December 29, 2010

දන්නෝ දනිති

දන්නෝ දනිති
නොදැදැනගත යුත්තෝද දනිති

නොදන්නෝ නොදනිති
දැනගත යුත්තෝද නොදනිති


මෙය සියල්ලෝම නොදනිති

December 22, 2010

ප්‍රියාවිය, සබඳ

සංසාරයේ ඈතක
එක්ව බැඳී ආ
ගමන් දුර ගෙවා
සංසිඳුවා විඩා ගත
කතරට වට පිනි පොද
සිසිලස සමග
මද නල
තෙමා ගත සිත
පුබුදුවා මනදොළ
යන්නට සවිය විරිය
දෙනු මැන
ප්‍රියාවිය,
සබඳ...

December 6, 2010

සිත බිඳුනා නෙමෙයි බිඳවා ගත්තා...

ගත රිදුනා නෙමෙයි
           රිදවා ගත්තා...
සිත බිඳුනා නෙමෙයි
           බිඳවා ගත්තා...
හද ඉරුනා නෙමෙයි
           ඉරවා ගත්තා...
මට ඇඬුනා නෙමෙයි
           අඬවා ගත්තා...

December 2, 2010

අද මොකද කරන්නේ.... ???


ම්...ම්...ම්....