අර අලුත් ගෙදර ඉදන් ලියන කවි නේ ?
eyaatath ohomama athi ithin.. kohomada Thehas?
රාත්තිරි උදාවුනා තමුසෙ කවද්ද එන්නේ....
ආදරේ දිපු අය ලග නැති උනාම ..ඔහොම හිතට දැනෙනවා..බිගූ.ඒ වෙලාවට ..මේ වගේ ලස්සන පද වැල් හිතට..එන එක නවතන්න බෑ....
හ්ම්ම්ම්............කෝමද අයියේ අළුත් ගෙදර ජීවිතේ...... :)
ලස්සන අදහසක්....
ලස්සනයි.. පින්තූරෙට මැච් වෙනවා..
හිතං හිටියටත් වඩා ආදරෙයි නේද? ටික කාලෙකට හරි දුරස් උනාම තමයි දැනෙන්නෙ මී වදේ කොච්චර ආදරේ පිරිල තිබිලද කියල. හිතට එන දේ ඔය වගේ ලස්සනට ලියන්න. අපි කියවන්නං
ලංවීමේ සුන්දරත්වය දැනෙන්න නම් ඈත්වෙන්න ඕන.. ඊට පස්සෙ ලංවුනාම ආදරේ, බැඳීම වැඩි වෙනවා..
හලෝ කස්ටිය....මන් නැතුවට කස්ටිය ඇවිල්ලා ගිහින්නේ...@මධුරංග,ඔව් ඔව්.. අලුත් ගෙදරදී ලියැවෙන එව්වා තමා මෙව්වා... වෙන් වුනාමනේ ආලය නියෙමෙට දැනෙන්නේ කියලා කතාවක් තියෙනවානේ...@Rasini ,ඔව් ඔව්.. එයාත් දුක් වෙනවා ඇති. අනේ පුතුට උණ හැදිලනේ...@indi ,තව මාස 2යි මචන්... සුස් ගාලා පනිනවා...
@නිල් අහස,අනිවා සහෝ... ඒක සහතික ඇත්ත. ෆට්ට පාලුයි මචන්...කරන්න කියන්න වැඩකුත් නැ බොනවා ඇරෙන්න...@හා පැටික්කි (MS) අලුත් ගෙදර නම් මරු... ඒත් මගේ ගෙදර වගේ නැ... @Dinesh,එල. ජය...@මාතලන්,පින්තූරෙන්නම් මන් ඉස්සුවේ නෙට් එකෙන්. නිසැඳස ලියලා ඉවර උනාම හිතුනා පින්තූරෙකුත් කොටන්න ඕනැ කියලා..
@දයියා,ඒක හරි දයියා... හැමදෙයක්ම ගොඩාක් තියෙනකොට අගේ අඩුවෙනවනේ.. දැන් ආයෙත් වැඩි වේගෙන යනවා කියලා හිතෙනවා. එල එල.. එන්න එන්න.. ඒත කොල්ලෝ මටනේ එන්න වෙලාවක් නැත්තේ... @RoshanHerath ,ඔව් මචන්... ඒක නම් සහතික ඇත්ත. මේකත් හොඳයි කියලා හිතෙනවා. .වෙනසකුත් එක්ක ජීවත් වෙන්න පුලුවන්නේ...
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. ලස්සන ට ලියලා තියෙනවා.................
අපි කොච්චර දැඩි උනත් සමහර වෙලාවට එහෙම නැ කියල හොදටම දන්නවා....බොලද සුන්දර හැගීම් වලට අපිත් ආදරෙයි.....ඒවගේ හැගීම් සමහර වෙලාවට හදවතේ විඩාබර ගතිය නිවනවානේ.....එවන් මොහොතක අපිට ඒක නොලැබෙනවනම්.....පාළුව,තනිකම,කාන්සිය අපිව දාල යන්න කොහෙත්ම කැමති වෙන 1ක් නෑ....
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
ආදරේ කරන අයගෙන් ඈත් වෙලා ඉන්නකොට තනිකම දැනෙනවා වැඩියි. ඔය අර අලුත් ගෙදර ඉදන් ලියන කවි නේ ?
