මගේ හිතත් බොඳ උනා...
ඒ මොකද ඒ
ම්හ්.......කාලෙකින් ලියන්න බැරි වුනා කියලා හිතුන හින්දා මාත් අද පොඩි ෂේප්මන්ට් එකක් දැම්මා.....
හරි හරි ඒකේ අවුලක් නෑ. කොජොම හරි සෙට් වෙනවනේ
පෝස්ට් ලියන්ඩ ලේසි ක්‍රමයක් මේක.. කොළයක කවි ටික ලිව්වා. පින්තූර කෑල්ලක් ගත්තා බ්ලොගේ එල්ලුවා. සරල ප්ලෑනක් :)
ඒක සිම්පල් ප්ලෑන් එකක්. හරියට කජු කනවා වගේ
පිස්සුද, ඊළඟ බස් එක කීයට එයිද කවුද දන්නෙ.
අහා.. ඒකත් ඇත්ත තමා අද කාලේ බස් ෂුවර් නෑනේ
මං නම් ආවමද කොහෙද මේ පැත්තේ.. උඩ තියන කවියයි බෙල්ල කරකවල කියෝපු අනෙක් කවියයි වගේම ඇඳලා තියන පොඩි පොඩි චිත්තර ටිකත් ලස්සනයි නෙ.. :)
එල එල.. ආයේත් එන්න එහෙනම්...
බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com මේ Commnet එක මකන්න එපා puluvnm අපිට හෙල්ප් එකක් denna
ඔන්න එහෙනම් කොමෙන්ටුව තිබ්බා
This comment has been removed by a blog administrator.
නිර්මාණය සුපිරියි..පොඩි වෙනසක් තියන එක හොඳයිනෙ...
ස්තුතියි කිව්ව එහෙනම්...
පෑනෙන්ම ලියපං බිඟුවෝ...
පට්ට පට්ට...
බෙල්ල කරකවල බලන්න වෙන එක තමයි එකම අවුල... හෙහ් හෙහ්... මේ වැඩේ ලේසියි වගේ.. යුනිකෝඩ් එන්න කලින් සිස්ටම් එකට
ඒකනේ කියන්නේ.. සරලයි සුමගයි...වඩාත් පහසු විදිය වඩාත් ගැලපෙන් විදිය වගෙයි
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
මගේ හිතත් බොඳ උනා...
ReplyDeleteඒ මොකද ඒ
Deleteම්හ්.......
ReplyDeleteකාලෙකින් ලියන්න බැරි වුනා කියලා හිතුන හින්දා මාත්
අද පොඩි ෂේප්මන්ට් එකක් දැම්මා.....
හරි හරි ඒකේ අවුලක් නෑ. කොජොම හරි සෙට් වෙනවනේ
Deleteපෝස්ට් ලියන්ඩ ලේසි ක්‍රමයක් මේක.. කොළයක කවි ටික ලිව්වා. පින්තූර කෑල්ලක් ගත්තා බ්ලොගේ එල්ලුවා. සරල ප්ලෑනක් :)
ReplyDeleteඒක සිම්පල් ප්ලෑන් එකක්. හරියට කජු කනවා වගේ
Deleteපිස්සුද, ඊළඟ බස් එක කීයට එයිද කවුද දන්නෙ.
ReplyDeleteඅහා.. ඒකත් ඇත්ත තමා අද කාලේ බස් ෂුවර් නෑනේ
Deleteමං නම් ආවමද කොහෙද මේ පැත්තේ.. උඩ තියන කවියයි බෙල්ල කරකවල කියෝපු අනෙක් කවියයි වගේම ඇඳලා තියන පොඩි පොඩි චිත්තර ටිකත් ලස්සනයි නෙ.. :)
ReplyDeleteඑල එල.. ආයේත් එන්න එහෙනම්...
Deleteබ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com
ReplyDeleteමේ Commnet එක මකන්න එපා puluvnm අපිට හෙල්ප් එකක් denna
ඔන්න එහෙනම් කොමෙන්ටුව තිබ්බා
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteනිර්මාණය සුපිරියි..පොඩි වෙනසක් තියන එක හොඳයිනෙ...
ReplyDeleteස්තුතියි කිව්ව එහෙනම්...
Deleteනිර්මාණය සුපිරියි..පොඩි වෙනසක් තියන එක හොඳයිනෙ...
ReplyDeleteපෑනෙන්ම ලියපං බිඟුවෝ...
ReplyDeleteපට්ට පට්ට...
Deleteබෙල්ල කරකවල බලන්න වෙන එක තමයි එකම අවුල... හෙහ් හෙහ්... මේ වැඩේ ලේසියි වගේ.. යුනිකෝඩ් එන්න කලින් සිස්ටම් එකට
ReplyDeleteඒකනේ කියන්නේ.. සරලයි සුමගයි...
Deleteවඩාත් පහසු විදිය වඩාත් ගැලපෙන් විදිය වගෙයි