October 13, 2010

ඔවුන්ගෙන් පළමුවැන්නා නැවතත් හිරු දකී

ඔවුන්ගෙන් පළමුවැන්නා නැවතත් හිරු දකී.

5 comments:

  1. ඇති යන්තම්....මට නම් හිතා ගන්නවත් බෑ නෙව මෙචර කල් මුන් ඕක යට හිරවෙල කොහොම ඉදියද කියාලා

    ReplyDelete
  2. එයාලාට කොච්චර සතුටක් ඇතිද දැන්...

    ReplyDelete
  3. හප්පා............ ඇති යන්තං වගේ ඇති :)

    ReplyDelete
  4. කොච්චර දුකක් විදින්න ඇද්ද යටදී?

    ReplyDelete
  5. මුන් ටික පතලෙ යට හිරවෙලා ඉඳගෙනත් කරපු දෙවල් දැක්කම අපි මැරිල කියල හිතෙනව.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!