ReplyDeleteeyaatath ohomama athi ithin.. kohomada Thehas?
ReplyDeleteරාත්තිරි උදාවුනා තමුසෙ කවද්ද එන්නේ....
ReplyDeleteආදරේ දිපු අය ලග නැති උනාම ..ඔහොම හිතට දැනෙනවා..බිගූ.
ReplyDeleteඒ වෙලාවට ..මේ වගේ ලස්සන පද වැල් හිතට..එන එක නවතන්න බෑ....
හ්ම්ම්ම්............
ReplyDeleteකෝමද අයියේ අළුත් ගෙදර ජීවිතේ...... :)
ලස්සන අදහසක්....
ReplyDeleteලස්සනයි.. පින්තූරෙට මැච් වෙනවා..
ReplyDeleteහිතං හිටියටත් වඩා ආදරෙයි නේද? ටික කාලෙකට හරි දුරස් උනාම තමයි දැනෙන්නෙ මී වදේ කොච්චර ආදරේ පිරිල තිබිලද කියල. හිතට එන දේ ඔය වගේ ලස්සනට ලියන්න. අපි කියවන්නං
ReplyDeleteලංවීමේ සුන්දරත්වය දැනෙන්න නම් ඈත්වෙන්න ඕන.. ඊට පස්සෙ ලංවුනාම ආදරේ, බැඳීම වැඩි වෙනවා..
ReplyDeleteහලෝ කස්ටිය....
ReplyDeleteමන් නැතුවට කස්ටිය ඇවිල්ලා ගිහින්නේ...
@මධුරංග,
ඔව් ඔව්.. අලුත් ගෙදරදී ලියැවෙන එව්වා තමා මෙව්වා... වෙන් වුනාමනේ ආලය නියෙමෙට දැනෙන්නේ කියලා කතාවක් තියෙනවානේ...
@Rasini ,
ඔව් ඔව්.. එයාත් දුක් වෙනවා ඇති. අනේ පුතුට උණ හැදිලනේ...
@indi ,
තව මාස 2යි මචන්... සුස් ගාලා පනිනවා...
@නිල් අහස,
ReplyDeleteඅනිවා සහෝ... ඒක සහතික ඇත්ත. ෆට්ට පාලුයි මචන්...
කරන්න කියන්න වැඩකුත් නැ බොනවා ඇරෙන්න...
@හා පැටික්කි (MS)
අලුත් ගෙදර නම් මරු... ඒත් මගේ ගෙදර වගේ නැ...
@Dinesh,
එල. ජය...
@මාතලන්,
පින්තූරෙන්නම් මන් ඉස්සුවේ නෙට් එකෙන්. නිසැඳස ලියලා ඉවර උනාම හිතුනා පින්තූරෙකුත් කොටන්න ඕනැ කියලා..
@දයියා,
ReplyDeleteඒක හරි දයියා... හැමදෙයක්ම ගොඩාක් තියෙනකොට අගේ අඩුවෙනවනේ.. දැන් ආයෙත් වැඩි වේගෙන යනවා කියලා හිතෙනවා. එල එල.. එන්න එන්න.. ඒත කොල්ලෝ මටනේ එන්න වෙලාවක් නැත්තේ...
@RoshanHerath ,
ඔව් මචන්... ඒක නම් සහතික ඇත්ත. මේකත් හොඳයි කියලා හිතෙනවා. .වෙනසකුත් එක්ක ජීවත් වෙන්න පුලුවන්නේ...
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. ලස්සන ට ලියලා තියෙනවා.................
ReplyDeleteඅපි කොච්චර දැඩි උනත් සමහර වෙලාවට එහෙම නැ කියල හොදටම දන්නවා....
ReplyDeleteබොලද සුන්දර හැගීම් වලට අපිත් ආදරෙයි.....ඒවගේ හැගීම් සමහර වෙලාවට හදවතේ විඩාබර ගතිය නිවනවානේ.....
එවන් මොහොතක අපිට ඒක නොලැබෙනවනම්.....පාළුව,තනිකම,කාන්සිය අපිව දාල යන්න කොහෙත්ම කැමති වෙන 1ක් නෑ....